කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
දැන් බලමු නවසීලන්තයෙදී ඉගෙනීමෙන් පස්සේ ඔයලට ගන්න පුලුවන් වාසි ගැන

නවසීලන්තයෙදි ඔයාල කරන Course එක එකට Skilled shortage list එකෙ තියන category එකක නම් ඔයාලට අනිවාර්යෙන්ම Graduate job search visa එක ලබා ගන්න පුලුවන්

මේ Graduate job search visa එකෙන් කරන්නේ UK වල Post study work permit වලටම සමාන දෙයක් ඒ කියන්නේ ඔයලාට ඒ රටේදි අධ්යාපණයෙන් පස්සේ ඒ රටේ රැකියාවක් හොයා ගන්න නීත්යානුකූල අවස්ථාවක් ලබා දීමයි. මාස 6කට වගේ කාලයකට ලැබෙන මේ කාලය තුලදී ඔයාලට ඔයාල කැමති රැකියාවක් හොයාගෙන Work permit එකක් ලබා ගන්න අවස්ථාව හිමි වෙනවා

මේ Skilled shortage list එක කියන්නේ නවසීලන්තයේ දැනට පුරප්පාඩු පවතින වල ලොකු ලිස්ට් එකක්

මේ Skilled shortage ලිස්ට් එකේ තියනවා පුරප්පාඩු පවතින Field එක ඒ field එකේ තියන රැකියා මොනවාද, මේ field එකේ job එකකට අයදුම් කරන්න තිබිය යුතු සුදුසුකම් මොනවද කියන එක

මම එක උදාහරණයක් ඔයාලාට කියන්නම්

Field එක

ඉදිකිරීම් ක්ෂේත්රය (Construction)

මෙම එකෙ දැනට පුරප්පාඩු පවතින රැකියා මොනවාද ?

Project Builder (including Building Project Manager and Site Foreman)

මේ රැකියාවකට අයදුම කරන්න ඔබට තිබිය යුතු අවම සුදුසුකම් මොනවාද ?

National Diploma in Construction Management (Level 6) AND three years’ relevant post qualification experience

*ඒ කියන්නෙ නවසීලන්තයේදී Project Builder කෙනෙක් විදියට රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම එහේ College එකක හෝ Uni එකක National Diploma in Construction Management (Level 6) Course එකක් හදාරලා ඊට පස්සේ Graduate Job Search වීසා එකේ කාලය තුලදී මේ ක්ෂේත්රයටම අදාල Job එකක්ම හොයාගෙන අවුරුදු 3ක් රැකියාවේ යෙදිලා පලපුරුද්ද (Working Experience) සම්පූර්ණ කර ගත්තාම එයාට නවසීලන්ත PR එකට අයදුම් කරන්න අවශ්ය මූලික සුදුසුකම් සම්පූර්ණ වෙනවා කියන එකයි
 
  • Like
Reactions: WICKILEAKS

+LUCI

Banned
May 19, 2011
104
4
0
ගොඩක් මහන්සි වෙලා කරන හොද වැඩක් .
මට නැතත් කාට හරි උදව්වක් වෙයිනේ.
දිගටම කරගෙන යන්න .
 
9.57

Well-known member
  • දැන් බලමු නවසීලන්තයෙදී ඉගෙනීමෙන් පස්සේ ඔයලට ගන්න පුලුවන් වාසි ගැන

    නවසීලන්තයෙදි ඔයාල කරන Course එක එකට Skilled shortage list එකෙ තියන category එකක නම් ඔයාලට අනිවාර්යෙන්ම Graduate job search visa එක ලබා ගන්න පුලුවන්

    මේ Graduate job search visa එකෙන් කරන්නේ UK වල Post study work permit වලටම සමාන දෙයක් ඒ කියන්නේ ඔයලාට ඒ රටේදි අධ්යාපණයෙන් පස්සේ ඒ රටේ රැකියාවක් හොයා ගන්න නීත්යානුකූල අවස්ථාවක් ලබා දීමයි. මාස 6කට වගේ කාලයකට ලැබෙන මේ කාලය තුලදී ඔයාලට ඔයාල කැමති රැකියාවක් හොයාගෙන Work permit එකක් ලබා ගන්න අවස්ථාව හිමි වෙනවා

    මේ Skilled shortage list එක කියන්නේ නවසීලන්තයේ දැනට පුරප්පාඩු පවතින වල ලොකු ලිස්ට් එකක්

    මේ Skilled shortage ලිස්ට් එකේ තියනවා පුරප්පාඩු පවතින Field එක ඒ field එකේ තියන රැකියා මොනවාද, මේ field එකේ job එකකට අයදුම් කරන්න තිබිය යුතු සුදුසුකම් මොනවද කියන එක

    මම එක උදාහරණයක් ඔයාලාට කියන්නම්

    Field එක

    ඉදිකිරීම් ක්ෂේත්රය (Construction)

    මෙම එකෙ දැනට පුරප්පාඩු පවතින රැකියා මොනවාද ?

    Project Builder (including Building Project Manager and Site Foreman)

    මේ රැකියාවකට අයදුම කරන්න ඔබට තිබිය යුතු අවම සුදුසුකම් මොනවාද ?

    National Diploma in Construction Management (Level 6) AND three years’ relevant post qualification experience

    *ඒ කියන්නෙ නවසීලන්තයේදී Project Builder කෙනෙක් විදියට රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම එහේ College එකක හෝ Uni එකක National Diploma in Construction Management (Level 6) Course එකක් හදාරලා ඊට පස්සේ Graduate Job Search වීසා එකේ කාලය තුලදී මේ ක්ෂේත්රයටම අදාල Job එකක්ම හොයාගෙන අවුරුදු 3ක් රැකියාවේ යෙදිලා පලපුරුද්ද (Working Experience) සම්පූර්ණ කර ගත්තාම එයාට නවසීලන්ත PR එකට අයදුම් කරන්න අවශ්ය මූලික සුදුසුකම් සම්පූර්ණ වෙනවා කියන එකයි
    මචන් එතකොට skilled shortage list එකේ නැති ෆීල්ඩ්ස් වලින් study කරලා work permit or PR ගන්න බැරිද??:confused:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    මචන්ලා මම එලකිරි එකට අලුත් කොල්ලෙක්, මම දැන් අවුරුදු 6ක් 7ක් කරන්නෙ Edcuational Consultant කරන එකයි. මම කැමතියි මේකෙ ඉන්න අය්යල මල්ලිලා අක්කලා නංගිලාට UK, Aussi, NZ student visa ගැන කියලා දෙන්න. Business එකක් විදියට නෙමෙයි. එලකිරි එකට ප්‍රයෝජනයක් විදියටයි ;)

    i would really like to go to Australia, what are the methods and good ways
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Machan working visa paththa kohomada? Auto mobile wage yanawanam?

    මචන් වල ලංකාවෙ ඉදන් NZ Work Permit ගන්න නම් පට්ට අමාරුයි. එහෙම කරන්න පුලුවන් නම් අපිට ලංකාවෙ කරන්න පුලුවන් ලාභම Business එකත් ඕකයි. NZ Immigration එකෙන් Work to resident visa (work permit) වලට points දෙන්නේ skilled migrationඑකට points දෙන ක්රමයටම තමයි.

    ඔතනින් අනික් සේරටම ලකුණු ගත්තත් ගන්න අමාරුම ලකුණු ටික තමයි NZ job sponsorship එකකට දෙන ලකුණු 50 මේ ලකුණු ගන්න නම් NZ වල ඉන්න employer කෙනෙක් ඔයාට job එකක් දෙනවා කියල sponsor කරන්න ඕනේ. මෙතන ප්රශ්නය වෙන්නේ ගොඩාක් කැමති ඒ රටේ ඉගෙන ගත්තු අයට jobs දෙන්නයි. මොකද පිට රටක ඉන්න කෙනෙක්ට job එකකට sponsor කරද්දි එයාලට ටිකක් කරදරයි.

    ඔන්න ඔයාලගෙ New Zealand වල ඉන්න යාලුවෙක් හරි නෑදෑයෙක් හරි job sponsorship එකක් ගන්න උදවු කරනවානම් try එකක් දෙන්න පුලුවන්
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් එතකොට skilled shortage list එකේ නැති ෆීල්ඩ්ස් වලින් study කරලා work permit or PR ගන්න බැරිද??:confused:

    මචන් දැනට අපි NZ වල ඉගෙන ගන්න ගොඩාක් subjects ඔය ලිස්ට් එකේ තිඅයෙනවා. ඔයාගෙ කැමැත්ත තියෙන්නේ මොන වගේ field එකකටද කිවුවොත් මට උත්තරයක් දෙන්න ලේසියි
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    machn mn 2010 a/l maths walin kale ,yanthm A/L goda dagaththaa..mata digree ekk karanda NZ,AUSI wage yannda puluwan wdyak kypnkoo
     
    emitsethism

    Member
    May 23, 2011
    2
    0
    0
    Canada
    part the Planet Hulk

    the Yamla Pagla Deewana download full movie Watch Free Joan Rivers: A Piece of Work online Fast Five full lenght movie in pda format Download Hall Pass Full Length Movie Buy Meadowoods The Movie Madness Hd Download buy Meteor Apocalypse tide movie Download Movie Insidious Legion tide online Patiala House Teaser Download wikipedia Going the Distance Rio Film To Download The Killer Inside Me film party 127 Hours 3d The Whole All-Star Superman Film Online S.N.U.B! Movie Good Quality The Prankster Film Part download dvd movie Subhapradam Movie Posters The Penguins of Madagascar - Operation - DVD Premiere Where Can I Download Cross Downloads Inside Job Movies download movie Titanic II hq Lake Placid 3 movie streaming Red The Film In Hd Hunt to Kill movie for cheap Watch Happiness Is a Warm Blanket, Charlie Brown Film Divx Abandoned Movie Download Full Movie Kevin Hart: Seriously Funny Film Downloads watch I Am Number Four full film high quality Watch New Behemoth Online Ticking Clock Review Movie Watch Full Version My Family's Secret online watch The Gold Retrievers film divx Insidious Movie With Good Quality watch Altitude the movie in hd
     
    මේ මොනවද බන් මේ ? :confused::confused:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machn mn 2010 a/l maths walin kale ,yanthm A/L goda dagaththaa..mata digree ekk karanda NZ,AUSI wage yannda puluwan wdyak kypnkoo

    මචන් O/L, A/L වලින් course එකකට apply කරන එක තමයි හොදම දේ මොකද එතකොට ඔයාලාට කැමති subject එකක් තෝරා ගන්න නිදහස තියනවා නැත්නම් කාලයක් යද්දි දැනට ඔයා වැඩ කරන හෝ ඉගෙන ගන්න field එකේම course එකක් තමයි තෝරා ගන්නෙ වෙන්නේ. මොකද තමන් තෝරාගන්න course එක තමන්ගේ පසුබිමත් (professional background) එක්ක ගැලපෙන්නේ නැත්නම් වීසා ගන්න අමාරුයි.

    ඔයාට O/L English වලට A,B,C,S කියන pass එකක් තියනවානම් ඔයාට IELTS අත්‍යාවශ්‍ය වෙන්නේ නෑ. හැබැයි ඔයා කෙලින්ම Degree එකක් කරන්න බලාපොරොත්තු වෙනවානම් IELTS අවශ්‍ය වෙනවා. Diploma එකකට වීසා ගද්දී IELTS අනිවාර්ය නෑ.
     
    linrules1

    Member
    Sep 7, 2008
    2
    0
    0
    මචන් degree කරල යනවනම් හොඳම post graduate යන එකද නැත්තම් පොඩි diploma එකක් සෙට් කරගෙන ගිහිල්ල job එකක් කරන එකද. part time කරල මසෙකට කීයක් විතර හොයන්න පුලුවන්ද