Link වෙලා තියන account එකෙන් කපනවා ලොවෙත් නැති වෙන්න කියලා නම් දන්නවා. එකේ සල්ලි නැත්තං call කරනවා ඉවරයක් නැති වෙන්න. ඔවා තමා වෙන්නේ. පාඩුවේ ගෙවලා දාන්න තියෙන්නේ. කොච්චර ගේවුවත් රුපියලක් හරි ඉතිරි නම්, ඉතිරි ගානට නෙමේ පොලිය හදන්නේ අන්තිමට එන බිලේ total එකට. එක තමා තියන ලොකුම අවුල.
පුතා බයවෙන්න එපා. දැනටමත් ක්‍රිබ් එකට විස්තර දීල ඇති. එක දවසක් පරක්කු වුනත් දානවා.
FD එකක් ඇපේට තියල නම් ( බිල + පොලිය ) = FD වෙනකල් උඹට ඉන්න දෙයි. ඊට පස්සෙ FD 100%ක්ම එක කපා ගනියි
FD වලින් එහෙම කපලා තියනවාද? මම දන්න තරමින් account එකේ තියන සල්ලි ඒ කියන්නේ fd වලින් වැටෙන පොලිය + අනිත් එකතු වෙන සල්ලි මොනවා තිබ්බත් කාපනව account එකේ තියන ඔක්කොම. අපේ අයියා fd එක තියලා ගත්ත loan එකේ දී, එහෙම තමා උනේ. Fd එකට මොකුත් කරේ නෑ.
Wife ගේ boc card එක මෙහෙම වෙලා අන්තිමට loan එකට ගෙවන්න උනේත් loan එකේ account එක වෙනම අරන් bank එකට ගිහිල්ලා.

වැරදිලා සල්ලි වැටුණත් sorry තමා. පස්සේ ගෙවලා දැම්මා ඔක්කොම...
------
Post added on Nov 5, 2025 at 12:19 PM