New Zealand dependent Visa gana details kiyanna puluwanda??
UK inna kenekta aie SL enne natiwa direct New Zealand working Visa walata apply karanna puluwanda?
BTW O/L 10A's tiyanawnaam IELTS one nadda?


pm kala machan...ada niwadu wage neda ?

මට pm ඒක ලැබුනා. මම තව ඔයාට ටික වෙලාවකින් reply කරන්නම් 

new Zea Land walta IELTS oni nadda
skilled migration walata


CANADA / USA / JAPAN වලට Job Visa හරි PHD කරන්ට හරි VISA එකක් ගන්නෙ කොහොමද ...??
මචන් පොඩ්ඩක් විස්තර කියන්ට බැරිද ...
මම Chemistry B.Sc එකය් MSC එකය් කරල ඉන්නේ ....
2 years Experience තියෙනවා ...
Thanks lot machan![]()




mage question ekata answer nadda ...![]()
. ඒත් USA නම් කරලා නෑ
. හැබැයි ඔයාට යන්න ඕනේ මේ රටටමයි කියලා හරියටම කිවුවොත් මට විස්තරයක් දෙන්න බැරි වෙන එකකුත් නෑ 

මචන් AUSI යන්න 80LAK විතර පෙන්නන්න ඕනද ? පොඩ්ඩක්කියපංකෝ .අපේ අම්මයි තාත්තයි රජයේ සේවකයෝ ඇත්තටම 80LAK ක් පෙන්නන්න අමරුයි.ඒත් මොකක්ද ක්‍රමයක් තියනවලු නේද මචන් .පොඩ්ඩක් විස්තර කරපංකෝ සහෝ
මචන් මට දන ගන්න ඕනේ aussi වල degree 1 කරන්න මොනාද ඕනේ requirements කියල?(educational , financial & other )
Mata therenawa oya kiyane de saha hithene de. Habai api Langge gaena ballala witharak newei, dura balalath thithanne one.
Hari! Rata Piruna kiyala Rata honde wenne na, habai eke kiyala rata dala yana ekath ite wada honde deyak newei. Thama'te onnang honde wei habai Rata'te nang echchere honde deyak wenewada kiyala tharaka karanne puluwan. Rata dala yande newei ona, Rata indala godanagannai ona! Eke ආත්මාර්ථකාමී sithuwillak. Eh Kiyanne lessi pahassu kamate thawa Ratakata gihin Salli hooragena Lankawata Gene eka සාධාරණයි kiyalade kiyanne? Ekada Ratata thiyenne Athere? Rata'te nemei, eh Salli welata thiyene Athere! Ratata Athere miniha Rate indala Rata diwunu karanawa! Parasite Ekak wage anith Ratawal walin salli Hambu karanne na.
Eh New Zealand wala kattiya unge rate indala yamak deyak godanaga'gena unge RAta diwunu karanawa. Eh Kattiya giye nae wenath Ratakata salli hoorang kande!!! Ape egollo Ape rata honde nae kiyala thawa ratakata yanawa.
Anith eke, Oyayi mamai dannawa pite rata giye kattiye VISA hambunothing ehe innawa kiyala. Lankawata enne nae: Pite Rate Paya thiyalla Lankawe awith poorasarang kiyandai, Thawa Allila Mallilla Ekkegene enndai! Wene mohokatath newei. - Egollon'te oneh "first world salari" ekak witharai, Jolliyen inde.
Machan, Oya kiyanawa'nang අලුත් අදහස් වලින් පිරිච්ච මනුස්සයෝ විදියටයි enne oneh kiyala, Eh kiyane apite apeh rate indala aluth adahas ganne bae kiyalade? Ekenn Api oppu karanne Hadanne "Apite mukuth bae, eke nissa api danne anith rata welata gihin, ita wada danne egollo'gen deyak igenne gena enne"
Ohome ආකල්පය'k thiyene kota thama amaru Rata godanaganne!!!
"ඉතුරු කට්ටිය මුදේ පනින්නේ නෑ මචං. ඒ සේරම ආපහු ලංකාවට අපහු එනවා."Eh පරපෝෂිතය ආකල්පය'k thiyenne kattiyak, Koheng'hari අවස්ථා'wen ප්‍රයෝජනye ganne ballagena inne puthgalaya. Mokak hari godanaganne hithanne nae!!!
Kohomahari machan oyate therennewa ne, hamome Rate indala kattiyak ekkete godanaguwoth Ethekota Karuwath Rata Daala yanne hithanne Nae Kiyala?




