චන්දය පාවිච්චි කරපු අය චන්දය දුන්න අපේක්ෂකයන්ගේ නම් කොටාගෙන යන්න බලන්න
P prabath2018 Member Oct 30, 2007 12 9 3 Aug 5, 2020 #1 චන්දය පාවිච්චි කරපු අය චන්දය දුන්න අපේක්ෂකයන්ගේ නම් කොටාගෙන යන්න බලන්න
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Aug 5, 2020 #3 ලලිත් එල්ලා වල්ලට ගැහුවා.......
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 5, 2020 #4 හදුන්නේත්ති මහත්තයට. . හිත නිදහස්... ඇයි ? හොරෙක් වංචාකරයෙක් තක්කඩියෙක් පාර්ලිමේන්තු යවන්න චන්දෙ නොදුන්න නිසා... Reactions: M a d d i e, dfgrendezvous, Identity and 1 other person
හදුන්නේත්ති මහත්තයට. . හිත නිදහස්... ඇයි ? හොරෙක් වංචාකරයෙක් තක්කඩියෙක් පාර්ලිමේන්තු යවන්න චන්දෙ නොදුන්න නිසා...
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Aug 5, 2020 #5 නුවර පොහොටිටුව 3 8 14
V vdlfernando Active member May 24, 2009 337 149 43 relluwa.com Aug 5, 2020 #6 සරුංගලයක් තිබ්බා.......ඒකට කතිරේ ගැහුවා Reactions: Identity
Chootyputha2014 Well-known member Mar 9, 2014 2,623 2,088 113 Aug 5, 2020 #7 Choka Malli Reactions: Identity
W worldsbest Well-known member Nov 17, 2009 1,039 63 48 Aug 5, 2020 #8 Gonawala_GUNE said: නුවර පොහොටිටුව 3 8 14 Click to expand... 8 and 14 good choice. but ai ban dilum ta dunne.
Gonawala_GUNE said: නුවර පොහොටිටුව 3 8 14 Click to expand... 8 and 14 good choice. but ai ban dilum ta dunne.
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Aug 5, 2020 #9 worldsbest said: 8 and 14 good choice. but ai ban dilum ta dunne. Click to expand... මොනා නැතත් සිංහළ බවුද්ධ කම තියනවා කියලා හිතලා දුන්නා.
worldsbest said: 8 and 14 good choice. but ai ban dilum ta dunne. Click to expand... මොනා නැතත් සිංහළ බවුද්ධ කම තියනවා කියලා හිතලා දුන්නා.
M maduranga90 Well-known member Jan 18, 2015 1,233 1 392 83 sri lanka Aug 5, 2020 #10 Gampaha diamond akata dunna Reactions: dfgrendezvous and Identity
Brandy2020 Well-known member May 15, 2018 20,433 25,675 113 Aug 5, 2020 #11 අම්බකිස්ස මහත්මියට දුන්නා.