කාගිල්ස් වර්ජනය කළ යුතුද?

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක

    මේ ලිපියෙ පෙන්නන්නෙ නැති තවත් දෙයක්.

    හොරෙක් කඩෙන් හොරකමක් කරාම ඒ පාඩුව සේවකයන්ගේ පඩියෙන් අඩු කරනව කියන තුප්පහි, හිඟන වැඩේ. ඒකත් මේ එක්කම නවත්තන්න කියන පණිවිඩය දෙන්න ඕන. මොකද මේ සිද්ධිය ඇති වුණේම ඒ නිසා. හොරෙක් හොරකමක් කරාම ඒකට කඩේ සේවකයො දඬුවම් විඳින්න ඕන ඇයි?

    ලංකාවෙ හිඟන මූසල ජාවාරම්කාරයන්ට පාඩමක් උගන්නපල්ලා කොන්ද පණ තියෙන මිනිස්සු නං.
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    උඹ වගේ 7000ක් නැති උන්ට මොන කාර්ගීල්ස් ද? හංදියේ පෙට්ටි කඩේන් බඩු ටික අරං ගෙදර පලයන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama

    මේ ලිපියෙ පෙන්නන්නෙ නැති තවත් දෙයක්.

    හොරෙක් කඩෙන් හොරකමක් කරාම ඒ පාඩුව සේවකයන්ගේ පඩියෙන් අඩු කරනව කියන තුප්පහි, හිඟන වැඩේ. ඒකත් මේ එක්කම නවත්තන්න කියන පණිවිඩය දෙන්න ඕන. මොකද මේ සිද්ධිය ඇති වුණේම ඒ නිසා. හොරෙක් හොරකමක් කරාම ඒකට කඩේ සේවකයො දඬුවම් විඳින්න ඕන ඇයි?

    ලංකාවෙ හිඟන මූසල ජාවාරම්කාරයන්ට පාඩමක් උගන්නපල්ලා කොන්ද පණ තියෙන මිනිස්සු නං.

    අමුතුවෙන් foodcity වර්ජනය කරවන්න ඕවා නැ සෙනා. My choice එකෙන් තව item එකක් දෙකක් ආවානම් ඇති. ජරාම බ්‍රැන්ඩ් එක ලංකාවේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අර චොකලට් හෙරව බේරගන්න හෑලි ලියන උන්ම තමා රාජපක්ෂලට හොරා හොරා කියන්නෙ..ඒකනේ අවුල..😅
    Howie Mandel Pointing GIF by America's Got Talent
     
    • Like
    Reactions: N A K A M U R A

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හොරෙක් කඩෙන් හොරකමක් කරාම ඒ පාඩුව සේවකයන්ගේ පඩියෙන් අඩු කරනව කියන තුප්පහි, හිඟන වැඩේ.
    ගහපු සාරි වේසි & පොන්නය + අනිත් උනුත් 100% වැරදි .

    "පාඩුව සේවකයන්ගේ පඩියෙන් අඩු කරනව "

    මේක ගහපු එක වගේ දහස් ගුණයක් වැරදි .
    ලංකාවේ නීතියෙන් කොහොමද දන්නේ නැහැ , ඉන්න සෝබන lawyers ල tv එකේ බොරු සෝබන දාන්න එන මේවට වැඩිය කතා නැහැ ගහපු උන් වගේ නෙමේ ලොකු companies වලට එහෙම බනින්නේ නැහැ .

    ගහපු එක වැරදි වගේම ""පාඩුව සේවකයන්ගේ පඩියෙන් අඩු කරනව "" එකත් ලොකුවට share වෙන්න ඕන එකක් .

    එත් pages වලින් සැර බහින නිසා ඒක share කරන්නේ නැහැ comments දාන්න යන උන් confused වෙලා දාන comments ප්‍රමානෙ අඩු වෙන risk එකක් තීනවා "පාඩුව සේවකයන්ගේ පඩියෙන් අඩු කරනව " කෑල්ලත් දාල post එක දැම්මොත් .
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්

    මේ ලිපියෙ පෙන්නන්නෙ නැති තවත් දෙයක්.

    හොරෙක් කඩෙන් හොරකමක් කරාම ඒ පාඩුව සේවකයන්ගේ පඩියෙන් අඩු කරනව කියන තුප්පහි, හිඟන වැඩේ. ඒකත් මේ එක්කම නවත්තන්න කියන පණිවිඩය දෙන්න ඕන. මොකද මේ සිද්ධිය ඇති වුණේම ඒ නිසා. හොරෙක් හොරකමක් කරාම ඒකට කඩේ සේවකයො දඬුවම් විඳින්න ඕන ඇයි?

    ලංකාවෙ හිඟන මූසල ජාවාරම්කාරයන්ට පාඩමක් උගන්නපල්ලා කොන්ද පණ තියෙන මිනිස්සු නං.

    ඕකේ දෙපැත්තක් තියෙනවා බං.

    ඉස්සර ඕක කොම්පැණි එකෙන් ගේවුවා මුල් ම කාලේ, එතකොට උනේ හැම දාම manager බඩු උස්සනවා.

    ඊට පස්සේ වැඩ කරන සේවකයෝ බඩු උස්සන්න ගත්තා.

    ඊට පස්සේ සේවකයින්ට ලොකර් දීලා out වෙලා යන අයගේ bag චෙක් කළා. එතකොට සේවකයෝ කලේ දන්න කියන උන් ගෙනල්ල, උන්ගේ අතේ ගබඩාවේ බඩු එක්ක store ඇතුලේ බඩු අරන් යන අධුරණ උන් අතේ බඩු පැන්නුවා.

    ඊටත් පස්සෙ inventry එක අලුත් කළා ගබඩාවට ගොඩ බනකොටම main සෙන්ටර් එකට ට්‍රැක් වෙන්න.

    ඊට පස්සේ සේවකයෝ කලේ item damage කරලා, damage කියලා update කරලා ගෙදර අරන් ගියා.

    ඊට පස්සේ සියලු බඩු වල වගකීම දුන්න manager ට. Manager සීසීටීවී වලින් store එකේ බඩු රැක ගන්න පුළුවන් උනාට, සේවකයෝ කලේ රෙඩ්බුල්, අයිස්ක්‍රීම් වගේ ඒව store එකේම ඉඳන් හොරෙන් කාලා හිස් පෙට්ටිය, බෝතල්, ටින් බඩු අස්සෙම හංගලා ගිය එක.

    අන්තිමටම තමා ගෙනාවා cashir එකෙන් අඩු වෙන ගාන cashier ගේවනවට අමත්රරව , නැති වෙන බඩු මාසෙ අන්තිමට cost එක සේවකයන් හැම එක්කෙනා අතරෙම බෙදී යන්න. ඕකට සේවකයන් විරුද්ධ උනා customer උස්සනවා ට ඒ ගොල්ලෝ ට ගෙවන්න වෙනවාට.

    ඊට පස්සේ ඒකට option එකක් දුන්න ඔය පොඩි පොඩි කෑම, පලතුරු, එළවළු පොඩි pack විකුණලා අර වියදම් පොඩ්ඩක් හරි කවර් කර ගන්න.

    Manager ගෙන් වැඩි කොටසක් සහ අනෙත් සේවකයන් ගෙන් තව කොටසක් salary එකෙන් කපන්න.

    ඇස් පනාපිට පොඩි අය ඇවිත් චොකෝ, ටොපි කනවලු. ඒ වෙලාවට මොකුත් කියන්නේ නැහැ ලු. ඒත් කපෙන්නේ උන්ගේ sakariyen ලු.

    දැන් කේස් ඒක බඩු සෑහෙන්න ගණන් නිසා , උස්සන බඩු වලට කෑපුනට පස්සේ ඉතිරි වෙන්නේ basic එක විතරලු.
     
