පයින් නෙමෙයි ගහන්න ඕන ඕකුන්ට..කම්මැලි හොර බාස්ලා.අපේ ගේ හදන ඵන ඵන ඵකා පට්ට පල් හොරු..මම දන්න ඵකෙක්ගේ ගෙයක් හදන්න බාරගත්ත ඵකා සල්ලි බාගයක්ම අරන් පැන්නා අද වෙනකන් හොයා ගන්නවත් නෑ..රට චීනෙට නෙමෙයි ඉන්දියාවට හරි දීල ඔය වගේ හොර කාලකන්නි පන්නල දාන්න ඕන වෙන රටකට හරි..රටේ තාමත් තියෙන සුද්දගේ ගොන් නීති වෙනස් කරලා සිංගප්පූරුවේ වගේ නීති ගේන්න ඕන මේ රට හදනවනම්.නැත්නම් සදා අනාථයි..හොරු ඉන්න නොදියුණු රටක්ම වෙයි අපි මැරෙනකන්ම..
සිරා..ගෙයක් හදපු ඵකෙක්නම් දන්නවා ලංකාවේ උන්ගේ වැඩ කිඩ..සල්ලිත් දීල පු@ත් දෙන්න ඕන ඕකන්ගෙන් වැඩ කරගන්න..කොහොමත් අන්තිමට අැරලම තමා යන්නෙ..
