කාගෙ ද "HOT" ම දෙතොල
කාලෙන් කාලෙට බොලිවුඩ් ටැබ්ලොයිඩ් පුවත්පත් එක එක විදිහේ අමුතු අමුතු තරග පවත්වන්න හරි දක්ෂයි.
ඒ විදිහට බොලිවුඩ් සිනමාවේ ලස්සනම මුහුණ, ඇස්, දෙපා, කොණ්ඩෙ ඇති සුරූපිණියන් කවුද කියලා තෝරන තරග කාලෙන් කාලෙට පවත්වමින් ඔවුන් රසික ජනතාව අවුස්සන්න කියාපු කට්ටිය.
ඔන්න මේ පාර ටැබ්ලොයිඩ් පත්තර තෝරන්න යන්නේ "සරාගිම දෙතොලයි"
තවම ජයග්රාහිකාව කවුද කියලා තෝරලා ඉවර නැති මේ තරගයට ඔවුන් ඉදිරිපත් කරන්නේ බොලිවුඩයේ මේ සුන්දර තාරකාවන්වයි.
බලන්න ඔබේ මනාපේ කොයි දෙතොලට ද කියලා!
මල්ලිකා ශෙරාවට්
සුෂ්මිතා සෙන්