ක්‍රෙඩිට් කාඩ් ඇයි

Cricket crazy

Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    මම use කරන්නෙ,
    1. සැරින් සැරේ ATM ගානේ යන්න අකමැති නිසා.
    2. Cash ලඟ තියාගන්න අකමැති නිසා
    3. Online purchase/bill payments/apps ගොඩක් use වෙන නිසා.
    4. මගේ වියදම් track කරන්න ඕන නිසා. මේක තමා වැදගත්ම. මම use කරනවා FinArt කියලා app එකක්. SMS වලින් auto expenses track වෙනවා.
    5. Offers/Discounts ලැබෙන නිසා.
    6. මට lifetime annual fees free card ලැබුන නිසා
    7. රට ගියාම හදිස්සියට use කරන්න. මේක නම් දැන් වැඩක් නෑ ආයේ කාලෙකට.
    8. එකපාර මාසේ දවසක ගෙවලා දාන්න පුලුවන් නිසා.
    Bro mama sampath ekak use karanne dan aurudu 5 wenawa annual fees wave off kara ganna puluwanda unta katha karala hari?
    Thanks
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    :( FD එකක් වගේ තියලාත් ගන්න පුලුවන් සමහර බැංකුවල. Annual එක අඩුම CARD එකක් ගන්න, සාමාන්‍ය භාවිතයට අවුලක් නෑ කිසිම.
    NTB- Amex /HNB Visa use karanne..Amex eka nam rates godak wadie..
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    Bro mama sampath ekak use karanne dan aurudu 5 wenawa annual fees wave off kara ganna puluwanda unta katha karala hari?
    Thanks
    කතා කරල බලන්න ගියොත් Call එකක් ආවොත් annula fee waiver එකක් කියලා :D

    NTB- Amex /HNB Visa use karanne..Amex eka nam rates godak wadie..
    මම Amex use කරලම නෑ. අත්‍යාවශ්‍ය නැතිනම් අයින් කරලා දාන්න.
    ------ Post added on Aug 7, 2021 at 1:49 PM
     
    • Like
    Reactions: Cricket crazy

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ගෙවන්න බැරි නම් ගන්න එපා ( මොකද ? ගෙවන්න අවහම ලෝබ වෙන නිසා)​
     
    • Like
    Reactions: NRTG

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    කතා කරල බලන්න ගියොත් Call එකක් ආවොත් annula fee waiver එකක් කියලා :D

    මම Amex use කරලම නෑ. අත්‍යාවශ්‍ය නැතිනම් අයින් කරලා දාන්න.
    ------ Post added on Aug 7, 2021 at 1:49 PM
    Ow machan.. Arrears clear karala ain karala daanawa..