Bro mama sampath ekak use karanne dan aurudu 5 wenawa annual fees wave off kara ganna puluwanda unta katha karala hari?මම use කරන්නෙ,
- සැරින් සැරේ ATM ගානේ යන්න අකමැති නිසා.
- Cash ලඟ තියාගන්න අකමැති නිසා
- Online purchase/bill payments/apps ගොඩක් use වෙන නිසා.
- මගේ වියදම් track කරන්න ඕන නිසා. මේක තමා වැදගත්ම. මම use කරනවා FinArt කියලා app එකක්. SMS වලින් auto expenses track වෙනවා.
- Offers/Discounts ලැබෙන නිසා.
- මට lifetime annual fees free card ලැබුන නිසා
- රට ගියාම හදිස්සියට use කරන්න. මේක නම් දැන් වැඩක් නෑ ආයේ කාලෙකට.
- එකපාර මාසේ දවසක ගෙවලා දාන්න පුලුවන් නිසා.
Thanks
FD එකක් වගේ තියලාත් ගන්න පුලුවන් සමහර බැංකුවල. Annual එක අඩුම CARD එකක් ගන්න, සාමාන්‍ය භාවිතයට අවුලක් නෑ කිසිම.
