ජෙප්පන්ට මේ රට කරන්න බෑ
හේතු
උපසංකෘතිය
සල්ලි තියන උන්ව පෙන්නන බැරි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය
ගතානුගතික බව
දැනුමක් තියන අපේක්ශයන් නොමැතිවීම
වයාපාරික ප්‍රජාවක් නැති වීම
21 වෙනි සියවසේ ඩිජිටල් සංකෘතිය නොදිරවම
පෙරදිග සමාජ ක්‍රම නොදිරවීම
දැඩි ප්‍රචන්ඩකාරි වීය හැකි උවද දශක කීපයක් එය නොපෙන්වා දේශපාලනය කිරීම
හිතලු ක්‍රම මගින් මුදල් සේවීම ගැන පැවසීම නිසි ක්‍රියාකාරි වැඩපිළිවෙළක් ගැන සමාජයට නොපැවසීම
තාක්ශණය ,විද්යාව, තොරතුරු තාක්ශණය වැනි පුලුල් මාතෘකා තුලින් රටට ලබාදිය හැකි දෙයක් ගැන සමාජ කතිකාවක් නොකිරීම
ජවිපේ නායකකයන් ඇර npp නාමයෙන් කිසිදු පුද්ගයෙක් ජනගත නොකිරීම කොටින්ම හයිලයිට් වීමට ඉඩ නොදීම