ක්‍රෙඩිට්.කාඩ්.නෝන්ඩිය
ඇත්ත id එකෙන් ඇවිල්ල කියන්න ලැජ්ජා නිසා මේකෙන් එන්නේ. මාර සීන් එක.මම සිංගර් එකට ගියා බඩුවක් ගන්න.අතේ සල්ලි තිබ්බේ නැහැ.හැබය් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න දෙනවා කියල හැමතනම් තියෙනවනේ.මාත් ඉතින් සුද්ද වගේ ගිහිල්ල ඕන කරන අය්ටම් එකත් බලල මම මේක ගන්නවා කියල කිව්වා.ඊට පස්සේ ඔන්න මම ක්‍රෙඩිට් කාඩ් එකත් දීල ගෙවන්න ගන්නේ කිව්වා.ෆෝරම් ඔක්කොම පුරවල කාඩ් එක ගහල බලල කියනවා සර් මේකේ සල්ලි නැහැනේ.මට මාර ලැජ්ජාව .මම කිව්වා කාඩ් එකෙන් ගෙවන්න ගන්නේ කියල.මුන් කියාපි ඉස්සෙල්ල කාඩ් එකේ සල්ලි තියෙන්න ඕනෙලු.මට මල පැන්නා.මම කිව්වා ඇයි යකෝ කාඩ් එකේ සල්ලි තියෙනවනම් මම සුද්ද වගේ සල්ලි දීල ගන්නවනේ කියල එතන පොඩි සද්දයකුත් දාල ගෙදර එන්න ආව.පස්සේ මගේ යාළුවෙකුටත් ඔහොමම සීන් එකක් වුන කියල ඇහුව්වා.මාර නෝන්ඩිය.