කාංචන ගෙනාපු තෙල් මේ මාසයේ ඉවරයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    පහුගිය ආණ්ඩුවෙන් ගෙනැත් ගබඩා කර තිබු තෙල් සංචිතය මේ මාසයේ මැද වෙනවිට අවසන් වෙනවා.

    නව මාලිමා ආණ්ඩුවෙන් තවමත් තෙල් මිලදී ගැනීමට ක්‍රියා මාර් ගයක් මේ වනතෙක් ගෙන නොමැති බව වාර් තා වෙනවා

    ඉන්ධන මිල පහල දැමීම පසුගිය සතියේ සිද්ද වුනා
    තවමත් වැඩියෙන් මිල පහල දැමීමට නොහැකි වෙන්නේ කාංචන ගේ සාක්කුවට ගිය මුදල හරවා ගැනීමට තෙල් සංස්ථාවට අවස්ථාවක් නොලැබිමෙනි

    මේ සතියේ ඉන්ධන සඳහා මිල කැඳවීමට නොහැකි වුවහොත් එළඹෙන උත්සව සමයේ ඉන්ධන හිඟයක් ඇති වීමට පුළුවන්

    එම නිසා ඉන්ධන ඇමති සහ මාලිමාවේ ගෝල බාලයින් මේ නුල කියවා අදාල අංශ දැනුවත් කොට අවශ්‍ය ඉන්ධන මිලට ගන්න කියා පවසන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    ආයෙත් තෙල් පෝලිම් ඇතිවෙයිද බයියනේ?
    මම නම් කියන්නේ පෙට්‍රල් සීමා කරන්න ඕනේ. අනවශ්‍ය අය පෙට්‍රල් නාස්ති කරනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    එම නිසා ඉන්ධන ඇමති සහ මාලිමාවේ ගෝල බාලයින් මේ නුල කියවා අදාල අංශ දැනුවත් කොට අවශ්‍ය ඉන්ධන මිලට ගන්න කියා පවසන්න.

    උබල කියන ඒව අහලනේ මිනිස්සු රට කරන්න ඕන.. 🤣
     
    • Like
    • Haha
    Reactions: waca and Sandy_Fdo

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මුන් තෙල් නැවක් ගෙනාවත් එකත් මහා ඉහලින් සමරයි
    ජෙරීකැප්පෝ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    තෙල් ගෑස් වලින් එහා ලෝකයක් තියනවා බයියනේ
    අනිවා
    තෙල් නැති වුනොත් කොන්ක්‍රිට් දාල වහපු මන්නාරමේ තෙල් නිධිය කොන්ක්‍රීට් කඩල අදින්න පුළුවන්
    අනික තෙල් නැති වුනත් හරක් ඉන්නවා කරත්ත අදින්න ගමනාගමනයට
    ගෑස් නැති වුනොත් ගස් තියෙනවා කපල ලිප පත්තු කරන්න
    මාලිමාව කියන්නේ උතුර දකුණ නෙමේ හතර වටේටම කරකවන මැෂිමක්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,030
    113
    Matiya gahapauwa eka paara recover karanna ba Toiyanne Baiyyane.
    Poddak iwasala hitapalla. Thama umbalage kaale awilla naha 🤣
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    නිකන් හරි තෙල් පෝලිමක් ආවොත් AKD පුක ලෙවකන සෙට් එක-
    "ආ කමක් නෑ අපි ඒත් මාලුමාමට, රටක් හදන්න මාස දෙකෙන් බෑ. දුක්විඳින්නෝනෙ. තෙල් ගෙනෙයි පොඩ්ඩක් ඉවසන් ඉන්න"
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ජෙප්පන්ට අවුලක් නෑනේ උන්ට තෙල් ගහන්න වාහන නෑනේ.
    nhJOzq4.png
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඒකියන්නෙ කාන්චන 160ක් වැඩියෙන් දීල ගෙනාපු තෙල් ඉවරද? හිප් හිප් හුරේ..එහෙනම් ටිප් නැති කොමිස් නැති අලුත් තෙල් ජනවාරි 1 ඉදන් 328-160= 168 කට ගත්තැකි. බඩු මිල ඇස්පනාපිට අඩුවෙයි. බත් පැකට් එක 100/- කෑහැකි ජනතා ජයග්‍රහනම් මෙව්වා
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඒකියන්නෙ කාන්චන 160ක් වැඩියෙන් දීල ගෙනාපු තෙල් ඉවරද? හිප් හිප් හුරේ..එහෙනම් ටිප් නැති කොමිස් නැති අලුත් තෙල් ජනවාරි 1 ඉදන් 328-160= 168 කට ගත්තැකි. බඩු මිල ඇස්පනාපිට අඩුවෙයි. බත් පැකට් එක 100/- කෑහැකි ජනතා ජයග්‍රහනම් මෙව්වා
    ubalatath onama hora haththa ekkama inna unge guuu kaka. nodakin thirisanu
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ඒකියන්නෙ කාන්චන 160ක් වැඩියෙන් දීල ගෙනාපු තෙල් ඉවරද? හිප් හිප් හුරේ..එහෙනම් ටිප් නැති කොමිස් නැති අලුත් තෙල් ජනවාරි 1 ඉදන් 328-160= 168 කට ගත්තැකි. බඩු මිල ඇස්පනාපිට අඩුවෙයි. බත් පැකට් එක 100/- කෑහැකි ජනතා ජයග්‍රහනම් මෙව්වා
    අනිවා ! ජනතා ජයග්‍රහණය සමරමු !!!

    කෝකටත් ඔය සමරන අතරේ පරණ කෑන් ටික ආයෙත් හෝදලා තියාගත්තට පාඩුවක් වෙන එකක් නෑ.....