කාටත් වැළදෙන පොදු ලෙඩක් (බය වෙන්න එපා ..සුවක&a

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    ow ohoma tama ban. podi kale idan 1 ta hitapu yaluwoth innawa ban. dekkat aduranne ne wage yanawa. samara ewun kata karat wachanai dekai. :(

    මේක පත්තරේ තිබ්බ කතාවක්. මනුස්සයෙක් රස්සාවක් හොයගන්නකම්, ප්‍රේමදාස කාලේ ගම් උදාව උත්සවේක පාර හදන වැඩේ කරා. එතනින් ආවා එයත් එක්ක විශ්විද්යාලේ හිටපු හොදම යාලුවෙක්. යාළුවා මෙය දැකල, පාරේ අනිත් පැත්තෙන් නොදැක්ක වගේ ගිය:no::no:. මේක බොහොම සුළු සිද්දියක් උනත් ඒ මනුස්සයාගේ සංවේදී සිතට තදින් වැදුන. පස්සේ එයා එක හිතේ තියාගෙන, උත්සාහයෙන් වුර්තිමය අතින් ඉහලටම ගිය.

    ඔයගොල්ලෝ මේක අනුමත කරනවද? තමුන්ගේ තත්වෙට ගැලපෙන්නේ නැති නිසා, පාරේ වැඩකරන යාලුවත් එක්ක කතා කරනවද? (එහෙමත් නැතිනම් බලන් ඉන්න මිනිස්සු නිසා ලජ්ජා වෙනවට හරි කතා නොකර යනවද?)

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මම මේ කතාව එච්චරම පිළිගන්නේ නැහැ. මේකට හේතුව සමාජයේ බොහෝ දෙනක් හිනාවෙන්නේ නැති එක පුරුද්දට ගිහිල්ල (හිනා වෙන්න නැති හොද මිනිස්සු ඉන්නවා ඕන තරම්).

    එත් හිනාවෙන්න බැරිද මනුස්සකමට. එක අපි පොඩි කලේ ඉදල පුරුදු වෙන්න ඕන දෙයක්. උදේට "සුබ උදාසනක්" කියල සුබ පතන්න පුරුදු වෙන්න ඕන.

    ඔව් බන්, එක ඇත්ත. හිනාවෙන්නේ නැති එක පුරුද්දට ගිහිල්ල.. එත් හිත ඇතුලෙන් සංවේදී මිනිස්සු ඉන්නවනේ.. ඔව් හොඳ මිනිස්සු ඉන්නවා එක තමයි. ඒ වගේම සමහරු හිතන් ඉන්නවා හිනා උනහම කැතයි කියල ඒ කෙනා. මගේ යාලුවෙක් ඉන්නවා උගේ වැඩේ ඔරවාගෙන ඉන්න එක, ඌ එහෙම කරන්නේ ඌ හිනා උනහම පිස්සෙක් වගේ කියල. (ටිකක් විතර එහෙමයි මොකද ඌ හිනා වෙන්න ගියහම කෙළවරක් නැහැ, එත් ඌ පබ්ලික් එකේ එහෙම හිනා වෙන්නේ නැහැ. ඔරවාගෙන වගේ ඉන්නේ, හැබැයි හොඳ ෆිට් පොර)

    ඔව් එක කරන්න තියෙන එකම ක්‍රමය තමයි, අපිට හිනා වෙන්න පුලුවන්නම්, හිනා වෙලා ඒ දේ කරන්න ඕනේ. එතකොට ඒ මනුස්සයට හිතෙනව ඇයි මට ඒ දේ කරන්න බැරි කියල.
    එතන තමයි ආරම්භය.
     
    :yes::yes::yes: