කාටද බන් මේ පාර දෙන්නේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,925
    1
    60,909
    113
    Mother Earth
    මොකාට දුන්නත් ලපකොටාට නම් දෙන්නේ නෑ. කයිවාරු කටින් බතල කැරි කොටා. 😁 සජියා හොඳයි උට වැඩිය. මේ කැරි ලප කොටා මිනිස්සු පාරට බස්සල උගෙ ජනාධිපති හීනේ සැබෑ කරගන්න යන්නේ. ලක්ෂ ගණන් පඩි ගන්න උන්ට බදු ගහන්න එපා කිය කිය කුලී වැඩ කරන මිනිස්සු පෙළපාලි යනව. මොළේ හොඳ නැති ජෙප්පො. 😂
     
    • Love
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ජෙප්පන්ට මේ රට කරන්න බෑ
    හේතු

    උපසංකෘතිය
    සල්ලි තියන උන්ව පෙන්නන බැරි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය
    ගතානුගතික බව
    දැනුමක් තියන අපේක්ශයන් නොමැතිවීම
    වයාපාරික ප්‍රජාවක් නැති වීම
    21 වෙනි සියවසේ ඩිජිටල් සංකෘතිය නොදිරවම
    පෙරදිග සමාජ ක්‍රම නොදිරවීම
    දැඩි ප්‍රචන්ඩකාරි වීය හැකි උවද දශක කීපයක් එය නොපෙන්වා දේශපාලනය කිරීම
    හිතලු ක්‍රම මගින් මුදල් සේවීම ගැන පැවසීම නිසි ක්‍රියාකාරි වැඩපිළිවෙළක් ගැන සමාජයට නොපැවසීම
    තාක්ශණය ,විද්යාව, තොරතුරු තාක්ශණය වැනි පුලුල් මාතෘකා තුලින් රටට ලබාදිය හැකි දෙයක් ගැන සමාජ කතිකාවක් නොකිරීම
    ජවිපේ නායකකයන් ඇර npp නාමයෙන් කිසිදු පුද්ගයෙක් ජනගත නොකිරීම කොටින්ම හයිලයිට් වීමට ඉඩ නොදීම






     
    • Like
    Reactions: Ritigala Jayasena69