ක්‍රෙඩිට් කාඩ් ගැටළුවක්

gihan500

Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    mage credit card 4k thiyenaa ban. gewa ganna widiyak nathuwa inne. job ekak nathi nisa. mokada karanna puluwan.mama phone ekath off karan inne mala wadayk nisa. gewa ganna widyak kohomath ne mata. mokakda karanna puluwan machnla mekata
     

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    යැවුවා බන් රාජගිරිය branch එකට බාර දුන්නා.. බාර දීපු ලියුමට උන් සීල් එකකුත් ගහලා මට දුන්නා. එකත් මගේ ලග තියෙනවා
    උඹ වැඩේ හරියට කරලා තියෙනවා කියලා මම හිතනවා. ලියුමත් එක්ක කාඩ් එකත් උන්ට භාර දුන්නා නම් උන්ට උඹට ආයෙත් අලුතෙන් කාඩ් දෙන්න බෑ. උන් ලියුම සීල් කරලා අරගෙන තියෙනවානම් දැන් ගේම ඉල්ලපන්. අන්තිම සතේට ගෙවලා කැන්සල් කරන්න කියලා ලියුමත් එක්ක කාඩ් එක භාර දුන්නා නම් වැඩේ ක්ලෝස්.