කාගෙ දරුවෙක්ද බම් මේ

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    කාගෙ දරුවෙක්ද බම් මේ

    29249773_821478781395505_2642186596857675776_n.jpg
     

    belliformar

    Member
    Aug 23, 2017
    9
    1
    0
    ලන්කාව වනාහි අමුතු රටකි..

    හැබැයි මොනවා උනත් 1994 දි රනිල් ලොක්කා ඇමෙරිකාවෙ උපජනාඩිපති එක්ක ඩීල් එක නොගහන්න අද ලන්කාවත් කියුබාව වගෙ තමා. එලකිරි තියා එලු කිරිවත් නැ සින්හලුන්ට එහෙනම්.
     
    • Like
    Reactions: SLCRI

    Don_Bosco

    Banned
  • Mar 15, 2018
    32
    4
    8
    උන්ම වාරණ දාලා උන්ම වාරණ අයින් කරල උන්ම ස්තූති කර ගන්නවා. රටේ ජනතාව පොල් බූරුවන් සේ සලකා කටයුතු කරන ආණ්ඩුවේ තුප්පහි ක්‍රියා සහ පල නොකියා පලා බෙදන වැඩ තවමත් ජනතාවට තේරුම් ගොස් නැති එක පුදුමයකි. :sorry: