ow ohoma tama ban. podi kale idan 1 ta hitapu yaluwoth innawa ban. dekkat aduranne ne wage yanawa. samara ewun kata karat wachanai dekai.![]()
මේක පත්තරේ තිබ්බ කතාවක්. මනුස්සයෙක් රස්සාවක් හොයගන්නකම්, ප්‍රේමදාස කාලේ ගම් උදාව උත්සවේක පාර හදන වැඩේ කරා. එතනින් ආවා එයත් එක්ක විශ්විද්‍යාලේ හිටපු හොදම යාලුවෙක්. යාළුවා මෙය දැකල, පාරේ අනිත් පැත්තෙන් නොදැක්ක වගේ ගිය

. මේක බොහොම සුළු සිද්දියක් උනත් ඒ මනුස්සයාගේ සංවේදී සිතට තදින් වැදුන. පස්සේ එයා එක හිතේ තියාගෙන, උත්සාහයෙන් වුර්තිමය අතින් ඉහලටම ගිය. ඔයගොල්ලෝ මේක අනුමත කරනවද? තමුන්ගේ තත්වෙට ගැලපෙන්නේ නැති නිසා, පාරේ වැඩකරන යාලුවත් එක්ක කතා කරනවද? (එහෙමත් නැතිනම් බලන් ඉන්න මිනිස්සු නිසා ලජ්ජා වෙනවට හරි කතා නොකර යනවද?)