    සුපර්මාකට් වලට කෙළවෙනවා ඔහොම ගිහින්. Daraz Mart වගේ Online shopping ක්‍රමේට බහින්න වෙන්නේ. දැනටත් Daraz mart එකෙන් ගන්න එක හැම අතින්ම ලාබයි ඕනෙම සුපර්මාකට් එකකට වඩා.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    කාගිල්ස් එකේ උන් කරපු එක අනුමත කරන්නෙත් නෑ. ඒවගේම අර ගෑනිත් ඉල්ලගෙනම ගේමට ආවා. ඇදුම් ගැලෙව්වා. ඒ ගැන කවුරුත් කතා නෑ. අපේ සිංහලුන් හැමවෙලාවෙම ගන්නේ හොරාගේ පැත්ත. ඒ නිසානේ රටේ හොරකම් කරන උනුත් යස අගේට බයක් නැතුව හොරකම් කරන්නේ. හොරු අල්ලන එකාගේ පැත්තට ක්වුරුත් නෑ.
    මට නම් කාගිල්ස් එකට වැඩීය කීල්ස් එකේ බඩු ලාබයි.

    මේ සිද්දියේ තවත් පැත්තක් මට නම් පේනවා. මේ සිද්දිය ඉවරයි. අධිකරණයෙන් දඩුවම් දෙයි. ඒත් ෆේස්බුක් පේජ් ගොඩකින්ම එක වගේම පෝස්ට් දාලා කාගිල්ස් එකට මඩ ගහනවා. වර්ජනය කරමු කියලත් කියනවා. කාගිල්ස් එක අරගන්න කාට හරි ඕනිවෙලාද කියලා පොඩී සැකයකුත් තියනවා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දැන් කේස් ඒක බඩු සෑහෙන්න ගණන් නිසා , උස්සන බඩු වලට කෑපුනට පස්සේ ඉතිරි වෙන්නේ basic එක විතරලු.
    100% ක් වැරැද්ද company එකේ . ලංකවේ කම්කරු නීතියෙන් මේක තහනම් නැත් නම් තහනම් වෙන්නේ නීති එන්න ඕන දෙයක් මේක .
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    මමනං මගෙ අවශ්‍යතාවයට කාගීල්ස් යනව...
    හේතුව,
    ඔය වගේ දේකදි ආයතන වර්ජනය කරනව කියන්නෙ තනිකර ගොං පාට් එකක්. මොකද මේකට සම්බන්ධ එක බ්‍රාන්ච් එකක් සහ සේවකයො කීපදෙනෙක් විතරක් වීම... උංගෙ වැරැද්දට මුලු ආයතනයම පලි නෑ... අනික අපි හොරෙක් වෙනුවෙන් කඩ වර්ජනය කරන්නෙ මොකටද...
    ඕකේ දෙපැත්තක් තියෙනවා බං.

    ඉස්සර ඕක කොම්පැණි එකෙන් ගේවුවා මුල් ම කාලේ, එතකොට උනේ හැම දාම manager බඩු උස්සනවා.

    ඊට පස්සේ වැඩ කරන සේවකයෝ බඩු උස්සන්න ගත්තා.

    ඊට පස්සේ සේවකයින්ට ලොකර් දීලා out වෙලා යන අයගේ bag චෙක් කළා. එතකොට සේවකයෝ කලේ දන්න කියන උන් ගෙනල්ල, උන්ගේ අතේ ගබඩාවේ බඩු එක්ක store ඇතුලේ බඩු අරන් යන අධුරණ උන් අතේ බඩු පැන්නුවා.

    ඊටත් පස්සෙ inventry එක අලුත් කළා ගබඩාවට ගොඩ බනකොටම main සෙන්ටර් එකට ට්‍රැක් වෙන්න.

    ඊට පස්සේ සේවකයෝ කලේ item damage කරලා, damage කියලා update කරලා ගෙදර අරන් ගියා.

    ඊට පස්සේ සියලු බඩු වල වගකීම දුන්න manager ට. Manager සීසීටීවී වලින් store එකේ බඩු රැක ගන්න පුළුවන් උනාට, සේවකයෝ කලේ රෙඩ්බුල්, අයිස්ක්‍රීම් වගේ ඒව store එකේම ඉඳන් හොරෙන් කාලා හිස් පෙට්ටිය, බෝතල්, ටින් බඩු අස්සෙම හංගලා ගිය එක.

