කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
එකියන්නේ ජුලි 25 ට ඉස්සෙලා ඉල්ලපු කට්ටියටත් මේක අදාළ වෙනවද?
ජුලි 25 ට ඉස්සෙල්ලා VISA APPLY කරලා තියෙන අයට මේකෙන් අවුලක් වෙයිද?:sorry:

නෑ මචං ඔය නිතිය අදාල වෙන්නේ ජුලි 25 වෙනිදාට හෝ එදායින් පස්සේ apply කරන අයටයි. ඔයාගේ visa docs 24 වෙනිදා වෙද්දී NZ High Commission එකට ලැබෙන්න සැලස්සුවොත් ඔයාට ඔය නීතිය අදාළ වෙන්නේ නෑ. (හැබැයි මම දන්න විදියට නම 24 වෙනිදාට documents courier එකට බාර දුන්නත් ඇති):yes::yes:
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
E MACHAN UK STUDENT VISA GENA MONAWAHARI DANNAWADA??? NZ STUDIES WALATA GIHILLA THERUMAK THIYENAWADA??? E KIYANNE EEKA RECOGNIZE DA MACHAN??? MACHAN UK GENA DANNAWA NAM KIYAPANKO??

මචං UK තරමට NZ ගැන අපේ අය දන්නේ නැති වුනාට NZ වලත් ලෝකේ තියන Top Rank Universities ඕනේ තරම් තියනවා. හැබැයි එවුවාට යන වියදම ටිකාක් විතර වැඩියි. ඒ වගේම ලෝකේ පුරාම NZ Qualification පිලිගන්නවා මොකද UK, Aussie, NZ කියන මේ ඕනෙම රටක පවතින්නේ British Education System එකමයි.

ඒ වගේම මචං අපේ ගොඩාක් කොල්ලෝ කෙල්ලෝ පිට රට අධ්‍යාපනයට යන්නේ තමන්ගේ course ඒකෙන් පස්සේ ඒ රටේ work permit එකක් ගන්න නැත්නම් PR එකට apply කරන්න බලාගෙනනේ. අන්න ඒ දේට NZ ගොඩාක් ගැලපෙනවා. මොකද මේ වෙද්දී NZ වල ජනගහනය ඔහොම අඩුවෙන් පවතින්නේ, ඉතින් එයාල මේ වෙද්දී සංක්‍රමණිකයන්ට ගැලපෙන බොහොම පැහැදිලි ඒ වගේම සරල නීති පද්ධතියක් ඒ සම්බන්ධව පවත්වාගෙන යනවා.

ඉතින් මම දන්න විදියට නම කොයි අතින් බැලුවත් NZ කියන්නේ අපි හැමෝගේම අවශ්‍යතාවන්ට ගැලපෙන රටක් :yes::yes:
 
OPEN-

Member
May 24, 2011
334
20
0
නෑ මචං ඔය නිතිය අදාල වෙන්නේ ජුලි 25 වෙනිදාට හෝ එදායින් පස්සේ apply කරන අයටයි. ඔයාගේ visa docs 24 වෙනිදා වෙද්දී NZ High Commission එකට ලැබෙන්න සැලස්සුවොත් ඔයාට ඔය නීතිය අදාළ වෙන්නේ නෑ. (හැබැයි මම දන්න විදියට නම 24 වෙනිදාට documents courier එකට බාර දුන්නත් ඇති):yes::yes:

:(:(:(:(:(:(:(:(
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
machn,study karanni,part time job 1k karanni,aduma viyadamen yanna puluwan country 1 mokakda?

mama danna widiyata UK

ඔව් මචං, ඔයා දුන්න උත්තරය එක පැත්තකින් හරි. මොකද ඔයා UK වලට යද්දී එක semester එකක course fee එකක සල්ලි ගෙවලා යන්න පුළුවන් නිසා ඔයාලට යන මුලික වියදම අඩුයි. ඒ වගේම දැනට ඔයාලට UK වලට funds පෙන්නන ඒකත් අමාරු දෙයක් නෙමෙයි. මොකද රුපියල් ලක්ෂ 13 ක් වගේ මුදලක මාසයක් (දවස් 28 ක්) වගේ කාලයක් ඔයාලගේ ගිණුමක දාල තිබිලා පෙන්වන්න විතරයි ඕනේ. :rolleyes::rolleyes:

හැබැයි UK වලට apply කිරීමේ අවාසි කීපයකුත් තියෙනවා. :cool:

1. ඔයාලා එක semester එකකට රුපියල් ලක්ෂ 6/7 ක් විතර (දැනට UK Colleges වල තියන අවම මට්ටමේ course fee එක) ගෙවල ඒ රටට ගියත් ඔයාලට සම්පුර්න අවුරුද්දක course fee එක විදියට රුපියල් ලක්ෂ 13/15 ක් අතර මුදලක් ගෙවන්න සිදු වෙනවා:eek::eek:. ඒත් NZ වගේ රටක ඔයාට රුපියල් ලක්ෂ 12/13 අතර මුදලකින් අවුරුද්දක program එකක් හදාරන්න පුළුවන්. ;)

2. UK වල තියන් අනික් ලොකුම අවාසිය තමයි visa එක ලැබෙන්න කලින් course fee එක ගෙවන්න සිදු වෙන එක. එක අතකින් මේක අපි ගන්න ලොකු risk එකක් කියන්න පුළුවන්. මොකද ඔයාලා මේ course fee එක ගෙවුවාට පස්සේ වැරදිලාවත් visa reject වුනොත් ඔයාලට මේ ගෙවපු course fee එක ගෙන්න ගන්න ලොකු උත්සහයක් ගන්න වෙනවා. මොකද UK Colleges වල ඉන්න එවුන් ගොඩාක් වෙලාවට එක එක terms & conditions පෙන්නලා ඔය සල්ලි ආපහු නොදී ඉන්න බලනවා. බැරි වෙලාවත් එයාලට එහෙම නොදී ඉන්න බැරි තත්වයක් ආවොත් සල්ලි ආපහු එවීම මාස ගණනක පහු කරනවා. එහෙමත් මාස ගණනක මහන්සි වෙලා සල්ලි ලැබුනා කියමු, බලපුවාම ඒ එවලා තියෙන්නෙත් පවුම් 200-300 විතර අඩු කරගෙනයි :shocked::shocked:. ඔය අඩු කරගන්න මුදලට processing fee, non refundable registration fee, CAS cancellation fee වගේ එක එක නම් එයාල යොදා ගන්නවා.:lol::lol:

මම ඔය කිවුවේ UK කියන රට නරකයි කියන අදහසකින් නෙමෙයි. මේ field එකේ කාලයක් ඉදිදී අපි ප්‍රායෝගිකව මුහුණ දෙන තත්වය ගැන ඔයාලට කියලා දෙන්නයි.:yes::yes:

d3v13

Member
Mar 26, 2010
3,414
33
0
US visa prashnayak, mage yaaluwek F1 visa apply kala, but eyaage documents okkoma visa interview dawase thyagena passe kiyannam kiyala. but dan maasa 6k withara. call karana hama welaawema kyanawa e gollo inform karannam kiyala, kokatath this august walata US uni eken i20 eka gaththa, dan mokakda karanna thyena hondama wede? pls help + thanks in advance

machan mekata answer ekak dennako puluwannam, loku udawwak plz
 
එළකිරි මචන් හැබැයි ඉරිසියාකාරයො උඹට අම්බානකට -රෙප් දෙයි කුණු හරුප එක්ක ! ඒවා ගනන් ගන්නෙ නැතුව වැඩේ කරගෙන පලයන් මොකද උඹ ඒවට සැලුනොත් අපරාදෙ :cool::cool:
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මාතර කිඹුලා;10375164 said:
    එළකිරි මචන් හැබැයි ඉරිසියාකාරයො උඹට අම්බානකට -රෙප් දෙයි කුණු හරුප එක්ක ! ඒවා ගනන් ගන්නෙ නැතුව වැඩේ කරගෙන පලයන් මොකද උඹ ඒවට සැලුනොත් අපරාදෙ :cool::cool:

    :yes::yes:
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    machan mekata answer ekak dennako puluwannam, loku udawwak plz

    වෙන කරන්න දෙයක් නැහැ සුද්දන්ගේ අම්මා තාත්තා මතක් කරලා හොදට බැනපන්.
    මාස 6 කම වෙනවනම් සෙමෙස්ටේර් එකත් ඉවරයිනේ .තවමොනවද පස්සේ කෝල් කරලා කියන්න ඉතුරු වෙලා තියෙන්නේ.:(:(:(:(
     
    kolu gataya

    Member
    Jun 6, 2011
    92
    3
    0

    machan mama dan inne uk mama NZ apply karanawa nam kohomada wenne?? lankawata anna one da?? mehen apply karanna puluwan da??? ehe studys walata giyama part time job karakota limit 1k tiyanawada (wada karanna puluwan hrs)??? student yanawa nam dependent kenekta yanna puluwanda(married student kenek yanawa nam) mata oya tika pahadili karala
    dipanko machooo...
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan mekata answer ekak dennako puluwannam, loku udawwak plz

    මචං දන්නේ නැති දේ දන්නේ නෑ කියන්න ලැජ්ජා වෙන්න ඕනේ නෑනේ:sorry::sorry:. සිරාවටම මචං මම USA visa ගැනනම් දන්නේ නෑ. මොකද බං අපිට field එකේදී USA වලට ලොකු Demand එකක් නැති නිසා:no::no:. මම දන්න විදියට නම ඔය යක්කු visa එකක් reject කලාට reason එකක්වත් දෙන්නේ නැද්ද කොහෙද :baffled::baffled:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මාතර කිඹුලා;10375164 said:
    එළකිරි මචන් හැබැයි ඉරිසියාකාරයො උඹට අම්බානකට -රෙප් දෙයි කුණු හරුප එක්ක ! ඒවා ගනන් ගන්නෙ නැතුව වැඩේ කරගෙන පලයන් මොකද උඹ ඒවට සැලුනොත් අපරාදෙ :cool::cool:

    සිරාවට මචං තාම නම case එකක් වැටිලා නෑ, බලමුකෝ ඉස්සරහට අපේ කට්ටිය මොකද කියන්නේ කියලා. :lol::lol:

    කොහොමත් මම මෙච්චර කල අපේ කට්ටියත් එක්ක කතා කලේ skype එකෙන්නේ. මම හිතුවා එලකිරි එකේ අයටම වෙනම number එකක් දෙන්න ඕනේ කියලා:yes::yes:. බොහොම දුරට මට ඔයාලට මේ සතිය ඇතුලත මගේ number එකක් දෙන්න පුළුවන් වෙයි. එතකොට ඉතින් PM කර කර මහන්සි වෙන්න දෙයක් නෑ;);).
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    machan mama dan inne uk mama NZ apply karanawa nam kohomada wenne?? lankawata anna one da?? mehen apply karanna puluwan da??? ehe studys walata giyama part time job karakota limit 1k tiyanawada (wada karanna puluwan hrs)??? student yanawa nam dependent kenekta yanna puluwanda(married student kenek yanawa nam) mata oya tika pahadili karala
    dipanko machooo...

    මචං ඔයා NZ වලට apply කරන්න යන්නේ student visa වලටද නැත්නම් PR එකටද ?

    ඔයා ලංකාවට එන්න අවශ්‍යම නෑ. හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ ලංකාවේ අයට වෙන්වෙලා තියෙන්නේ NZ Bangkok High Commission එකයි. ඉතින් ඔයා සාමාන්‍ය විදියට නම් visa documents එක්ක ඔයාගේ passport ඒකත් Bangkok වලට යවන්න වෙනවා. නැත්නම් ඔයාට වෙන්නේ visa approve වුනාට පස්සේ Bangkok ගිහින් ඔයාගේ passport එකට visa stamp කර ගන්නයි.

    එහෙ part time jobs මචං සතියකට පැය 20 යි. vacation period වලදී full time වැඩ කරන්න පුළුවන්.

    ඔවු, ඔයාට dependent කෙනෙක්ව එක්කගෙන යන්න පුළුවන්. හැබැයි එයාට හම්බෙන්නේ visit visa එකක්. හැබැයි ඔයා Degree level or postgraduate program එකකට යනවානම් ඔයගේ dependent ට කෙලින්ම work visa එකක් ගන්න පුළුවන් (visit visa එකක් හම්බුනත් NZ වලට ගියාම ඒක work permit එකකට convert කරගන්න පුළුවන්)

    මම මේ දුන්න විස්තර පැහැදිලි මදි නම අහන්න :cool::cool:
     
    මචන්ලා මම එලකිරි එකට අලුත් කොල්ලෙක්, මම දැන් අවුරුදු 6ක් 7ක් කරන්නෙ Edcuational Consultant කරන එකයි. මම කැමතියි මේකෙ ඉන්න අය්යල මල්ලිලා අක්කලා නංගිලාට UK, Aussi, NZ student visa ගැන කියලා දෙන්න. Business එකක් විදියට නෙමෙයි. එලකිරි එකට ප්‍රයෝජනයක් විදියටයි ;)

    Ay me Lankawe Thala Yannde promote karanne???:shocked:

    Lankawe Ugath egollo Anith RAta walata giyoth, Lankawe Diwunu Wenne Nae!!!:growl:

    Sri Lanka won't develop if everyone, for their personal greed, starts to leave the country for quick riches, than to stay in Sri Lanka and build the country so that eveyone of our people can enjoy a prosperous life HERE in Sri LANKA.

    If anyone agrees thumbs up
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Ay me Lankawe Thala Yannde promote karanne???:shocked:

    Lankawe Ugath egollo Anith RAta walata giyoth, Lankawe Diwunu Wenne Nae!!!:growl:

    Sri Lanka won't develop if everyone, for their personal greed, starts to leave the country for quick riches, than to stay in Sri Lanka and build the country so that eveyone of our people can enjoy a prosperous life HERE in Sri LANKA.

    If anyone agrees thumbs up

    මචං මම මෙතන එකෙක්ටවත් කියල නෑ ලංකාව දාල ගිහින් පිට රට පදිංචි වෙයන් කියලා. නිකන් බොරුවට වලිගෙ පාගාගෙන දගලන්න එපා. මම මේක දැම්මේ අපි වගේ කොල්ලෝ පිට රට යන්න කියල හිතාගෙන සමහර හොර Agents ලාට ලක්ෂ ගණන් බොරුවට පූජා කරන හැටි දැකලයි. අනික මමත් කාලයක් NZ හිටියා, ඒත් මම අපහු මගේ රටට ආවා. මම ආපහු ආවේ මාව Deport කරලා එහෙම නෙමෙයි. මම යමක කමක් හම්බ කරගෙන අපහු අපේ රටට ඇවිත් මගේ අයත් එක්ක ඉන්න ඕනේ නිසයි. මම හොදටම දන්නවා එහෙ ඉන්න අපේ කොල්ලෝ, කෙල්ලෝ කට්ට කන්නේ PR ඒක බලාගෙන නෙමෙයි. ආපහු තමාගේ රටට යන්නේ කවද්ද කියන එකටයි.

    අනික මචං අපේ රට දියුණු නොවෙන්නේ අපේ මේ කොල්ලෝ කෙල්ලෝ රට රට වලට යන නිසා නෙමෙයි. ඊට වඩා ගොඩාක් ප්‍රශ්න අපේ රටට තියනවා. දූෂණය, පගාව, මේ ජරා දේශපාලන ක්‍රමය වගේ රටේ දියුනුව පල්ලෙහට අදින දහසකුත් දේ තියෙද්දී ඔයා බොරුවට මගේ Thread එකට බනින්න එපා.
    මට තියෙන්නෙත් Rep points 69 ක් විතරයි. ඒ මම මෙච්චර කොල්ලොන්ට උදවු කලේ Reps බලාගෙන නොවෙන නිසයි. කැමතිනම් එවුවත් කපලාම යන්න :lol::lol:.
     
    Machan ehenang kamak nae. Rep points mang adu karanne hithuweth nahae.

    Hari, Prassne ratte thiyenawa thamai. Habai thamath mame hithenawa ape rata puluwang minussu ( eh kiyanne dakshe minussu ape ratte) thala giyothin udau karande ithuru wenne dakshye nathi egollo.

    Kamak nae, katha karane ake hondai ;)

    Mang thannewa godak kattiya pite rata yande plan karanawa. Mame kiyanne eke Salli hambu karanne wunath honde Marrgeyak newei. Echerai - Ekete thawe hethu thiyenewa!