මචං ඔයා NZ වලට apply කරන්න යන්නේ student visa වලටද නැත්නම් PR එකටද ?
ඔයා ලංකාවට එන්න අවශ්‍යම නෑ. හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ ලංකාවේ අයට වෙන්වෙලා තියෙන්නේ NZ Bangkok High Commission එකයි. ඉතින් ඔයා සාමාන්‍ය විදියට නම් visa documents එක්ක ඔයාගේ passport ඒකත් Bangkok වලට යවන්න වෙනවා. නැත්නම් ඔයාට වෙන්නේ visa approve වුනාට පස්සේ Bangkok ගිහින් ඔයාගේ passport එකට visa stamp කර ගන්නයි.
එහෙ part time jobs මචං සතියකට පැය 20 යි. vacation period වලදී full time වැඩ කරන්න පුළුවන්.
ඔවු, ඔයාට dependent කෙනෙක්ව එක්කගෙන යන්න පුළුවන්. හැබැයි එයාට හම්බෙන්නේ visit visa එකක්. හැබැයි ඔයා Degree level or postgraduate program එකකට යනවානම් ඔයගේ dependent ට කෙලින්ම work visa එකක් ගන්න පුළුවන් (visit visa එකක් හම්බුනත් NZ වලට ගියාම ඒක work permit එකකට convert කරගන්න පුළුවන්)
මම මේ දුන්න විස්තර පැහැදිලි මදි නම අහන්න![]()
1.visit visa එකකින් NZ ගිහිල්ලා student හරි work visa එකකට convert කරගන්න පුළුවන්ද?
2.NZ visit visa එකක් ගන්න ඕන කරන දේවල් මොනවද?
3. NZ වලට visit visa එකකින් ගිහිලා වෙන මාරු වෙන්න පුළුවන් VISA categories මොනවද?
එක ගැන පොඩ්ඩක් කියන්න
1. පුළුවන් මචං.ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔයා Visa දෙක අතර මාරු වෙන කාලයට ඔයාට Interim Visa කියලා එකක් ලැබෙනවා.
2. මචං visit එකකට නම් ඔයා ඔයාගේ වත්කම් ටිකාක් ලොකුවට පෙන්වන්න වෙනවා. මොකද NZ වගේ රටක Visit එකකට යන්න ඔයාට ලොකු වත්කමක් තියනවා කියලා පෙන්වන්න ඕනේ. ඔයා අඩුම තරමේ ලොකු salary එකක් ගන්න Management/Director තත්වයේ කෙනෙක් හරි ලොකු Businessman කෙනෙක් හෝ වෙන්න ඕනේ.
3. ඔයාට visit visa එකින් Student, work කියන visa වලට මාරු වෙන්න පුළුවන්.
ඔයාට වැඩි විස්තර මෙන්න මේ link ඒකෙන බලන්න පුළුවන්
http://www.immigration.govt.nz/migr...rmation/immigrationact/factsheets/interim.htm
මචං මම Japan Student Visa නම් කරලා තියනවා. ඒත් USA නම් කරලා නෑ
. හැබැයි ඔයාට යන්න ඕනේ මේ රටටමයි කියලා හරියටම කිවුවොත් මට විස්තරයක් දෙන්න බැරි වෙන එකකුත් නෑ
![]()
NZ Student Visa reject කරපු එක්කෙනෙකුට visitor visa එකක් ගන්න පුලුවන්ද?