    අන්තිමටම තමා ගෙනාවා cashir එකෙන් අඩු වෙන ගාන cashier ගේවනවට අමත්රරව , නැති වෙන බඩු මාසෙ අන්තිමට cost එක සේවකයන් හැම එක්කෙනා අතරෙම බෙදී යන්න. ඕකට සේවකයන් විරුද්ධ උනා customer උස්සනවා ට ඒ ගොල්ලෝ ට ගෙවන්න වෙනවාට.

    ඊට පස්සේ ඒකට option එකක් දුන්න ඔය පොඩි පොඩි කෑම, පලතුරු, එළවළු පොඩි pack විකුණලා අර වියදම් පොඩ්ඩක් හරි කවර් කර ගන්න.

    Manager ගෙන් වැඩි කොටසක් සහ අනෙත් සේවකයන් ගෙන් තව කොටසක් salary එකෙන් කපන්න.

    ඇස් පනාපිට පොඩි අය ඇවිත් චොකෝ, ටොපි කනවලු. ඒ වෙලාවට මොකුත් කියන්නේ නැහැ ලු. ඒත් කපෙන්නේ උන්ගේ sakariyen ලු.

    දැන් කේස් ඒක බඩු සෑහෙන්න ගණන් නිසා , උස්සන බඩු වලට කෑපුනට පස්සේ ඉතිරි වෙන්නේ basic එක විතරලු.
    මගෙනං අදහස ඉතිං මේ වගේ නීති ක්‍රියාත්මක කරන්නෙ නැතුව ආයතන පවත්වගෙන යන්න බෑ කියන එක තමයි...
    මේ වගේ නීතියක් නැති වුනොත්, වැඩ කරන උන් ගේම ගහනව කියල ඕනෙ පොඩි එකෙකුට තේරෙනවනෙ...
    වැඩ කරන අය ජොබට එන්නෙ මේ දේවල් දැනගෙනනෙ... අකමැතිනං වෙන රස්සාවකට යන්න පුලුවන්, එහෙමයි කියල සේවකයො අඩු වීමකුත් නෑනෙ...

    අනික,
    ඔය වගේ ආයතන පටන්ගන්නෙ ලාභ ලබන්න මිසක් සමාජ සුභසාධනයට නෙමෙයි...

    කොයි ආයතනය ගත්තත්, ආයතන සේවකයො නැති බනේ තමයි ගහන්නෙ, තමුන්ට හම්බුවෙන දේ ගැන කතා කරන්නෙ හරිම අඩුවෙන්...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,610
    113
    දැන් හැමෝම සුපර්මාර්කට් ගිහින් හොරකම් කරලා අහුවුනහම අැඳුම් ගලවයිද දන්නෑ..:D
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    ඕකේ දෙපැත්තක් තියෙනවා බං.

    ඉස්සර ඕක කොම්පැණි එකෙන් ගේවුවා මුල් ම කාලේ, එතකොට උනේ හැම දාම manager බඩු උස්සනවා.

    ඊට පස්සේ වැඩ කරන සේවකයෝ බඩු උස්සන්න ගත්තා.

    ඊට පස්සේ සේවකයින්ට ලොකර් දීලා out වෙලා යන අයගේ bag චෙක් කළා. එතකොට සේවකයෝ කලේ දන්න කියන උන් ගෙනල්ල, උන්ගේ අතේ ගබඩාවේ බඩු එක්ක store ඇතුලේ බඩු අරන් යන අධුරණ උන් අතේ බඩු පැන්නුවා.

    ඊටත් පස්සෙ inventry එක අලුත් කළා ගබඩාවට ගොඩ බනකොටම main සෙන්ටර් එකට ට්‍රැක් වෙන්න.

    ඊට පස්සේ සේවකයෝ කලේ item damage කරලා, damage කියලා update කරලා ගෙදර අරන් ගියා.

