කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

    මහින්ද ලොක්කා ගැන කියන්න තියෙන්නෙ නම් ඉතින් අපරාදෙ බොහොම ගරු සරු ඇතුව ජනාධිපති පුටුවෙන් බැහැල යන්න අවස්ථාවක් තිබුන කෙනෙක් (කලින් ඉඳපු කිසිම ජනාධිපති කෙනෙකුට නොලැබුන චාන්ස් එකක්).
    2005 දි මිනිස්සුන්ගෙ තිබුන එකම බලාපොරොත්තුව රට බේරා ගැනීම. ඒක ඉශ්ට කලා. කවුරු මොනව කිව්වත් ඒකෙ ගෞරවයෙන් වැඩි කොටසක් එතුමට දෙන්න ඕන(තව ගොඩක් අය සම්බන්ධ උනා ගෝඨාභය මැතිතුමා, ජෙනරාල් ෆොන්සේකා ඇතුළුව). ඒත් එතනින් පස්සෙ තමයි මහින්ද ලොක්ක කෙලවගත්තෙ.
    මහින්ද රාජපක්ශ කියන්නෙ ගොඩක් දක්ශ දේශපාලකයෙක් මගේ පෞද්ගලික අදහස නම්. ඒ වගේම හොඳ පෞරුශයක් තියන කෙනෙක්. ඒ දක්ශතාවය යුද්ධය වෙනුවෙන් යොදාගත්තා. ලෝකෙ අංක 1 ත්‍රස්ථවාදී කණ්ඩායම සම්පූර්ණයෙන් විනාස කලා(මිලිටරි පැත්තෙන්). මිනිස්සු බලාපොරොත්තු උනේ ඒ දක්ශතාවය රට ගොඩනගන්නත් යොදා ගනීවි කියලා. ඒත් ඇත්තටම උනේ ඒකෙ අනිත් පැත්ත. ඒ දක්ශතාවය යොදා ගත්තෙ හොරකමට වංචාවට. මුලින්ම විපක්ශෙ කෑලි වලට කැඩුවා. ඊට පස්සෙ මහා පරිමාණෙන් හොරකම පටන් ගත්තා. අමුතුවෙන් කියන්න ඕන නෑ. අඳ ගොලු බිහිරි කෙනෙක් ඇරෙන්න ඕන කෙනෙක්ට ඒක පේනවා.
    අද මහින්දට සහය දෙන්න ඉන්නෙ මොකක්හරි පෞද්ගලික ලාබ ප්‍රයෝජනයක් තියන එකෙක් විතරයි. රට ගැන නියම ආදරයක් තියන එකෙක්වත් නැහැ.:dull::dull:
    ආයෙත් මහින්ද ලොක්කා අවොත් නම් ලොකු විනාසයක් වෙයි කියල හිතෙනවා :baffled:
    එතකොට කාටද චන්දෙ දෙන්නෙ ?
    මෛත්‍රිපාල ලොක්කා තමයි අනිත් පැත්තෙ ඉන්නෙ.
    (දුමින්ද කියල තව අනාත ඩයල් එකක් ඉන්නවා කුරුටුගාමී එකෙ. කතා කරල වැඩක් නැහැ :rofl:)
    චරිතයක් විදියට ගත්තොත් මෛත්‍රි ලොක්කා ගැන වංචා දූශණ චෝදනා නෑ දන්න තරමින්.:cool:
    පෞරුශය හා දක්ශතාව අතින් මහින්ද ලොක්කා තරම් නෑ. ඒක තමයි ඇත්ත:rolleyes:
    එතකොට වටේ ඉන්න සෙට් එක බැලුවොත් චන්ද්‍රිකා නෝනා ගැන රටේ තියෙන්නෙ හොඳ මතයක් නෙමෙයි. රාජිත ඊටත් එහා.:sorry::sorry:
    රනිල් ලොක්කා වංචා දූශණ ගැන වාර්ථා පැත්තෙන් පිරිසිදුයි.
    ජෙනරාල් ෆොන්සේකා යුද්ධ ජයග්‍රහණයේ ලොකු වැඩ කොටසක් කල දෙන්නගෙන් එක්කෙනෙක්.
    චම්පික රණවක මහත්තයා ඇත්තටම පිරිසිදුයි කියන්න පුළුවන් උගත් බුද්ධිමතෙක්.:cool:
    ඉතින් මේ හවුල එකතුවෙලා හදන ආණ්ඩුවක් ගැන දැන්ම කියන්න අමාරුයි. මොකද ජනාධිපති වරනෙන් එහා ගිය වැඩ පිලිවෙලක් තාම හිතල නැහැ මේ ගොල්ලො.

    ඉතින් මේ චන්දෙ බොහොම තීරණාත්මකයි. අනිවා චන්දෙ දාපල්ලා හොඳට හිතලා. (හිතන්න දේකුත් නෑ ඇත්තටම මහින්ද ලොක්කා පරද්දන්න තමයි තියෙන්නෙ.)
    එතනින් එහාට බලමු වෙන්නෙ මොකද්ද කියලා. හැමෝම කියනවා ජවිපෙ මේ චන්දෙ මග ඇරියා කියල. ජවිපෙ මුල ඉදන් කිව්වෙ මේක නීති විරෝධී චන්දයක් කියලා. එහෙම කියල තියෙද්දි කොහොමවත් ඉදිරිපත් වෙන්න බෑ. අනික විපක්ශෙන් එන කෙනාට ලැබෙන චන්ද දෙකට කඩලා මහින්දට වාසි අරන් දෙන්න ඕනත් නැහැ. ඒ වගේම මෛත්‍රී ලොක්කාගෙ ආණ්ඩුව ගැන සහතික දෙන්නත් බෑ. මොකද කලින් පොරොන්දු දීපු අය ඒ පොරොන්දු කැඩුවා.

    බලමු වෙන්නෙ මොකද්ද කියලා. :yes::yes:
     
    • Like
    Reactions: roma3547

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Chandrika arunama mata nam MY3 ge anith ewun awulak nah :)

    Chandrika ta mahaloku deyak karanna kohomath hela urume and UNP ewun denne naha, eka nisa baya wenna deyak nah :D
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    චම්පිකලා එකතු වෙලා ඉන්නෙ හොඳ දේකට,මහින්දත් එක්කත් එකතු උනේ එහෙමයි,ඒත් මහින්දගෙ වැරදි වැඩ නිසා අන්තිමට කඩාගෙන ආව,මයිත්‍රී දිනලා පොරත් වඩේ අවුල් කරගත්තොත් චම්පිකලට කරන්න වෙන එකම දේ තමයි ඒකට විරෝදය පාල ඉවත් වෙන එක,ඕක තමයි තිත්ත ඇත්ත,ඔය චම්පික ලොක්කා ඇරෙන්න මයිත්‍රී එක්ක ඉන්න එක ගොබිලෙක්වත් සුවර් නැහැ,හැබැයි මහින්දත් දැන් පිරිහිලා ඉන්නෙ අන්තෙටම,ඇඬෙනව සින්හලු...
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    rajitha ? :dull:
    anith eka my3 dinuwama anduwe inna horu set eka aye panina ekak na kiyala hithanna puluwanda ? :baffled:

    mekai "have some faith"
    ochcharai kiyanna thiyenne :P

    100% wishwasa karanna baha , habai dan yana widiha godak waradi.....JVP eka unath MR ta chande denna kiyanne naha neh ....Lal kantha ehema kelinma kiwwa MY3 ta witharai MR paraddanna puluwan kiyala :)

    jathika anduwata JVP ekath awa nam man hithanne godak dewal wenas wei :)

    oya okkoma wenne wishwasaya matha thamai habai...wena karanna deyak naha
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    rajitha ? :dull:
    anith eka my3 dinuwama anduwe inna horu set eka aye panina ekak na kiyala hithanna puluwanda ? :baffled:
    ඒක චම්පික දැනටමත් කියල ඉවරයි,ඊයෙ සටනෙදි පොර කිවුවා මයිත්‍රී චන්දෙ දිනුවම නාමල් මන්ත්‍රීතුමා ඇරුනම අනිත් ඔක්කොම සන්ධානෙ මන්ත්‍රීවරු ටික ආයෙත් මයිත්‍රී එක්ක කියලා... :rofl:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ඒක චම්පික දැනටමත් කියල ඉවරයි,ඊයෙ සටනෙදි පොර කිවුවා මයිත්‍රී චන්දෙ දිනුවම නාමල් මන්ත්‍රීතුමා ඇරුනම අනිත් ඔක්කොම සන්ධානෙ මන්ත්‍රීවරු ටික ආයෙත් මයිත්‍රී එක්ක කියලා... :rofl:

    oya okkoma minissu yawanne apema minissu neh ! unta banala wadakuth nah....chanda krame wenas unama oka tikak wenas wenawa.......eka nisa podi kalekata kawuru pannath wadak naha.....mokada aluth krameta chande thiyanne dinnoth MY3 :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මහින්ද හොරා ගෙදර යවන්න ඕන. ඒ වගෙම මෛත්‍රීත් වැඩකට ඇති මිනිහෙක් නෙමෙයි.ඒත් මෛත්‍රීගෙ අරමුන හොඳ නිසා, මම මේ පාර මෛත්‍රීට දෙනව:frown::frown:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගොඩක් දක්ශ දේශපාලකයෙක් මගේ පෞද්ගලික අදහස නම්. ඒ වගේම හොඳ පෞරුශයක් තියන කෙනෙක්. ඒ දක්ශතාවය යුද්ධය වෙනුවෙන් යොදාගත්තා. ලෝකෙ අංක 1 ත්‍රස්ථවාදී කණ්ඩායම සම්පූර්ණයෙන් විනාස කලා(මිලිටරි පැත්තෙන්). මිනිස්සු බලාපොරොත්තු උනේ ඒ දක්ශතාවය රට ගොඩනගන්නත් යොදා ගනීවි කියලා. ඒත් ඇත්තටම උනේ ඒකෙ අනිත් පැත්ත. ඒ දක්ශතාවය යොදා ගත්තෙ හොරකමට වංචාවට. මුලින්ම විපක්ශෙ කෑලි වලට කැඩුවා. ඊට පස්සෙ මහා පරිමාණෙන් හොරකම පටන් ගත්තා. අමුතුවෙන් කියන්න ඕන නෑ. අඳ ගොලු බිහිරි කෙනෙක් ඇරෙන්න ඕන කෙනෙක්ට ඒක පේනවා.
    අද මහින්දට සහය දෙන්න ඉන්නෙ මොකක්හරි පෞද්ගලික ලාබ ප්‍රයෝජනයක් තියන එකෙක් විතරයි. රට ගැන නියම ආදරයක් තියන එකෙක්වත් නැහැ.:dull::dull:
    ආයෙත් මහින්ද ලොක්කා අවොත් නම් ලොකු විනාසයක් වෙයි කියල හිතෙනවා :baffled:
    එතකොට කාටද චන්දෙ දෙන්නෙ ?
    මෛත්‍රිපාල ලොක්කා තමයි අනිත් පැත්තෙ ඉන්නෙ.

    ඉතින් මේ චන්දෙ බොහොම තීරණාත්මකයි. අනිවා චන්දෙ දාපල්ලා හොඳට හිතලා. (හිතන්න දේකුත් නෑ ඇත්තටම මහින්ද ලොක්කා පරද්දන්න තමයි තියෙන්නෙ.)
    එතනින් එහාට බලමු වෙන්නෙ මොකද්ද කියලා. හැමෝම කියනවා ජවිපෙ මේ චන්දෙ මග ඇරියා කියල. ජවිපෙ මුල ඉදන් කිව්වෙ මේක නීති විරෝධී චන්දයක් කියලා. එහෙම කියල තියෙද්දි කොහොමවත් ඉදිරිපත් වෙන්න බෑ. අනික විපක්ශෙන් එන කෙනාට ලැබෙන චන්ද දෙකට කඩලා මහින්දට වාසි අරන් දෙන්න ඕනත් නැහැ. ඒ වගේම මෛත්‍රී ලොක්කාගෙ ආණ්ඩුව ගැන සහතික දෙන්නත් බෑ. මොකද කලින් පොරොන්දු දීපු අය ඒ පොරොන්දු කැඩුවා.

    බලමු වෙන්නෙ මොකද්ද කියලා. :yes::yes:

    මම කියන්නෙත් මේකම තමා....
    හිතා ගන්න බෑ බං.. අඩුම ගාණේ ජ.වි.පෙ ඉන්නව නම් මෛත්‍රි එක්ක :baffled:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනිත් වැදගත්ම දේ රවුෆ් හකීම් වගේ ජාතිවාදෙ කරපින්නගත්තු එවුන්ගෙ චන්ද වල වටිනාකම නැති කරන්න ඕන :yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මහින්ද හොරා ගෙදර යවන්න ඕන. ඒ වගෙම මෛත්‍රීත් වැඩකට ඇති මිනිහෙක් නෙමෙයි.ඒත් මෛත්‍රීගෙ අරමුන හොඳ නිසා, මම මේ පාර මෛත්‍රීට දෙනව:frown::frown:

    ඉස්සර අපි,
    පෘතුගීසීන් එපා කියලා ලන්දේසීන්ව ගත්තා
    ලන්දේසි එපා කියලා ඉංග්‍රීසින්ව ගත්ත
    පස්සේ අපේ පක්ෂ දෙක මාරුවෙන් මාරුවට එපා එපා කිය කිය දෙපැත්තම බලයට පත් කරා..
    අයෙත් අපි අහුවෙයිද ? :baffled:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    අනිත් වැදගත්ම දේ රවුහ් හකීම් වගේ ජාතිවාදෙ කරපින්නගත්තු එවුන්ගෙ චන්ද වල වටිනාකම නැති කරන්න ඕන :yes::yes:

    man danna muslim yaluwo tikakata katha karama kiwwe uwa dan unge aya ganan ganne naha kiyala :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    man danna muslim yaluwo tikakata katha karama kiwwe uwa dan unge aya ganan ganne naha kiyala :D

    මුස්ලිම් එවුන්ව විශ්වාස කරන්න එපා මචං.. ගොඩක් මුස්ලිම් ඡන්ද තමන්ට පාලනය කරන්න බැහැ.එව්වා කරන්නේ පල්ලිය
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉස්සර අපි,
    පෘතුගීසීන් එපා කියලා ලන්දේසීන්ව ගත්තා
    ලන්දේසි එපා කියලා ඉංග්‍රීසින්ව ගත්ත
    පස්සේ අපේ පක්ෂ දෙක මාරුවෙන් මාරුවට එපා එපා කිය කිය දෙපැත්තම බලයට පත් කරා..
    අයෙත් අපි අහුවෙයිද ? :baffled:
    ඔව් මචන් අපි අහුවෙනවා. :baffled::baffled:
    ඒත් මේ වෙලාවෙ අනිවා හිතන්න ඕන අඩු නරක තියන කෙනා කවුද කියලා. ඊට පස්සෙ එන මැතිවරණෙදි අපි බලමු ඔය දෙපැත්තටම පාඩමක් උගන්නන්න.
    :cool:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම කියන්නෙත් මේකම තමා....
    හිතා ගන්න බෑ බං.. අඩුම ගාණේ ජ.වි.පෙ ඉන්නව නම් මෛත්‍රි එක්ක :baffled:
    ජේවීපී එක මුල ඉඳලම කිවුවෙ මේ ජනාධිපතිවරනේ නීති විරෝදී කියල,ඒක නිසා කාටවත් වැඩිපුර සප් එකක් දෙන්න බැහැ :P අනික ෆොන්සේක මහත්තයගේ කැම්පේන් එකෙන් පස්සෙ උන් හොඳට තැම්බිලා ඉන්නෙ...ඒක නිසා මේ පාර අන්න නයා මෙන්න පොල්ල මන් සිල් තත්වෙක ඉන්නෙ :baffled:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජේවීපී එක මුල ඉඳලම කිවුවෙ මේ ජනාධිපතිවරනේ නීති විරෝදී කියල,ඒක නිසා කාටවත් වැඩිපුර සප් එකක් දෙන්න බැහැ :P අනික ෆොන්සේක මහත්තයගේ කැම්පේන් එකෙන් පස්සෙ උන් හොඳට තැම්බිලා ඉන්නෙ...ඒක නිසා මේ පාර අන්න නයා මෙන්න පොල්ල මන් සිල් තත්වෙක ඉන්නෙ :baffled:
    :P:P:yes::yes::yes:

    ඔව් ඒක තමයි ඇත්ත. ටාගට් එක ඊලඟ මහ මැතිවරණෙ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Hakeemla MY3 ekka neda?
    තාම නිළ වශයෙන් ඇවිල්ලා නෑ නේද ? උන්ට මේ පාර දෙපැත්තෙන්ම චන්ද ටිකට මාකට් එක හදාගන්න බැරි උනා. අද ලක්බිමේ විනී හෙට්ටිගොඩ මහත්තය හොඳ කාටුන් එකක් ඇඳලා තිබ්බ හකීම් ගැන. :cool::cool:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් මචන් අපි අහුවෙනවා. :baffled::baffled:
    ඒත් මේ වෙලාවෙ අනිවා හිතන්න ඕන අඩු නරක තියන කෙනා කවුද කියලා. ඊට පස්සෙ එන මැතිවරණෙදි අපි බලමු ඔය දෙපැත්තටම පාඩමක් උගන්නන්න.
    :cool:
    මට නම් පේන්නෙ තරාදිය බැලන්ස් වගේ (දෙපැත්තෙම එක හා සමාන බර)