හෙළයෙක්;18698929 said:තමන්ගෙ අතේ තියෙන දේවල් උදුරගන්න ඉඩ දීල බලාන ඉන්න නිවටයෙක් නන් මහින්දගෙන් බලාපොරොත්තු වෙන්න එපා කොහොමත්.
සන්දානේ රැස්වීම් වලටත් එන්නේ මහදවල් මුදු හොරකම් කරන්න හදන කම්බා හොරුද බං

හෙළයෙක්;18698929 said:තමන්ගෙ අතේ තියෙන දේවල් උදුරගන්න ඉඩ දීල බලාන ඉන්න නිවටයෙක් නන් මහින්දගෙන් බලාපොරොත්තු වෙන්න එපා කොහොමත්.

සන්දානේ රැස්වීම් වලටත් එන්නේ මහදවල් මුදු හොරකම් කරන්න හදන කම්බා හොරුද බං![]()

අපෝ නෑ බං..
අපි මහින්දගෙන් බලාපොරොත්තුවෙන්නේ අනුන්ගේ අතේ තියෙන දේවල් හූරලා ගන්න එකෙක්ව...
විඩියෝ එකේ තියෙන්නෙ අත ඇදල ගන්න කොටස විතරයි. ඒක හොරකමක් කරලද නැද්ද කියල පැහැදිලි නෑ. අන්තිම ටික විතරයි වීඩියෝ වෙලා තියෙන්නෙ. ඕකෙන් තීරණය කරන්න බෑ ගහනවද නැද්ද කියල.සන්දානේ රැස්වීම් වලටත් එන්නේ මහදවල් මුදු හොරකම් කරන්න හදන කම්බා හොරුද බං![]()
හෙළයෙක්;18699431 said:විඩියෝ එකේ තියෙන්නෙ අත ඇදල ගන්න කොටස විතරයි. ඒක හොරකමක් කරලද නැද්ද කියල පැහැදිලි නෑ. අන්තිම ටික විතරයි වීඩියෝ වෙලා තියෙන්නෙ. ඕකෙන් තීරණය කරන්න බෑ ගහනවද නැද්ද කියල.
ඔය අතින් අදින එකා මහින්ද පාක්ෂිකයෙක් කියන්න තියෙන සාක්ෂි මොනවද අපිට.

uba kiyana ekath athhta me bayyo form wela ujaruwata achcha senaga mechchara senaga kiyala pennana ewunuth Mahinda pakshiyoda kiyala kawuda danne...
ung boruwata wasi ganna awit anith paththata chande denawada danne na![]()
අපෝ නෑ බං..
අපි මහින්දගෙන් බලාපොරොත්තුවෙන්නේ අනුන්ගේ අතේ තියෙන දේවල් හූරලා ගන්න එකෙක්ව...

මුද්දට ෂොට් එක දෙන්න නේද හදන්නෙ...
මුද්ද අදිනවා එකෙක්.. ඉතින් මහින්ද අත ඇදාල ගන්නවා...

හෙළයෙක්;18699661 said:බුකියේ ගොඩ දෙනෙක් රැල්ලට වගේ හිටපු ජනාධිපති තුමන් අකුරැස්සේ පැවති ජනහමුවක හැසිරුන විදිහ විවේඡනය කරමින් ඉන්න මොහොතක ඒ ගැන නොදන්න අයට පොඩ්ඩක් සිද්ධීය පැහැදිලි කරලා දෙන්න හිතුනා.
මම ඒ වෙලාවේ එතන හිටියා. ඒ වගේම ඔය සිද්ධීය මුල ඉදන්ම ඇස් දෙකට දැක්කා සිද්ධියේ මුල ඉදලම ඡායාරූප සාක්ෂිත් තියෙනවා.
හිටපු ජනාධිපතිතුමා රථයෙන් බැහැලා එන වෙලාවේ ඉදලම සෙනග අතර හිටි කෙනෙක් ඔහුගේ දකුණු අතේ ඇගිලි වලින් (මුදු තියෙන) තද කරලා අල්ලන ගමන් එක්වරම සෙනග අතරට ඇද්දා. ඔතනදී වුනේ එක්කෝ මුදුටික තියෙන ඇගිල්ල නිසා අනිත් ඇගිලි රිදුනා නැත්තම් ඒ පුද්ගලයා ඒ එකක් හරි ගලවගන්න හැදුවා. අසුරු සැනින් වුන මේ අවස්ථාව ආරක්ෂක නිලධාරීන්ට පාලනය කරගන්න බැරිවුනා. ඒ නිසා හිටපු ජනාධිපතිතුමාම ඒ ප්‍රශ්නේ විසදගත්තා.
හිත හොද ගෑණි හැමදාම බඩින් කියනවා වගේ රාජ්‍ය නායකයෙක් වුනත් හැමෝත් එක්කම හොදින් ඉන්න ගියොත් කරෙත් නගින්න ඒවි.
මේ සිද්ධීය සමහරු මවාපාන්න හදන තරම් ලොකු දෙයක් නෙමෙයි. ඒ වගේම වශී බෝල සම්බන්ධකමකුත් මේ සිද්ධීයේනෑ.
(මම මහින්ද වාදියෙක්වත් මගේ ලේ නිල්පාට වත් නෙමෙයි. ඇත්ත දැක්ක නිසා කිව්වා විතරයි. ඒ ගැන සුළු හරි සැකයක් තියෙනවා නම් බලන්න -https://www.facebook.com/media/set/…)
(සැ.යු. - එහි සිටි පුද්ගලයෙක් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර අන්තර්ජාලයට එක්කල මෙම සිද්ධිය පිළීගත් ජනමාධ්‍යයක් හරහා පළවූවක් නොවේ. නමුත් ඇතිවී තිබෙන තත්වයේ සැබෑ ස්වරූපය ජනතාවට පැහැදිලි කරදීම සදහා ඉදිරියේදී මෙය පිළිගත් ජනමාධ්‍ය ආයතන විකාශයකරනු ඇත.)
![]()

මාධ්‍යවේදින් රැස්වීම්වලට යන්නෙ පක්ෂෙ බලල නෙවෙයි නෙ.mahindawadiyek nemeilu habai ethanata meeting eke hitiyalu
Mage tharke awilla oya ujaruwata pennana senaga mahinda pakshikayo kiyala kiyanna baha apita oya kiyanawa wage mahindage mudhdha galawanna ena ewunut innawa... wasi aran anith paththata chande dena ewunut innawa
සංඛ විදානගමගේ
අවුල් වගේද බං..නෑනේ...????