කාගීල්ස් ආපහු කප් එක උස්සයි 😄

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉතින් බන් දැන් මෙතැනදී ගෙඩි පිටින් 40 ක් යනවනේ බැලුවේ නැත්නම්
    උබලාගේ හාඩ් අරන් මනි තමා ඕවා.
    සතයක් දෙන්නෙපා බන් නිකන්
    කඩ කාරයෝ ඔක්කොම ඔය වැඩේ කරානේ පහු ගිය කාලේ.
    එකම වෙනස මේ මෝඩයෝ ඔරිජිනල් ප්‍රයිස් එක වැහෙන්න අලුත් ප්‍රයිස් එක ගහලා නෑ.
    එහෙම ගැහුව නම් අරු කටයි පුකයි වහගෙන ඕක අරන් එනවනේ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කෝ අර කඩෙන් කඩේට කැමරා උස්සගෙන ගිහින් ලස්සනට කතා ලියාගෙන ඇවිත් වගේ කතා කරන පාරිබෝගික සේවා සෙට් එක නිදිද ? වැස්ස නිසා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කඩ කාරයෝ ඔක්කොම ඔය වැඩේ කරානේ පහු ගිය කාලේ.
    එකම වෙනස මේ මෝඩයෝ ඔරිජිනල් ප්‍රයිස් එක වැහෙන්න අලුත් ප්‍රයිස් එක ගහලා නෑ.
    එහෙම ගැහුව නම් අරු කටයි පුකයි වහගෙන ඕක අරන් එනවනේ.
    ඕක වහන්න බැ නේද? පරිබෝගිකෙන් පැන්නොත් කෙස් වෙනවා දන්නා විදිහට.
    පොඩි කඩ වල නම් වහලා දෙනවා. මුන්ට එක කරන්න බැ
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගණන් බලන්නෙ නැතිව බඩු ගත්තොත් ලංකාවෙ, මුදලාලි පුකෙත් ඇරලා තමයි නවතින්නෙ... :rofl: :rofl:
    චොක්ලට් බිස්කට් එකක් ගෙන්න කිව්වම ඔකේ ගණන් බල බල ඉන්න දෙයක් තියනවද බන් ?
    ගෙදර ගිහින් කියන්නද 480 එක 520ට දෙන හින්ද ගෙනාවේ නෑ කියලා
     
    • Like
    Reactions: HAneo

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක වහන්න බැ නේද? පරිබෝගිකෙන් පැන්නොත් කෙස් වෙනවා දන්නා විදිහට.
    පොඩි කඩ වල නම් වහලා දෙනවා. මුන්ට එක කරන්න බැ
    අපි නම් දැන් වෙනසට පුරුදු වෙලා.
     
    • Like
    Reactions: NRTG and HAneo

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    පෙරේදා කාර්ගිල්ස් එකෙන් aloe vera drink එකක් ගන්න බලද්දී රැක් එකේ තියෙන aloe vera සේරම මාසයකට කලින් expired උන ඒවා
    මම උන්ගේ ස්ටාෆ් එකෙක්ට කතා කරලා පෙන්නුවා මේවා expired කියලා
    ඒක දැකලා උන් ෂොක් වෙලා වගේ හිටියා
    කාර්ගිල්ස් නම් දැන් අජූතයි
    උන්ගේ හැමදාම ඉන්නේ අලුත් මුණු සෙට් එකක් පරණ උන් නැහැ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    චොක්ලට් බිස්කට් එකක් ගෙන්න කිව්වම ඔකේ ගණන් බල බල ඉන්න දෙයක් තියනවද බන් ?
    ගෙදර ගිහින් කියන්නද 480 එක 520ට දෙන හින්ද ගෙනාවේ නෑ කියලා
    උබ කියන එක හරි. මම හිටියා නම් ඕකම තමා වෙන්නේ
    හැබැයි මු මෙහම කරපු එකෙන් සමාජේ ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් එනවා
    දැන් සමාජ විරොදයක් නැති ගානට නේ බන් තියෙන්නේ 200 තිබ්බ ඕක නේ 520 ට කන්නේ
    එකත් කට වහන් කන වාරයක් පාසා ඕක 720 වෙන්න යන කාලේ අඩුයි.
    එකයි මම නම් කියන්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    චොක්ලට් බිස්කට් එකක් ගෙන්න කිව්වම ඔකේ ගණන් බල බල ඉන්න දෙයක් තියනවද බන් ?
    ගෙදර ගිහින් කියන්නද 480 එක 520ට දෙන හින්ද ගෙනාවේ නෑ කියලා
    :rolleyes: :rolleyes: යෙස්...
    තව කඩත් තියෙ, ඔහොම උනොට් මිට්ටො මරුවට තියෙයි,

    උබ කියන එක හරි. මම හිටියා නම් ඕකම තමා වෙන්නේ
    හැබැයි මු මෙහම කරපු එකෙන් සමාජේ ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් එනවා
    දැන් සමාජ විරොදයක් නැති ගානට නේ බන් තියෙන්නේ 200 තිබ්බ ඕක නේ 520 ට කන්නේ
    එකත් කට වහන් කන වාරයක් පාසා ඕක 720 වෙන්න යන කාලේ අඩුයි.
    එකයි මම නම් කියන්නේ
    yes...
    මෙහෙ මුදලාලි කලුවොත් එක්ක ලේසි නැ...
    ------ Post added on Oct 9, 2023 at 12:49 PM
     
    • Like
    Reactions: NRTG and HAneo

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    ජෙප්පෝ කුඩු හෙරව දාලා චොක්ලට් උස්සල මඩ ගහන වැඩේ බකල් වුන නිසා දැන් ඒ පාර බිස්කට් පැකට් ඵකක් අල්ලගෙන..
    හොරු = ජෙප්පෝ
    හොඳ මිනිස්සු = මයිනගේ පොහොට්ටුවෝ...

    දැන් හරිනේ.. දැන් මේ ත්‍රෙඩ් එකෙන් ගිහින් වෙන ත්‍රෙඩ් එකක් හොදන්න.
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හොරු = ජෙප්පෝ
    හොඳ මිනිස්සු = මයිනගේ පොහොට්ටුවෝ...

    දැන් හරිනේ.. දැන් මේ ත්‍රෙඩ් එකෙන් ගිහින් වෙන ත්‍රෙඩ් එකක් හොදන්න.

    ෆුඩ් සිටියට ගේම දෙන්න හදන්නේ ජෙප්පෝ කියලා පැහැදිලි සාක්ෂි තියාගෙන නිකන් හච පච ගාන්න ඵපා..ලංකාවේ ව්‍යාපාර බංකොලොත් කරන ඵක බාරව ඉන්නේ උඹලගේ ජෙප්පො..ඒක ඉතිහාසේ ඉඳන්ම ඵමෙමයි..ඒ ඩීල් වලින් තමා උඹලගෙ ජෙප්පො රටේ පෝසත්ම පක්ෂය වෙලා තියෙන්නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    සුපර්මාකට් වලින් බඩු ගන්නවා නං ගනන් අනිවාර්යෙන් බලන්න ඕන
    මොකද දැන් ගොඩක් බඩු වල මිල ඉක්මනට වෙනස් වෙන නිසා සමහර වෙලාවට පැකට් එකේ ගහලා තියන එක නෙමයි උන්ගෙ සිස්ටම් වල තියෙන්නෙ. හැබැයි එහෙම උනාම මට නං හැමදාම අර ගහලා තියන ගානට බඩු දෙනවා. කැශියර් එකේ ඉන්න කෙනා අර මැනේජර් කෙනෙක්ට කතා කරලා ප්‍රයිස් එක ඇජස්ට් කරලා දෙනවා. කවදාවත් ප්‍රශ්නයක් නං වෙලා නැහැ
    මම කාගීල්ස් එකට යන්නෑ හැබැයි. කීල්ස් ආපිකෝ විතරයි.

    අනික් එක තමයි තොග කඩේකින් බඩු ගන්නවා නං ලොකු ලාබයක් තියනවා. අපේ පැත්තෙ තොග කඩයක් තියනවා ඒකෙ ෆ්‍රෙශ් මිල්ක් එකක් දෙන්නෙ 410ට සුපර්මාකට් වල 500යි. ගහලා තියෙන්නෙත් 500. අපේ ගෙදර දවස් 4ට එක ෆ්‍රෙශ් මිල්ක් එකක් විතර යනවා. එහෙම බැලුවම සෑහෙන ලාබයක් තියනවා
    ඒ කඩේ බිලේ ඩිස්කවුන්ට් ටික එකතු කරලා වෙනම දාල දෙනවා අපිට කීයක ලාබයක් උනාද කියලා. මේ මාසෙට ඕන groceris වලට 42යි ගානක් ගියා. හයදාස් ගානක් ඩිස්කවුන්ට් නිසා අඩු වෙලා තියනවා කියලා බිලේ තිබුනා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    1960 ඔවා කියටද තිබුණේ පොන්නයෝ
    නිකම්ද දුන්නේ?
    1960 kathawak newei wesige putho, ponna gothabaya rata bankoloth karanna kalin Rs. 480 ta aduwen thibbe owa

    eththa kiuwahama thota ridenawa, eth okai eththa ballo
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    ෆුඩ් සිටියට ගේම දෙන්න හදන්නේ ජෙප්පෝ කියලා පැහැදිලි සාක්ෂි තියාගෙන නිකන් හච පච ගාන්න ඵපා..ලංකාවේ ව්‍යාපාර බංකොලොත් කරන ඵක බාරව ඉන්නේ උඹලගේ ජෙප්පො..ඒක ඉතිහාසේ ඉඳන්ම ඵමෙමයි..ඒ ඩීල් වලින් තමා උඹලගෙ ජෙප්පො රටේ පෝසත්ම පක්ෂය වෙලා තියෙන්නෙ.

    කෝ සාක්ෂි ?

    // උඹලගෙ ජෙප්පො රටේ පෝසත්ම පක්ෂය වෙලා තියෙන්නෙ. //

    ජෙප්පෝ මගේ නම් නෙමෙයි. උබ ඔය හැම රෙද්දම මැක්කා වගේ ජෙප්පා ජෙප්පා ගාන නිසයි කිව්වේ.

    රටේ පොහොසත්ම පක්ෂය කියන්නේ අච්චර හොරා කාපු මයිනාගේ පක්ෂය නෙමේද රටේ පොහොසත්ම පක්ෂය ?
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    ගණන් බල බල කවුද යකෝ බිස්කට් ගන්නේ.
    1645427837852.png
     
    • Love
    Reactions: NRTG

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    foodcity .. keells dekama ohomai ban.. foodcity ekata wada keells eke oya wage scene wadida manda.. hena mafia ekak lankawe yanne keels eke.. unta ona gana packet eke gahalamai ganne manufacturer gen.. sillara kadekin ghn baluwama ita wada adui.. oka mata ahu une maliban lemon puff packet ekain.. me dollar nathiwela.. badu ganan yana scnee walata godak kalin.. ethakota market eke ehema badu wala ganan wenak wena kalayak nemei
     
    ඕක same online site වල , සබන් ,daily essentials විකුණන ,

    එකම සබන් කෑල්ල discount ලොකු ගානක් දැම්මට පස්සේ online site ,supermarket එකේ ගානට
    වඩා අඩුයි normal කඩ වල ,තොග කඩෙන් ගත්තොත් ඊටත් අඩුයි ගොඩක් වෙන බඩු ගන්න වෙලාවට .

    normal කඩේ තිබ්බ සබන් කෑල්ල පරණ තොග නෙමේ සති 3කට කලින් හදපු date එක .
     
    • Like
    Reactions: NRTG