ක්‍රෙඩිට් කාඩ් උගුලට අහු වෙයිද? මේ ව්දියට අඩුවට ගන්න පුළුවන්ද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    8,009
    113
    123.jpg

    226491128_539702974115872_7409779261582937225_n.jpg

    මචන්ලා, මම ජීවිතේ පළමු වතාවට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බැලුවා. මගේ පඩිය 45ක් වගේ.. අද කාලේ කොයි මගුල ගන්න ගියත් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවද අහනවා. අනික ක්‍රෙඩිට් කාඩ්
    තියෙන අයට ගෙවීමේ ක්‍රමයට අඩුවට ගන්න පුළුවන් කියලා දාලා තියෙනවා..

    මම මේ කිසි දෙයක් ගැන දන්නේ නෑ.. පොඩ්ඩක් ක්‍රෙඩිට් කාඩ් ගැන හොඳටම දන්න අයියලා ටික මට උදව් කරන්න මම මේවා අරන් අමාරුවේ වැටේයිද?

    මම බැලුවේ මාසෙට පොඩි ගානක් වෙන නිසා මාසිකව ගෙවාගෙන යන පහසුව විතරයි. උදවු කරන්න අයියලා ටික.​
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,344
    113
    34
    Kalutara
    අපෝ එකම ස්ටයිල් එකට උඹේ ස්ක්‍රිප්ට් ලියවෙන්නෙ. වෙනස් විදිහකට ලියපන්. එතකොට තමා අපිටත් මේ ත්‍රෙඩ් එක ඇත්තම එකක් කියල කමෙන්ට් කරන්න හිතෙන්නෙ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපෝ එකම ස්ටයිල් එකට උඹේ ස්ක්‍රිප්ට් ලියවෙන්නෙ. වෙනස් විදිහකට ලියපන්. එතකොට තමා අපිටත් මේ ත්‍රෙඩ් එක ඇත්තම එකක් කියල කමෙන්ට් කරන්න හිතෙන්නෙ.
    අනේ උබ හරි වෙනස් විදියට ත්‍රෙඩ් දාන එකා වගේ. බලපන්කො උබේ ත්‍රෙඩ් :baffled:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මෙහෙමයි ඔහොම ගෙවන්න ගන්න පුළුවන් බං. තව discount එකක් දෙනව.

    හැබැයි ඕකෙන් ඕනේ දෙයි එපා දේයි ඔක්කොම ගන්න යන්න එපා.

    මම නම් CC පාවිච්චි කරන්නේ installment වලට ගන්න ගොඩක්.

    Commercial bank එක හොඳයි. Sampath වගේ නම් limit එක අඩුයි. උබට 75 ක වගේ limit එකක් දෙයි සම්පත් නම්.
     
    • Like
    Reactions: Anathai

    Thanks macho.. matath one me mama asa gadgets geweeme kramayata ganna.. loku ganan naha.. below 1 lak ewa..

    NDB da Sampth da hoda? mage salary ekath ekka keeyak set weida?
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Mcn TV ekak gannawa nm, 55inch AU series ekak ganna epa. Not worth it. Q60/70 series eken ganna balapan oya 200-300K range ekata ynawa kiyane aduma Q series ekakwath wenna one. Natnm paadui bn. Gewana gaana and labena features anuwa
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    8,009
    113
    Mcn TV ekak gannawa nm, 55inch AU series ekak ganna epa. Not worth it. Q60/70 series eken ganna balapan oya 200-300K range ekata ynawa kiyane aduma Q series ekakwath wenna one. Natnm paadui bn. Gewana gaana and labena features anuwa
    ah. man oya gana kalpana kala macho.. eka thamai.. thanks macho.. ehema unoth QLED ehekata yanawa :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Thanks macho.. matath one me mama asa gadgets geweeme kramayata ganna.. loku ganan naha.. below 1 lak ewa..

    NDB da Sampth da hoda? mage salary ekath ekka keeyak set weida?
    හපොයි NDB නම් ගන්න එපා. උන්ගේ system අවුල්. මට හරියට statement එන්නේ නෑ. Due date එකට කාලීන payment කරාට late payment fees add කරනවා. දැන් cancel කරන්න ගිහින් එතනත් system update නැති නිසා cancel කරගන්න බැරුව ඉන්නේ.

    Commercial bank හොඳයි. Sampath limit අඩුයි.
     
    • Like
    Reactions: Anathai