කාටද බන් මේ පාර දෙන්නේ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    සජිත් මල්ලී නම් හරියන් නෑ..ඌ අනිවා පිස්සු නටනවා..හිටං වගේ..ජෙප්පන්ගේ කලහාකාරිත්වය වැඩි..ඔව්න් අනිවා මිනිස්සුන්ව ලිමිට් කරනවා..රනිලාත් ජෙප්පන්ට රැල්ල හැදෙන බව පේන නිසා..ඌට පුලුවන් උපරිම කරනවා මේ ටිකේ..කරන්ට් තෙල් ගෑස්..ඔක්කොම ගනන් වැඩියෙන් හරි තියෙන්නයි මිනිස්සුන්ට ඕනේ..ජෙප්පන්ටත් බයක් තියෙනවා රට හරි ගිහින් උන්ට තියෙන රැල්ල අඩු වෙයි කියලා.
     

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    260
    202
    43
    1677902341089.png
     
    • Dislike
    • Haha
    Reactions: EVC and Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    Ahana ahana aya kiyanne NPP. Wena ekekta dunnoth samajen kon wena seen ekak thiyanawa.
    අහන අහන එකා NPP කියලා ඡන්දෙ දෙනකොට උන්ගේ ඡන්දෙ දෙන්නේ හාමු මහතතයාට 🤩
    උබත් කොන් නොවී හාමු මහත්තයාගේ පක්ෂයට කතිරේ ගහපන් 😛
     
    • Like
    Reactions: kasunkaru