"කාකා ඉද්දි පයින් ගහනවා" චීනට ගියපු රටද මහත්තයෝ මේක

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    ලංකාවේ උන්ටත් ඉතිං කන්න ගියහම පැයක් දෙකක් යනවනේ..මුං කරන වැඩෙන් ජොබ් නැතිවෙන්නෙත් ලංකාවේ උන්ටම තමා..චීන්නු ගනී ඕවටත් වැඩට.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    කැ* චීන්නු @N A K A M U R A @dxx

    පයින් නෙමෙයි ගහන්න ඕන ඕකුන්ට..කම්මැලි හොර බාස්ලා.අපේ ගේ හදන ඵන ඵන ඵකා පට්ට පල් හොරු..මම දන්න ඵකෙක්ගේ ගෙයක් හදන්න බාරගත්ත ඵකා සල්ලි බාගයක්ම අරන් පැන්නා අද වෙනකන් හොයා ගන්නවත් නෑ..රට චීනෙට නෙමෙයි ඉන්දියාවට හරි දීල ඔය වගේ හොර කාලකන්නි පන්නල දාන්න ඕන වෙන රටකට හරි..රටේ තාමත් තියෙන සුද්දගේ ගොන් නීති වෙනස් කරලා සිංගප්පූරුවේ වගේ නීති ගේන්න ඕන මේ රට හදනවනම්.නැත්නම් සදා අනාථයි..හොරු ඉන්න නොදියුණු රටක්ම වෙයි අපි මැරෙනකන්ම..
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    චීන්නු කොහොමත් ඔහොමයි.
    සිංහලුන්ට කියලා විශේෂයක් නෑ.
    ඔය හොඳයි.
    චීන ෆැක්ටරි වල මිනිස්සු පෑඩ් ඇඳගෙන වැඩ.
    චූ කක්කි එහෙම්මම කරගෙන ශිෆ්ට් ඉවර කරන්න ඕන.
    ස්ටේස් දරාගන්න බැරුව උන් ෆැක්ටරි බිල්ඩිම් වලින් පැනලා මැරෙන්නේ.

    Foxconn-factory-suicide-nets-photo.jpg
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    චීන්නු කොහොමත් ඔහොමයි.
    සිංහලුන්ට කියලා විශේෂයක් නෑ.
    ඔය හොඳයි.
    චීන ෆැක්ටරි වල මිනිස්සු පෑඩ් ඇඳගෙන වැඩ.
    චූ කක්කි එහෙම්මම කරගෙන ශිෆ්ට් ඉවර කරන්න ඕන.
    ස්ටේස් දරාගන්න බැරුව උන් ෆැක්ටරි බිල්ඩිම් වලින් පැනලා මැරෙන්නේ.

    Foxconn-factory-suicide-nets-photo.jpg

    කෝ චීනේ??

    https://worldpopulationreview.com/country-rankings/suicide-rate-by-country
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    චීනේ හරි සංඛ්‍යාලේඛන ඉල්ලන්න වෙන්නේ දෙයියන්ගෙන් තමයි.
    අඩුම තරමේ අපිවත් හරියට මරණ ගාන කියනවාද? කෝවිඩ් මරණ, ගෑස් පිපිරීම් මරණ, බෙහෙත් විසවීම් මරණ අපි බැලන්ස් කරා මතක නැද්ද 😄