කාටද ඕනේ මේවා?

DIY

Member
Mar 18, 2016
830
249
0
තිය තිය බලන්නේ නැතුව ඇතුලට ආවනම්....:lol::lol:
.
.
.
.
.
.
.
.
.
.

මචංලා උඹලා දන්නවනේ මම 3D Artist කෙනෙක්, ඉතින් මම ඉගෙන ගන්න කාලේ(ඔව් ඔව් තාමත් ඉගෙනගන්නවා:cool:) ඉන්ටර්නෙට් තිබ්බට ගිගාබයිට් ගනන් ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් තිබ්බේ නෑ. ඉතින් මම ඉස්සර යුනිටි එකේ ඊගල් එකෙන් ලර්නින් ඩීවීඩී ගෙනත් බලලා තමා ඉගෙන ගත්තේ ගොඩාක් දේවල්. ඉතින් එහෙම ගත්තු ඩීවීඩී සෑහෙන ප්‍රමාණයක් මගේ ලඟ තවමත් වැඩ කරන තත්වයේ තියෙනවා. ඉතින් මම කැමතියි උවමනා කෙනෙකුට මේ ඩීවීඩී ටික දෙන්න. දුර පලාත් වල පහසුකම් අඩු ඒත් ඉගෙන ගන්න කැමති අය උනත් හොඳයි. කැමති කෙනෙක් ඉල්ලන්න මම තැපැල් කරලා එවන්නම්.. (අවංකවම මම දන්නේ නෑ තැපැල් ගාස්තු කීයක් යනවද කියලා. ඒත් උපරිම මට දරන්න පුලුවන් මුදලකට එවන්න පුලුවනි. විසාල මුදලක් යනවනම් මම කියන්නම්.ඔයාට පුලුවනි තැපැල් ගාස්තු ගෙවලා ගන්න.මොකද මම ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි මචංලා.:))කැමති කෙනෙක් ඉල්ලන්න. මේක බිස්නස් එකක් නෙමෙයි. සමහර ඒවා ඩීවීඩී 2ක් තියෙනවා. එකම ඩීවීඩී එක දෙන්නෙක් ඉල්ලුවොත් දෙන්න අමාරු නිසා මේ එන සතියේ සිකුරාදා දක්වා (19/May/2017)බලලා ඉල්ලන අයට කොපි කරලා එවන්නම්. සෙනසුරාදා මම තැපැල් කරන්න බලාපොරොත්තු වෙනවා.(20/may/2017) ඔයාට අවශ්‍ය දේ මට පී එම් එකක් එවන්න ලිපිනය එක්ක. (බය වෙන්නෙපා මම කාටවත් දෙන්නේ නෑ ඇඩ්‍රස් එක:).)

පහත තියෙනවා ලිස්ට් එක.


  • Real Flow Liquid Simulation Essentials (2CDs)



  • 3ds Max Afterburn Fundamentals (2CDs)



  • Detailing Characters in Zbrush DVD



  • Creature Detailing for Production Zbrush DVD



  • Zbrush Female Anatomy Modeling DVD



  • Building Creatures using Zbrush DVD



  • Introduction to Zbrush (2CDs)



  • 3Ds Max Particles Part04 DVD



  • 3Ds Max Particles Part05 DVD



  • Advanced Texturing in 3Ds Max DVD



  • Intermediate Rigging 3Ds Max Part 1,2 (2DVDs)



  • 3Ds Max Essential Training DVD



  • Modeling in 3Ds Max (2CDs)



  • Vray Tutorials DVD



  • Particles & Fluids in Maya DVD



  • Maya Learning (2CDs)



  • Maya සිංහලෙන් උගනිමු DVD



  • Cinema 4D Essential Training DVD



  • 3D Pluff for Cinema 4D



  • After Effects Essential Training (2DVDs)



  • Dreamweaver Essentials (2CDs)



  • Dreamweaver Mega Course DVD



  • Britannica 2008 DVD



  • Photoshop Learning DVD



  • Creating Cool Web Sites DVD


caring-and-sharing-love-life-quotes-sayings-pictures.jpg



ඉගෙනගන්න උනන්දුවක් දක්වන කෙනෙකුට මේකෙන් ප්‍රයෝජනයක් ලබාගන්න සහයෝගයක් විදියට බම්ප් එකක්වත් දාන්න.
 
Last edited:

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙහෙමත් දන්සල් දෙන්න පුළුවන්..
    පිං කරගන්න සල්ලිම ඕන නැහැ..
    හොද වැඩක්..
    බුදු සරනයි
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    උබල වගේ උන් තමා මචන් ලංකාවට ඕනි..:yes::yes: මේවා පිළිබඳ ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි.. :):)රේප්++
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    හොඳ වැඩක් මචන්..තව තව ඉගෙන ගන්න දේ පුලුවන් වෙන්ඩ කියලා ප්‍රාර්තනා කරනවා :):love: