හෙළයෙක්;18698929 said:තමන්ගෙ අතේ තියෙන දේවල් උදුරගන්න ඉඩ දීල බලාන ඉන්න නිවටයෙක් නන් මහින්දගෙන් බලාපොරොත්තු වෙන්න එපා කොහොමත්.


අපෝ නෑ බං..
අපි මහින්දගෙන් බලාපොරොත්තුවෙන්නේ අනුන්ගේ අතේ තියෙන දේවල් හූරලා ගන්න එකෙක්ව...




හෙළයෙක්;18699030 said:
යූ ඇන්පියෙන් දීපු බොරු බලාපොරොත්තු බන් ඔව්ව.



මොන ඇන්පීයක්වත් දෙන ඒවා අපි කරට ගන්නේ නෑ.මහින්ද හා සමාගම කොරපු කියපු දේවල් දෑසින්ම දැකලා තමයි තේරුම්ගත්තේ.
දැන් මේ වීඩියෝවේ ඉන්න මහින්දගේ ප්‍රධාන ශරීර ආරක්ෂකයා කියන එකාගේ ගේ දැක්කා නම් උඹ පුකෙනුත් දුම් යනවා.

ane thawa katawak kiyannakoපාක්ෂිකයෙක් රත්තරන් ගැන අහයි.. මහින්ද පහර දී පැන ගනියි
අකුරැස්ස නගරයේ අද මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැළියකට මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමේදී සන්ධානයේ පාක්ෂිකයකු විසින්ම රාජපක්ෂ මහතාගේ අත ඇගිල්ලක දමා තිබු විශාල ප්‍රමාණයේ මුද්ද අල්ලා මේ එල්ටීටීඊයෙන් ගත්ත රත්තරන් නේදැයි අසා ඇති බව එහි සිටි මාධ්‍යවේදියකු අප වෙත පැවැසීය.
ඉන් උරන වූ මහින්ද රාජපක්ෂ මහතා පාක්ෂිකයාගේ අත ගසා දමා බුග්.. බුග්... ගා කේන්තියෙන් පුපුරන්නට පටන් ගෙන ඇත . එවිට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් රාජපක්ෂ මහතාව එතැනින් ඉවත් කිරීමට කටයුතු කළේය. මෙම රැළිය සංවිධානය කළේ අකුරැස්ස ශ්‍රි ලනීප සංවිධායක මනෝජ් පීරිස්ය. කෙසේ නමුත් මෙම රැළිය සඳහා රාජපක්ෂ මහතා විනාඩි 15 කට වඩා කාලයක් රැදී නොසිට යන්නට ගියේය.
-lankadaily

හෙළයෙක්;18699064 said:
100% හොද දේශපාලකයන් ලංකාවෙ ඉතුරු වෙලා නෑ කොහොමත්ම. රනිල්ට හා මහින්ද විතරයි ඉන්නෙ. ජෙවීපී අයට කොහොමත් ජන්දෙ දෙන්නෙ නෑ.
රනිල්ට සාපේක්ෂව මහින්ද කරල තියෙන දේවල් වැඩියි. රනිල් එහෙම කරන්න ගත්තම උබලට දුන් දාන්න ඒ තැන් ටිකත් නැති වෙයි.
ඒක නිසා මහින්දව තෝර ගත්ත. එයාට දැන් මේ චන්දෙදි උදව් කරනව එච්චරයි.
උඹනේ බං කියන්නේ ජවිපෙට දෙන්නේ නෑ කියලා.අපි ජෙප්පෝ නෙවෙයි.මාක්ස්වාදය,සමාජවාදය ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ.
ඒත් මේ වෙලාවේ රටට ඕන උඹ දෙන්නේ නෑ කිව්ව එවුන් තමයි.
මහින්ද කරපුව වැඩියි කියලා අපි දන්නවා.වැඩියි කියන්නේ අම්මට සිරි වෙන්නම වැඩියි.රටට දරාගන්න බැරි වෙන්නම වැඩියි.
දැන් තනියම එක එකාට ගහ ගහ රැස්වීම් වලට ගියා දින්නට පස්සේ
නෝමල්,
යෝසිට,
සෝහිත,
සිරන්ටි,
ඒකිගේ අයියා,
අයියගේ ගෑණි,
අයියගේ හොර ගෑණු,
හොර ගෑණුන්ගේ නිත්‍යානුකූල මිනිස්සු,
උන්ගේ හොර ගෑණු,
බැටිල්,
උගේ ළමයි,
ටමල්,
උගේ ළමයි,
ළමයින්ගේ ගෑණු,
ගෑණුගේ අයියලා,
අයියලාගේ ළමයි,
අයියලාගේ ගෑණු,
ගෑණුන්ගේ අප්පලා,
උන්ගේ අනිත් ළමයි,
ඒ ළමයින්ගේ ගෑණු/මිනිස්සු,
උන්ගේ අයියලා/මල්ලිලා,
අයියලා මල්ලිලාගේ ළමයි...
ඔය විධියට ඕනෑවටත් වැඩිය මහින්ද කලා.
තව මහින්දගේ කොමිස් කැබිනට් එක ගාව ගත්තොත් මේක මීට හපන්..
රනිල්ගේ ගේම වෙන එකක්.ඌට OS එක ගහලා තියෙන්නේ ඇමෙරිකාව.ඒ ගැන වෙනම කතා කරන්න ඕන.
ඔය ලින්ක් එක හෙන දිහයි බන්! කොන කොහෙද කියලා හොයාගන්නත් බෑ

හෙළයෙක්;18698929 said:තමන්ගෙ අතේ තියෙන දේවල් උදුරගන්න ඉඩ දීල බලාන ඉන්න නිවටයෙක් නන් මහින්දගෙන් බලාපොරොත්තු වෙන්න එපා කොහොමත්.