ක්‍රෙඩිට්.කාඩ්.නෝන්ඩිය

roshansilva1

Member
Jul 11, 2011
1
0
0
ක්‍රෙඩිට්.කාඩ්.නෝන්ඩිය

ඇත්ත id එකෙන් ඇවිල්ල කියන්න ලැජ්ජා නිසා මේකෙන් එන්නේ. මාර සීන් එක.මම සිංගර් එකට ගියා බඩුවක් ගන්න.අතේ සල්ලි තිබ්බේ නැහැ.හැබය් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න දෙනවා කියල හැමතනම් තියෙනවනේ.මාත් ඉතින් සුද්ද වගේ ගිහිල්ල ඕන කරන අය්ටම් එකත් බලල මම මේක ගන්නවා කියල කිව්වා.ඊට පස්සේ ඔන්න මම ක්‍රෙඩිට් කාඩ් එකත් දීල ගෙවන්න ගන්නේ කිව්වා.ෆෝරම් ඔක්කොම පුරවල කාඩ් එක ගහල බලල කියනවා සර් මේකේ සල්ලි නැහැනේ.මට මාර ලැජ්ජාව .මම කිව්වා කාඩ් එකෙන් ගෙවන්න ගන්නේ කියල.මුන් කියාපි ඉස්සෙල්ල කාඩ් එකේ සල්ලි තියෙන්න ඕනෙලු.මට මල පැන්නා.මම කිව්වා ඇයි යකෝ කාඩ් එකේ සල්ලි තියෙනවනම් මම සුද්ද වගේ සල්ලි දීල ගන්නවනේ කියල එතන පොඩි සද්දයකුත් දාල ගෙදර එන්න ආව.පස්සේ මගේ යාළුවෙකුටත් ඔහොමම සීන් එකක් වුන කියල ඇහුව්වා.මාර නෝන්ඩිය.
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    credit card da debit carda?
    credit card walatanam... kohomath ganna puluwan awlak naha.. debit card nam card eke oyage salli tiyenna one..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බුහාහා.. ඇත්තනේ බං කාඩ් එකේ සල්ලි තියෙනවනම් එවෙලෙම ගන්නවනේ

    ඒක නෙමෙයි රියල් අයිඩී එක කියපංකෝ :lol:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ඩෙබිට් වීසා වෙන්න ඇති

    yakoo.....:angry::angry::angry: mage HSBC CREDIT CARD ekatath okun denna be kiwwa eke salli ne kiyala.api ganna baduwe milata hariyanna credit limit eka ithiri wela thiyenna ona kiwwa.ane h..k.. :angry::angry::angry::angry::angry::angry::angry:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    හරි යකෝ ගිරිය පුප්පගෙන මට බනින්න එපා:lol::lol:
    ඉතින් බන් උන් ඇත්තනේ කියලා තියෙන්නේ 30000ක ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙනවානම් 40000ක එකක් ගන්න බෑනේ බන්:rofl:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    හරි යකෝ ගිරිය පුප්පගෙන මට බනින්න එපා:lol::lol:
    ඉතින් බන් උන් ඇත්තනේ කියලා තියෙන්නේ 30000ක ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙනවානම් 40000ක එකක් ගන්න බෑනේ බන්:rofl:

    :(
     
    :frown::frown:

    එත් බන් සල්ලි තියනවානම් එක සෙරේ දීල ඕක ගන්න පුළුවන්නේ. අනික ගෙවන්න ගත්තත් මුළු මුදලම බැංකුව හෝල්ඩ් කරගන්නවලු,ඊට පස්සේ ඉතින් ගෙවල ඉවරවෙනකම් වැඩකුත් නෙනේ..
     
    මචන් ක්‍රෙඩිට් කාඩ් කියන්නේ ණය වර නේද, අපේ විශ්වාසය මත බැංකුවෙන් ණයක් දෙනවා ලිමිට් එකකට. මාසේ අන්තිමට ගෙවන්න. ඉතින් මම කිව්වේ ඒ ණය සීමාව ගැන. මාම් හරියට දන්නේ නෑ. වැරදිනම් කියන්න
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මම නම් ගෙවන්න කලින් Shop එකට ගියාම අහනවා මේකෙන් Pay කරන්න පුලුවන්ද කියලා..

    උඹට නම් පජාත වැඩක් වෙලා තියෙන්නේ.. පට්ට නෝන්ඩි සීන් එක..
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මම නම් ගෙවන්න කලින් Shop එකට ගියාම අහනවා මේකෙන් Pay කරන්න පුලුවන්ද කියලා..

