දැන් බලමු නවසීලන්තයෙදී ඉගෙනීමෙන් පස්සේ ඔයලට ගන්න පුලුවන් වාසි ගැන
නවසීලන්තයෙදි ඔයාල කරන Course එක එකට Skilled shortage list එකෙ තියන category එකක නම් ඔයාලට අනිවාර්යෙන්ම Graduate job search visa එක ලබා ගන්න පුලුවන්
මේ Graduate job search visa එකෙන් කරන්නේ UK වල Post study work permit වලටම සමාන දෙයක් ඒ කියන්නේ ඔයලාට ඒ රටේදි අධ්‍යාපණයෙන් පස්සේ ඒ රටේ රැකියාවක් හොයා ගන්න නීත්‍යානුකූල අවස්ථාවක් ලබා දීමයි. මාස 6කට වගේ කාලයකට ලැබෙන මේ කාලය තුලදී ඔයාලට ඔයාල කැමති රැකියාවක් හොයාගෙන Work permit එකක් ලබා ගන්න අවස්ථාව හිමි වෙනවා
මේ Skilled shortage list එක කියන්නේ නවසීලන්තයේ දැනට පුරප්පාඩු පවතින වල ලොකු ලිස්ට් එකක්
මේ Skilled shortage ලිස්ට් එකේ තියනවා පුරප්පාඩු පවතින Field එක ඒ field එකේ තියන රැකියා මොනවාද, මේ field එකේ job එකකට අයදුම් කරන්න තිබිය යුතු සුදුසුකම් මොනවද කියන එක
මම එක උදාහරණයක් ඔයාලාට කියන්නම්
Field එක
මෙම එකෙ දැනට පුරප්පාඩු පවතින රැකියා මොනවාද ?
මේ රැකියාවකට අයදුම කරන්න ඔබට තිබිය යුතු අවම සුදුසුකම් මොනවාද ?
*ඒ කියන්නෙ නවසීලන්තයේදී Project Builder කෙනෙක් විදියට රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම එහේ College එකක හෝ Uni එකක National Diploma in Construction Management (Level 6) Course එකක් හදාරලා ඊට පස්සේ Graduate Job Search වීසා එකේ කාලය තුලදී මේ ක්ෂේත්රයටම අදාල Job එකක්ම හොයාගෙන අවුරුදු 3ක් රැකියාවේ යෙදිලා පලපුරුද්ද (Working Experience) සම්පූර්ණ කර ගත්තාම එයාට නවසීලන්ත PR එකට අයදුම් කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ වෙනවා කියන එකයි
නවසීලන්තයෙදි ඔයාල කරන Course එක එකට Skilled shortage list එකෙ තියන category එකක නම් ඔයාලට අනිවාර්යෙන්ම Graduate job search visa එක ලබා ගන්න පුලුවන්
මේ Graduate job search visa එකෙන් කරන්නේ UK වල Post study work permit වලටම සමාන දෙයක් ඒ කියන්නේ ඔයලාට ඒ රටේදි අධ්‍යාපණයෙන් පස්සේ ඒ රටේ රැකියාවක් හොයා ගන්න නීත්‍යානුකූල අවස්ථාවක් ලබා දීමයි. මාස 6කට වගේ කාලයකට ලැබෙන මේ කාලය තුලදී ඔයාලට ඔයාල කැමති රැකියාවක් හොයාගෙන Work permit එකක් ලබා ගන්න අවස්ථාව හිමි වෙනවා
මේ Skilled shortage list එක කියන්නේ නවසීලන්තයේ දැනට පුරප්පාඩු පවතින වල ලොකු ලිස්ට් එකක්
මේ Skilled shortage ලිස්ට් එකේ තියනවා පුරප්පාඩු පවතින Field එක ඒ field එකේ තියන රැකියා මොනවාද, මේ field එකේ job එකකට අයදුම් කරන්න තිබිය යුතු සුදුසුකම් මොනවද කියන එක
මම එක උදාහරණයක් ඔයාලාට කියන්නම්
Field එක
ඉදිකිරීම් ක්ෂේත්රය (Construction) මෙම එකෙ දැනට පුරප්පාඩු පවතින රැකියා මොනවාද ?
Project Builder (including Building Project Manager and Site Foreman) මේ රැකියාවකට අයදුම කරන්න ඔබට තිබිය යුතු අවම සුදුසුකම් මොනවාද ?
National Diploma in Construction Management (Level 6) AND three years’ relevant post qualification experience*ඒ කියන්නෙ නවසීලන්තයේදී Project Builder කෙනෙක් විදියට රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම එහේ College එකක හෝ Uni එකක National Diploma in Construction Management (Level 6) Course එකක් හදාරලා ඊට පස්සේ Graduate Job Search වීසා එකේ කාලය තුලදී මේ ක්ෂේත්රයටම අදාල Job එකක්ම හොයාගෙන අවුරුදු 3ක් රැකියාවේ යෙදිලා පලපුරුද්ද (Working Experience) සම්පූර්ණ කර ගත්තාම එයාට නවසීලන්ත PR එකට අයදුම් කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ වෙනවා කියන එකයි