ක්‍රෙඩිට් කාඩ් ඇයි
මාසේ අන්තිමට ගෙවන්න ඕනෙනේ වියදම ?
එතකොට එකම වාසිය පොලි රහිත වාරික ක්‍රමයට බඩු ගන්න එකේදී විතරද?
මාසේ අන්තිමට ගෙවන්න ඕනෙනේ වියදම ?
එතකොට එකම වාසිය පොලි රහිත වාරික ක්‍රමයට බඩු ගන්න එකේදී විතරද?
මෙතන ගොඩක් දෙවල් ඩෙබිට් වලිනුත් පුළුවන්නේ. සල්ලි Account එකේ ඇත්නම්. ඒකයි මම කියන්නේමම use කරන්නෙ,
- සැරින් සැරේ ATM ගානේ යන්න අකමැති නිසා.
- Cash ලඟ තියාගන්න අකමැති නිසා
- Online purchase/bill payments/apps ගොඩක් use වෙන නිසා.
- මගේ වියදම් track කරන්න ඕන නිසා. මේක තමා වැදගත්ම. මම use කරනවා FinArt කියලා app එකක්. SMS වලින් auto expenses track වෙනවා.
- Offers/Discounts ලැබෙන නිසා.
- මට lifetime annual fees free card ලැබුන නිසා
- රට ගියාම හදිස්සියට use කරන්න. මේක නම් දැන් වැඩක් නෑ ආයේ කාලෙකට.
- එකපාර මාසේ දවසක ගෙවලා දාන්න පුලුවන් නිසා.
මෙතන ගොඩක් දෙවල් ඩෙබිට් වලිනුත් පුළුවන්නේ. සල්ලි Account එකේ ඇත්නම්. ඒකයි මම කියන්නේ
Lankawe Credit score thynwada?Debit walata wada kochchara wasi thiyenawada bn credit card wala.
Ex - Uba credit card ekak use karanne na kiyanne ube credit score eka "0".
Credit score ekak thiyena eke wasi google karala balanna.
Mama uda kiuwe 1k, thawa kochchara wasi thiyenawada bn.
මම දන්න තරමින් Protection වැඩි credit වලට. debit එකේ සල්ලි ගියොත් ගියා. Credit එකේ liability protection එකක් තියෙනවා බොහෝවිට, debit වලටත් ඕක තියෙනවා කියලා දැකලා තියෙනව. ඒත් මම දන්නා බැංකුව credit එකේ තරම් වද වෙයිද කියලා අපේ සල්ලි අරන් දෙන්න. මොකද credit එකේ අපි use කරන්නේ බැංකුවේ සල්ලි අපි මාසෛ් අන්තිමේ ගෙවනකල්.මෙතන ගොඩක් දෙවල් ඩෙබිට් වලිනුත් පුළුවන්නේ. සල්ලි Account එකේ ඇත්නම්. ඒකයි මම කියන්නේ
Thanks bro , meka online register unama apitama online balaganna puluwanda?
Lankawe Credit score thynwada?
Online register wela , iReport kyna ekada request kranna ona? ethkota gedarata ewanwada naththm mail ekakda?Ow, thiyenawa machan.
Mage credit score eka 628 i last year... me year eke baluwe na.
Business loans ehema balen denna enne credit score eka hoda unama.
වෙලා තියෙන්නේ බන් අපේ අකවුන්ට් වල සල්ලි නෑනේ.මෙතන ගොඩක් දෙවල් ඩෙබිට් වලිනුත් පුළුවන්නේ. සල්ලි Account එකේ ඇත්නම්. ඒකයි මම කියන්නේ

Online register wela , iReport kyna ekada request kranna ona? ethkota gedarata ewanwada naththm mail ekakda?
Score ekata wenama gewanna one 2tama 300k wage. Uba online request karala pahu wada wage crib office ekta katha karala Google meet invitation ekak illa ganin un eken katha karala ubawa verify karanawa. Ita passe peyak athulatha wage email ekata report eka enawa. Request karaddi pay karanna one mathaka widihataOnline register wela , iReport kyna ekada request kranna ona? ethkota gedarata ewanwada naththm mail ekakda?
මචං මේ ඇප් එකෙන්(,Finart) අපේ ඔක්කොම details ගන්නවා නේද බං,bank අකවුන්ට් වල balance එකත් පෙන්නව,එක aulak නැද්ද බංමම use කරන්නෙ,
- සැරින් සැරේ ATM ගානේ යන්න අකමැති නිසා.
- Cash ලඟ තියාගන්න අකමැති නිසා
- Online purchase/bill payments/apps ගොඩක් use වෙන නිසා.
- මගේ වියදම් track කරන්න ඕන නිසා. මේක තමා වැදගත්ම. මම use කරනවා FinArt කියලා app එකක්. SMS වලින් auto expenses track වෙනවා.
- Offers/Discounts ලැබෙන නිසා.
- මට lifetime annual fees free card ලැබුන නිසා
- රට ගියාම හදිස්සියට use කරන්න. මේක නම් දැන් වැඩක් නෑ ආයේ කාලෙකට.
- එකපාර මාසේ දවසක ගෙවලා දාන්න පුලුවන් නිසා.
na mcn oyata gewanna plwn onama dwsakata date eka adjust krganna plwnක්‍රෙඩිට් කාඩ් ඇයි
මාසේ අන්තිමට ගෙවන්න ඕනෙනේ වියදම ?
එතකොට එකම වාසිය පොලි රහිත වාරික ක්‍රමයට බඩු ගන්න එකේදී විතරද?