කාගේවත් ප්‍රේශර් එකට මහින්දට යුද්ද කරන්න පිස්සු නැහැ🤣

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මූ යුද්දෙ මෙහෙයෙව්ව විතරයිනෙ.. SF/ත්‍රිවිධ හමුදානේ යුද්දෙ කළේ..
    රටක් පාලනය කරන විදිහ ඉගෙන ගෙන එන්න මානසික ලෙඩෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උඹ ඒ කාලේ මහ එකාගේ ඇටේද හිටියේ? එලියේ හිටපු එවුන් දන්නවා කොහොමද ගූ බයේ හැංගිල හිටියෙ කියලා :lol:
    ඔව් ඔව් අපි දැක්කා කවුද ඇටේ හැංගිලා ඉන්නේ කියලා තාමත් කොන්දක් නැති ළමයෝ :ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 25, 2024 at 7:04 AM
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    මූ යුද්දෙ මෙහෙයෙව්ව විතරයිනෙ.. SF/ත්‍රිවිධ හමුදානේ යුද්දෙ කළේ..
    ඕක පැරදුනානම් උඹ ඔය කතාවම කියනවද ?
     
    • Like
    Reactions: netudara

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    Okaa newei oi peradenne.. mulu ratama.. chandrika yudde paraduna kiyala ubala bena bena yanawada?
    අහන ප්‍රශ්නෙට උත්තර දීපන් . මම ඇහුවේ මෙහෙයුම පැරදුනානම් ඒත් උඹ ඕක මයිනගේ වැඩක් නෙවේ SF ගේ army එකේ වැඩක්නේ කියල කියවද කියල?. නැත්නම් 77 ඉඳන් අදායමට වඩා වියදම් කරපු හැම නායකයටම කියන්න පුළුවන්නේ රටට කෙළවුණේ අපි නිසා නෙවේ ආර්ථිකය හසුරවපු නිලදරීන් නිසා කියන්න.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    රටක් පාලනය කරන විදිහ ඉගෙන ගෙන එන්න මානසික ලෙඩෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    mehemada ponnyo
    Mahinda+massiii.jpg
    පුතා ඔහොමනම් තාත්තා කොහොමට ඇත්තද .
     
    • Dislike
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    රටක් පාලනය කරන විදිහ ඉගෙන ගෙන එන්න මානසික ලෙඩෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔව් ඔව් අපි දැක්කා කවුද ඇටේ හැංගිලා ඉන්නේ කියලා තාමත් කොන්දක් නැති ළමයෝ :ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 25, 2024 at 7:04 AM
    ඇටේ ඇතුලේ ඉඳන්ද දැක්කේ? :rofl: