කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඔන්න මම අද බලද්දී මම තව කොටුවක් පැනලා. දැන් මම කොටු තුනක අයිතිකාරයෙක්. එහෙමනම් මේ Threads බලලා Reps දුන්න, Comments කරපු, Bump දාපු, කියපු නොකියපු විදියට මාව උනන්දු කරවපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.


:love::love::love::love::love::love:

*ඔන්න මම ලොකු විස්තරයක් නැතත් USA thread එක දාලයි තියෙන්නේ.
 

Wihaga2008

Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    ඔන්න මම අද බලද්දී මම තව කොටුවක් පැනලා. දැන් මම කොටු තුනක අයිතිකාරයෙක්. එහෙමනම් මේ Threads බලලා Reps දුන්න, Comments කරපු, Bump දාපු, කියපු නොකියපු විදියට මාව උනන්දු කරවපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.


    :love::love::love::love::love::love:

    *ඔන්න මම ලොකු විස්තරයක් නැතත් USA thread එක දාලයි තියෙන්නේ.
    ko koheda thiyenne
    USA gana?
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Thanx Mucha!
    elakiri a..........
    11.gif
     

    eagle rox

    Member
    May 18, 2011
    119
    95
    0
    machann mulinma thanks kiuva.. good job bro. keep it up.

    mata dana ganna ona podi deyak tiyanava. man AL valin passe uni yanna select unath uni giye naha. Professional qualification complete kala HR valin. dan mata HR 3 yrs vithara executive xperience tiyanava. dan man plan karanne me yr september vala ara oxford eke ( lankave eka) MBA eka karanna. eth mata godak aya kiuva MBA mokak hari foreign country ekakin karanna kiyala.

    ithin mage professional qualification + working xperince valata mata MBA eka karanna puluvanda vena rataka?? ??
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ගොඩක් හොඳ ත්‍රෙඩ් එකක්........ යුරෝපයේ (Europe Union) රැකියා සඳහා වීසා ලබාගැනීමට අවශ්‍ය අයට දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න........

    රොබොට් අයියා.....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගොඩක් හොඳ ත්‍රෙඩ් එකක්........ යුරෝපයේ (Europe Union) රැකියා සඳහා වීසා ලබාගැනීමට අවශ්‍ය අයට දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න........

    රොබොට් අයියා.....

    කියන්නකො රොබට් අයියා අපිටත් විස්තර ටිකක් ... මොන වගේ රටවල්ද මේ දවස් වල යන්න හොඳ ... ඒ වගේම යුරෝපයේ ඉංග්‍රීසි කතා කරන රටවල් වල ඇති රැකියා අවස්තා ... ඩිග්‍රි ඇති අයට සහ නැති අයට ?
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    :yes::)මචන්ල මම මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැකල මගේ කමෙන්ට් එක දැම්මෙ..... කට්ටිය වැඩිය ඉන්ටෙරෙස්ට් නොවුන නිසා පිළිතුරු දෙන්න ගියේ නෑ........ මට මේ වගේම තව ත්‍රේඩ් එකක් හම්බවුනා....... යුරෝපයගැන විස්තර කතාවෙන. ඒක උඹලට වැදගත් වෙයි....... (හැබැයි ඒක මේ ත්‍රෙඩ් එක වගේ දිගටම පවතින එකක් වගේ පේන්නෙ නෑ) මොනවවුනත් මේ ත්‍රෙඩ් එකට පැමිණීම නතරකරන්න එපා......... (මොකද මේ ත්‍රෙඩ් එක හොඳට කරගෙන යන නිසා)........

    darshana007, මම මේ දාන ලින්ක් එක නිසා මේ ත්‍රෙඩ් එකට හානියක් වෙනවනම් මගේ පෝස්ට් දෙකම ගලවලදාන්න.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1213046

    ස්තූතියි

    :frown:රොබොට් අයියා
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    පිස්සුද රෝබෝට්‌ අයියා. ඔවුවා හොද වැඩ. :yes::yes::yes: කාට හරි කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයිනේ. හැබැයි මම හිතන්නෙත් ඔවුවා හම්බෙන්නේ අර කියපු ගොට්ට අල්ලපු සෙට් ඒකෙන කීප දෙනෙකුට විතරයි. තව කීපයක් ලක්ෂ ගණන වලට විකුණා ගනියි. අර ඇමතිට කියලා මේ ඇමතිට කියලා වැඩේ කරලා දෙන්නම් කියලා ඉතාලි යවන්නම් කියන හොරු රැළකුත් හැදෙයි:D:D:D.