කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
New Zealand dependent Visa gana details kiyanna puluwanda?? :D
UK inna kenekta aie SL enne natiwa direct New Zealand working Visa walata apply karanna puluwanda?

BTW O/L 10A's tiyanawnaam IELTS one nadda? :eek:



Dependent visa ගැන කිවුවොත් මෙහෙමෙයි.

ඉස්සර නම් (ඉස්සර නෙමෙයි 25.07.2011 ට කලින්) NZ වල Skilled Shortage List එකේ තියන category එකක ඕනෑම course එකකට (Diploma or Degree) apply කරන අයගේ Dependents ලාට කෙලින්ම open work visa එකකට apply කිරීමේ හැකියාව තිබුනා. ඒ කියන්නේ එයාලාට NZ ගිය ගමන්ම කැමති විදියට work කරන්න පුළුවන්.

හැබැයි 25.07.2011 ට පස්සේ ඉදන් apply කරන අයට (මම කියන්නේ Dependent විදියට අයදුම් කරන කෙනා ගැනයි) open work permit එකකට apply කරන්නනම් අඩුමගානේ main applicant Degree level ඒකෙන් ඉහල program එකකට apply කරන්න වෙනවා. ඒ කියන්නේ ඉස්සර Diploma in Hotel Management කරන කෙනෙක්ගේ Dependent ට open work permit ලැබුනාට දැන් ඒ අවස්ථාව ලබා ගන්න Main applicant අඩුම ගානේ Bachelor of Hotel Management වගේ program එකකට වත් apply කරන්න සිදු වෙනවා.

එහෙම ඔයා ලංකාවට එන්න අවශ්‍ය නෑ. මොකද ඔයාට ලංකාවට ආවත් ඔයාගේ visa applications Bangkok NZ High Commission එකට යවන්නයි වෙන්නේ. ඒක ඉතින් ඔයාට UK ඉදන්ම උනත් කරන්න පුළුවන්. හැබැයි එකම වෙනස වෙන්නේ ඔයා UK වල ඉන්නෙත් යම් කිසි visa එකකින් නිසා ඔයාට ඔයාගේ passport ඒක Bangkok යවන්න බෑ. ඔයාට සිද්ද වෙනවා ඔයාට visa approve වුනාට පස්සේ Bangkok හරහා ගිහින් visa ඒක stamp කර ගන්න.

ඔයාගේ O/L English වලට A,B,C (D or C in old syllabus) තියනවා නම් ඔයාට IELTS අත්‍යවශ්‍ය වෙන්නේ නෑ.:yes::yes:
 

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    CANADA / USA / JAPAN වලට Job Visa හරි PHD කරන්ට හරි VISA එකක් ගන්නෙ කොහොමද ...??
    මචන් පොඩ්ඩක් විස්තර කියන්ට බැරිද ...
    මම Chemistry B.Sc එකය් MSC එකය් කරල ඉන්නේ ....
    2 years Experience තියෙනවා ...


    Thanks lot machan :yes::yes::yes::yes::yes::yes:

    mage question ekata answer nadda ...:confused::confused::confused::confused:
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    mage question ekata answer nadda ...:confused::confused::confused::confused:

    මචං මම Japan Student Visa නම් කරලා තියනවා:rolleyes:. ඒත් USA නම් කරලා නෑ:(. හැබැයි ඔයාට යන්න ඕනේ මේ රටටමයි කියලා හරියටම කිවුවොත් මට විස්තරයක් දෙන්න බැරි වෙන එකකුත් නෑ :yes::yes:
     
    • Like
    Reactions: howitzer

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මචන් AUSI යන්න 80LAK විතර පෙන්නන්න ඕනද ? පොඩ්ඩක්‌කියපංකෝ .අපේ අම්මයි තාත්තයි රජයේ සේවකයෝ ඇත්තටම 80LAK ක්‌ පෙන්නන්න අමරුයි.ඒත් මොකක්‌ද ක්‍රමයක්‌ තියනවලු නේද මචන් .පොඩ්ඩක්‌ විස්‌තර කරපංකෝ සහෝ
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් AUSI යන්න 80LAK විතර පෙන්නන්න ඕනද ? පොඩ්ඩක්‌කියපංකෝ .අපේ අම්මයි තාත්තයි රජයේ සේවකයෝ ඇත්තටම 80LAK ක්‌ පෙන්නන්න අමරුයි.ඒත් මොකක්‌ද ක්‍රමයක්‌ තියනවලු නේද මචන් .පොඩ්ඩක්‌ විස්‌තර කරපංකෝ සහෝ

    මචං Aussie වලට අවශ්‍ය financial requirements හරියටම කිවුවොත් මෙහෙමයි

    ඔයාට ඔයාගේ course fee එකට අමතරව අවුරුද්දකට රුපියල් ලක්ෂ 21-22 ක් අතර (AUD18 000 per year) පෙන්වන්න වෙනවා. ඔයාගේ program ඒක අවුරුදු 2 ක් නම් ඒ අවුරුදු දෙකටම අවශ්‍ය මුදල් ඔයා පෙන්වන්න ඕනේ.

    මේ මුදල ඔයාට හෝ ඔයාගේ පවුලේ කෙනෙක්ට ඔයා වෙනුවෙන් පෙන්වන්න පුළුවන්. හැබැයි වැදගත් දේ තමයි ඔයාට මේ මුදල ලැබුන හැටි පෙන්වන ඒක. මෙන්න මෙතැනදී නම් ලංකාවේ අය ඒක ඒක උපක්‍රම භාවිතා කරනවා. හැබැයි මතක තියා ගන්න ඕනේ මේ වෙනුවෙන් ඉදිරිපත් කරන ඔනෙම් ලියකියවිල්ලක් හරියට ඉදිරිපත් කරන්න.
     

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    මචන් US ගැන විස්තර දන්න කවුරු හරි කන්ටෑක්ට් කරගන්න විදියක් නැද්ද? මොකද ඒකේ සිස්ටම් එක හරි ස්0කීර්ණයි උබ කිව්වා වගේ, අහගන්න ලොට් එකක් තියෙනො
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මචන් මට දන ගන්න ඕනේ aussi වල degree 1 කරන්න මොනාද ඕනේ requirements කියල?(educational , financial & other )
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් මට දන ගන්න ඕනේ aussi වල degree 1 කරන්න මොනාද ඕනේ requirements කියල?(educational , financial & other )

    මචං මම Financial requirements නම් මීට කලින් අපේ sancsanka සහෝදරයාට විස්තර කරලා දීලා තියනවා ඔයාට බලා ගන්න පුළුවන්.

    Educational requirements ගැන කියනවා නම් ඔයාට අඩුම තරමේ G.C.E. O/L වත් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාට අඩුම තරමේ IELTS 5.5 වත් අවශ්‍ය වෙනවා.
     
    • Like
    Reactions: OPEN-

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    Mata therenawa oya kiyane de saha hithene de. Habai api Langge gaena ballala witharak newei, dura balalath thithanne one.

    Hari! Rata Piruna kiyala Rata honde wenne na, habai eke kiyala rata dala yana ekath ite wada honde deyak newei. Thama'te onnang honde wei habai Rata'te nang echchere honde deyak wenewada kiyala tharaka karanne puluwan. Rata dala yande newei ona, Rata indala godanagannai ona! Eke
    ආත්මාර්ථකාමී sithuwillak. Eh Kiyanne lessi pahassu kamate thawa Ratakata gihin Salli hooragena Lankawata Gene eka සාධාරණයි kiyalade kiyanne? Ekada Ratata thiyenne Athere? Rata'te nemei, eh Salli welata thiyene Athere! Ratata Athere miniha Rate indala Rata diwunu karanawa! Parasite Ekak wage anith Ratawal walin salli Hambu karanne na.

    Eh New Zealand wala kattiya unge rate indala yamak deyak godanaga'gena unge RAta diwunu karanawa. Eh Kattiya giye nae wenath Ratakata salli hoorang kande!!! Ape egollo Ape rata honde nae kiyala thawa ratakata yanawa.

    Anith eke, Oyayi mamai dannawa pite rata giye kattiye VISA hambunothing ehe innawa kiyala. Lankawata enne nae: Pite Rate Paya thiyalla Lankawe awith poorasarang kiyandai, Thawa Allila Mallilla Ekkegene enndai! Wene mohokatath newei. - Egollon'te oneh "first world salari" ekak witharai, Jolliyen inde.

    Machan, Oya kiyanawa'nang
    අලුත් අදහස් වලින් පිරිච්ච මනුස්සයෝ විදියටයි enne oneh kiyala, Eh kiyane apite apeh rate indala aluth adahas ganne bae kiyalade? Ekenn Api oppu karanne Hadanne "Apite mukuth bae, eke nissa api danne anith rata welata gihin, ita wada danne egollo'gen deyak igenne gena enne"

    Ohome ආකල්පය'k thiyene kota thama amaru Rata godanaganne!!!

    "ඉතුරු කට්ටිය මුදේ පනින්නේ නෑ මචං. ඒ සේරම ආපහු ලංකාවට අපහු එනවා."Eh පරපෝෂිතය ආකල්පය'k thiyenne kattiyak, Koheng'hari අවස්ථා'wen ප්‍රයෝජනye ganne ballagena inne puthgalaya. Mokak hari godanaganne hithanne nae!!!

    Kohomahari machan oyate therennewa ne, hamome Rate indala kattiyak ekkete godanaguwoth Ethekota Karuwath Rata Daala yanne hithanne Nae Kiyala?

    මචන් ඇහුවට තරහ වෙන්න එපා .ලගදිද පිස්සන් කොටුවෙන් පැන්නේ:lol::lol::lol::lol:
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0


    මචං ඔයා NZ වලට apply කරන්න යන්නේ student visa වලටද නැත්නම් PR එකටද ?

    ඔයා ලංකාවට එන්න අවශ්‍යම නෑ. හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ ලංකාවේ අයට වෙන්වෙලා තියෙන්නේ NZ Bangkok High Commission එකයි. ඉතින් ඔයා සාමාන්‍ය විදියට නම් visa documents එක්ක ඔයාගේ passport ඒකත් Bangkok වලට යවන්න වෙනවා. නැත්නම් ඔයාට වෙන්නේ visa approve වුනාට පස්සේ Bangkok ගිහින් ඔයාගේ passport එකට visa stamp කර ගන්නයි.

    එහෙ part time jobs මචං සතියකට පැය 20 යි. vacation period වලදී full time වැඩ කරන්න පුළුවන්.

    ඔවු, ඔයාට dependent කෙනෙක්ව එක්කගෙන යන්න පුළුවන්. හැබැයි එයාට හම්බෙන්නේ visit visa එකක්. හැබැයි ඔයා Degree level or postgraduate program එකකට යනවානම් ඔයගේ dependent ට කෙලින්ම work visa එකක් ගන්න පුළුවන් (visit visa එකක් හම්බුනත් NZ වලට ගියාම ඒක work permit එකකට convert කරගන්න පුළුවන්)

    මම මේ දුන්න විස්තර පැහැදිලි මදි නම අහන්න :cool::cool:

    1.visit visa එකකින් NZ ගිහිල්ලා student හරි work visa එකකට convert කරගන්න පුළුවන්ද?
    2.NZ visit visa එකක් ගන්න ඕන කරන දේවල් මොනවද?
    3. NZ වලට visit visa එකකින් ගිහිලා වෙන මාරු වෙන්න පුළුවන් VISA categories මොනවද?

    එක ගැන පොඩ්ඩක් කියන්න
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    1.visit visa එකකින් NZ ගිහිල්ලා student හරි work visa එකකට convert කරගන්න පුළුවන්ද?
    2.NZ visit visa එකක් ගන්න ඕන කරන දේවල් මොනවද?
    3. NZ වලට visit visa එකකින් ගිහිලා වෙන මාරු වෙන්න පුළුවන් VISA categories මොනවද?

    එක ගැන පොඩ්ඩක් කියන්න

    1. පුළුවන් මචං.ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔයා Visa දෙක අතර මාරු වෙන කාලයට ඔයාට Interim Visa කියලා එකක් ලැබෙනවා.

    2. මචං visit එකකට නම් ඔයා ඔයාගේ වත්කම් ටිකාක් ලොකුවට පෙන්වන්න වෙනවා. මොකද NZ වගේ රටක Visit එකකට යන්න ඔයාට ලොකු වත්කමක් තියනවා කියලා පෙන්වන්න ඕනේ. ඔයා අඩුම තරමේ ලොකු salary එකක් ගන්න Management/Director තත්වයේ කෙනෙක් හරි ලොකු Businessman කෙනෙක් හෝ වෙන්න ඕනේ.

    3. ඔයාට visit visa එකින් Student, work කියන visa වලට මාරු වෙන්න පුළුවන්.


    ඔයාට වැඩි විස්තර මෙන්න මේ link ඒකෙන බලන්න පුළුවන්

    http://www.immigration.govt.nz/migr...rmation/immigrationact/factsheets/interim.htm
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    1. පුළුවන් මචං.ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔයා Visa දෙක අතර මාරු වෙන කාලයට ඔයාට Interim Visa කියලා එකක් ලැබෙනවා.

    2. මචං visit එකකට නම් ඔයා ඔයාගේ වත්කම් ටිකාක් ලොකුවට පෙන්වන්න වෙනවා. මොකද NZ වගේ රටක Visit එකකට යන්න ඔයාට ලොකු වත්කමක් තියනවා කියලා පෙන්වන්න ඕනේ. ඔයා අඩුම තරමේ ලොකු salary එකක් ගන්න Management/Director තත්වයේ කෙනෙක් හරි ලොකු Businessman කෙනෙක් හෝ වෙන්න ඕනේ.

    3. ඔයාට visit visa එකින් Student, work කියන visa වලට මාරු වෙන්න පුළුවන්.


    ඔයාට වැඩි විස්තර මෙන්න මේ link ඒකෙන බලන්න පුළුවන්

    http://www.immigration.govt.nz/migr...rmation/immigrationact/factsheets/interim.htm

    NZ Student Visa reject කරපු එක්කෙනෙකුට visitor visa එකක් ගන්න පුලුවන්ද?
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචං මම Japan Student Visa නම් කරලා තියනවා:rolleyes:. ඒත් USA නම් කරලා නෑ:(. හැබැයි ඔයාට යන්න ඕනේ මේ රටටමයි කියලා හරියටම කිවුවොත් මට විස්තරයක් දෙන්න බැරි වෙන එකකුත් නෑ :yes::yes:

    machan CANADA thmaa godak ma hoda ...
    poddak visthra hoyala dentako
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    NZ Student Visa reject කරපු එක්කෙනෙකුට visitor visa එකක් ගන්න පුලුවන්ද?

    එතකොට නම් මචං case ඒක ටිකාක් විතර serious. මොකද එයා ඔයාගේ case ඒක ගැන සැක කරනවා වැඩියි. හොදම දේ ඔයාගේ student visa ඒක reject වෙච්ච reasons ටික හරි ගස්සාගෙන ආපහු student visa එකට apply කරන එකයි. එතකොට නම් ඔයාට ආපහු visa එකක් ගැනීමේ අවස්ථාව වැඩියි.
     

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    lesiyenma visit visa gann apuluwan rata mokakda? kohomada?
    (Singapore,India, Malaysia, bangkok nethuwa honde)