    ඊට පස්සේ සියලු බඩු වල වගකීම දුන්න manager ට. Manager සීසීටීවී වලින් store එකේ බඩු රැක ගන්න පුළුවන් උනාට, සේවකයෝ කලේ රෙඩ්බුල්, අයිස්ක්‍රීම් වගේ ඒව store එකේම ඉඳන් හොරෙන් කාලා හිස් පෙට්ටිය, බෝතල්, ටින් බඩු අස්සෙම හංගලා ගිය එක.

    අන්තිමටම තමා ගෙනාවා cashir එකෙන් අඩු වෙන ගාන cashier ගේවනවට අමත්රරව , නැති වෙන බඩු මාසෙ අන්තිමට cost එක සේවකයන් හැම එක්කෙනා අතරෙම බෙදී යන්න. ඕකට සේවකයන් විරුද්ධ උනා customer උස්සනවා ට ඒ ගොල්ලෝ ට ගෙවන්න වෙනවාට.

    ඊට පස්සේ ඒකට option එකක් දුන්න ඔය පොඩි පොඩි කෑම, පලතුරු, එළවළු පොඩි pack විකුණලා අර වියදම් පොඩ්ඩක් හරි කවර් කර ගන්න.

    Manager ගෙන් වැඩි කොටසක් සහ අනෙත් සේවකයන් ගෙන් තව කොටසක් salary එකෙන් කපන්න.

    ඇස් පනාපිට පොඩි අය ඇවිත් චොකෝ, ටොපි කනවලු. ඒ වෙලාවට මොකුත් කියන්නේ නැහැ ලු. ඒත් කපෙන්නේ උන්ගේ sakariyen ලු.

    දැන් කේස් ඒක බඩු සෑහෙන්න ගණන් නිසා , උස්සන බඩු වලට කෑපුනට පස්සේ ඉතිරි වෙන්නේ basic එක විතරලු.
    මේක 100%ක් හරි. තව දෙයක් එකතු කරනවා නම් පලතුරු එලවලු වගේ ඉක්මනට නරක් වෙන ඒව කන්න බැරි තරමට ආවාම මුලින්ම කලේ ඒව ඩැමේජ් දාල කැමති දෙයක් කරගන්න පුලුවන් උනා. එතකොට සේවකයො ඒව ගෙදර අරන් ගිහින් පුලුවන් කොටස කෑව. පස්සෙ ඕකෙන් සේවකයො කලේ විකුනන්න පුලුවන් ඒව හන්ගගෙන පොඩ්ඩක් නරක් වේගෙන එද්දිම ඩැමේජ් දාල ගෙදර ගෙනියන්න ගත්ත. ඊට පස්සෙ හොද ඒව බොරුවට හිතාමතාම පොඩ්ඩක් තලල දාල තැලිල නරක් වෙලා කියල ගෙනියනව. ඒකට දැන් සියලුම අහක දාන දේවල් ගෙදර ගෙනියන්න බෑ කුනුභාජනේකට දාල භූමිතෙල් වගේ කන්න බැරි වෙන්න තෙල් දාන්න ඕනෙ උඩට.

    ඊලගට කිරිපිටි කිලෝ එකේ පෙට්ටි කඩල ඒව සිලි බෑග් වලට දාගෙන පාන්පිටි විදියට බිල් කරන්න ගත්ත. හාල් කීරි සම්බ යටට දාල උඩට සම්බ දාගෙන කැශියර් එකෙන් සම්බ බිල් කලා. ඔය වගේ හොරකම් කරපු නිසා තමයි අඩුවෙන කොටස උන්ගෙන්ම අය කරගන්නෙ.
    ඊලගට දැන්ටත් මාසෙකට පොඩි කොටසක් තියෙනව අවුට් වෙන්න පුලුවන්. ඒකොටසෙ ඇතුලෙ බැලන්ස් නොවුනට කාගෙවත් පඩිය කැපෙන්නෙ නෑ. හැබැයි ඒකත් ඉතුරු කරගත්තොත් ඉතුරුවෙන ගාන බෙදිල පඩියට එකතු වෙනව.