    උඹට නම් පජාත වැඩක් වෙලා තියෙන්නේ.. පට්ට නෝන්ඩි සීන් එක..

    credit card ekata gewanna badu denawa kiyana eka maha wikarayak.anika ehema ganna ekath maha terumak nethi wedak
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇත්ත id එකෙන් ඇවිල්ල කියන්න ලැජ්ජා නිසා මේකෙන් එන්නේ. මාර සීන් එක.මම සිංගර් එකට ගියා බඩුවක් ගන්න.අතේ සල්ලි තිබ්බේ නැහැ.හැබය් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න දෙනවා කියල හැමතනම් තියෙනවනේ.මාත් ඉතින් සුද්ද වගේ ගිහිල්ල ඕන කරන අය්ටම් එකත් බලල මම මේක ගන්නවා කියල කිව්වා.ඊට පස්සේ ඔන්න මම ක්‍රෙඩිට් කාඩ් එකත් දීල ගෙවන්න ගන්නේ කිව්වා.ෆෝරම් ඔක්කොම පුරවල කාඩ් එක ගහල බලල කියනවා සර් මේකේ සල්ලි නැහැනේ.මට මාර ලැජ්ජාව .මම කිව්වා කාඩ් එකෙන් ගෙවන්න ගන්නේ කියල.මුන් කියාපි ඉස්සෙල්ල කාඩ් එකේ සල්ලි තියෙන්න ඕනෙලු.මට මල පැන්නා.මම කිව්වා ඇයි යකෝ කාඩ් එකේ සල්ලි තියෙනවනම් මම සුද්ද වගේ සල්ලි දීල ගන්නවනේ කියල එතන පොඩි සද්දයකුත් දාල ගෙදර එන්න ආව.පස්සේ මගේ යාළුවෙකුටත් ඔහොමම සීන් එකක් වුන කියල ඇහුව්වා.මාර නෝන්ඩිය.
    machan credit card ekak nam ubata thawa ithuru mudala
    dakwa witharai ganna puluwan..
    e kiyanne limit eka 1M nam uba
    0.5M wenakam badu aran thiye nam
    ubata thawa ithuru 0.48 wage ganak...
    0.20 wage pramanayak poliyata hold wenawa..

    debit card ekak nam aniwa 1000 Rs baduwak ganna
    giyath 1200Rs wath thiyenna one mokada bank
    eken tikak hold karanawa...( e gana bank eken ekata wenas..)

    yakoo.....:angry::angry::angry: mage HSBC CREDIT CARD ekatath okun denna be kiwwa eke salli ne kiyala.api ganna baduwe milata hariyanna credit limit eka ithiri wela thiyenna ona kiwwa.ane h..k.. :angry::angry::angry::angry::angry::angry::angry:

    machan ubatath kiyanna thiyenne kalin qwa kathawamai..

    කාඩ් එකේ credit/debit limit එක මදි ඇති
    hmmmm:)
    හරි යකෝ ගිරිය පුප්පගෙන මට බනින්න එපා:lol::lol:
    ඉතින් බන් උන් ඇත්තනේ කියලා තියෙන්නේ 30000ක ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙනවානම් 40000ක එකක් ගන්න බෑනේ බන්:rofl:
    hmmmmm:)
    matath oya seen eka awa Lap Ekak Ganna Gihilla

    Account eke salli thiyanawanam ekapara salli deela gannawane

    machan kalin tike uththara have..
    e wagema bank eken denneth eka pramanayai,
    eka gewanna baruwa kohomda thawa naya denne??????:baffled:
    :frown::frown:

    එත් බන් සල්ලි තියනවානම් එක සෙරේ දීල ඕක ගන්න පුළුවන්නේ. අනික ගෙවන්න ගත්තත් මුළු මුදලම බැංකුව හෝල්ඩ් කරගන්නවලු,ඊට පස්සේ ඉතින් ගෙවල ඉවරවෙනකම් වැඩකුත් නෙනේ..

    na na machan oya uba patalan, ubata 1M nam denne
    uba eka gaththoth eka iwarai...eka gewala iwara wenakam
    thawa na...
    nathuwa hama mila dee ganeemakatama ubata 1M ( CC eke limit eka 1M nam )
    hambenne na..
    ehema dunnath awasiya ubatamai machan..
    uba kawadawath gewala iwara karanna bari naya karayek wenawa...:baffled:

    මචන් ක්‍රෙඩිට් කාඩ් කියන්නේ ණය වර නේද, අපේ විශ්වාසය මත බැංකුවෙන් ණයක් දෙනවා ලිමිට් එකකට. මාසේ අන්තිමට ගෙවන්න. ඉතින් මම කිව්වේ ඒ ණය සීමාව ගැන. මාම් හරියට දන්නේ නෑ. වැරදිනම් කියන්න
    ow ban uba hari...
    thawa pahadili karalath thiyenawa uda hariye...

    මම නම් ගෙවන්න කලින් Shop එකට ගියාම අහනවා මේකෙන් Pay කරන්න පුලුවන්ද කියලා..

    උඹට නම් පජාත වැඩක් වෙලා තියෙන්නේ.. පට්ට නෝන්ඩි සීන් එක..

    ow kiwwata ba kaden , ube acc eke pramanawath salli thiyennath one...:oo: