කාටද මහින්ද මේ ගහන්නේ..?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    "උබම අහල උබම කියන මගේ ගැන වෙනම කතා කරන්න ඕනි නෑ කියල. "​


    මම උඹ ගැන ඇහුවේ කොහේදි ද..?​



    "ආයෙ පාරක් ජෙප්පො එපා මහින්ද එපා රනිල් එපා කියල එක පාරටම කියනව ජෙප්පො හොදායි කියල.

    ලෙඩක්ද නිදිමතක්ද?.."


    ජවිපෙ එපා කිව්වේ කොහේදි ද...?​



    "තව ටිකකින් කියන්න එපා උබ දේශප්‍රේමී වෙන්නෙ මෙහෙමයි කියල. ඒකත් උබමනෙ කියන්නෙ දැන්..."


    මම දේශප්‍රේමී කතාව..?
    මොකද්ද ඒ...?​





    උඹත් මහින්ද වගේ තමයි බං..
    කතාව පටන් ගන්න තැනින් නෙවෙයි මැදක් යද්දි ඉන්නේ...
    මම උඹට මේකේ මුල ඉදන් උඹ කිව්ව ඒවා අරන් එන්නද..

    උඹටත්කියාගන්නඩ් දෙයක් නැති වුනාම වචනයක් අල්ලගෙන උඩුබුරුලනවා.
    ඕකද බං මහින්ද එක්ක නැගිටින අලුත් ස්ටයිල් එක...?​

    :):):)
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    11742868_695189470625542_8723020424708109020_n.jpg
    [/QUOTE]

    mehema ganne kohomada bolaw? :nerd:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Ammo ban ube baratama kapalane :P

    මචං කියන්න තියෙන ටික කිව්වට පස්සේ කපන්න බැරිනම් කෑලි ගලවන් ගියත් මට අවුලක් නෑ.
    මොකද මට රෙප් දෙන්නත් මිනිස්සු ඉන්නවා මේකේ..​
     
    • Like
    Reactions: mldarshana

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    mehema ganne kohomada bolaw? :nerd:

    අදාළ පොස්ට් එකේ තමන්ගේ රෙප් බට්න් එක උඩ ක්ලික් කරන්න :)[/QUOTE]

    mehema ganne kohomada bolaw? :nerd:

    උඹ උඹම දාපු නූලක නූලේ උඩ දකුණු පැත්තේ තියෙන Karma ක්ලික් කරපන්..
    හැබැයි උඹේම එකක විතරයි..​
    [/QUOTE]

    අදාළ පොස්ට් එකේ තමන්ගේ රෙප් බට්න් එක උඩ ක්ලික් කරන්න :)

    :yes::yes::yes:[/QUOTE]
    Ela! meka denagatte dan bn :(
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අදාළ පොස්ට් එකේ තමන්ගේ රෙප් බට්න් එක උඩ ක්ලික් කරන්න :)



    උඹ උඹම දාපු නූලක නූලේ උඩ දකුණු පැත්තේ තියෙන Karma ක්ලික් කරපන්..
    හැබැයි උඹේම එකක විතරයි..​
    [/QUOTE]



    :yes::yes::yes:[/QUOTE]
    Ela! meka denagatte dan bn :([/QUOTE]

    :):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කාටද මහින්ද මේ ගහන්නේ..? 07-22-2015 12:15 PM thoge amma bombekata ahuwela marenna tibbe wesige puta


    mE KATHAWA KITYAPU EKAGE AMMA PILIKAWAK HADILA MAHARAGAMA HOSPITAL EKE KUNU WELA MARIYAN
     
    • Like
    Reactions: Dennied

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කාටද මහින්ද මේ ගහන්නේ..? 07-22-2015 12:15 PM thoge amma bombekata ahuwela marenna tibbe wesige puta


    mE KATHAWA KITYAPU EKAGE AMMA PILIKAWAK HADILA MAHARAGAMA HOSPITAL EKE KUNU WELA MARIYAN




    පව් බං අහිංසක අම්මලා.:no::no:
    මේ වගේ දේවල් කියන්නේ උන් ඉපදිලා තියෙන්නේ උන්ගේ අම්මලාව කවුරු හරි කුඩුකාරයෙක් අතින් දූෂණය වුන වෙලාවක.:lol::lol::lol:
    ඒත් ඒ අහිංසක අම්මා මොනවා කරන්නද..
    මූ ඉපදුන වෙලාවේ බෙල්ල මිරිකන්නයැ..:sorry::sorry:

    අනික මුන් ඔහොම කිව්වට තුන් සරණින් අපි වදාපු අම්මලාට දූවිලි පොදක හිරිහැරයක් වෙන්නෙ නෑ..:yes::yes::yes:

    මචං,උඹ මගේ රෙප් කැපුවේ මම උඹට මේක කිව්වා කියලනේද..?
    ඔන්න මම දැන් රෙප් දුන්නා.
    දැන් හරිනේ..?​
     
    Last edited:
    • Like
    Reactions: Gasa84

    taps

    Member
    Dec 14, 2012
    78
    7
    0
    yako hondhata balapiya athe thiyana mudhu tika panna ganna hadhanne thope un hithan inne athe thiyana mudhu wala baleta washie welaa minissu enawa kiyalaa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    "ජවිපෙ එපා කිව්වේ කොහේදි ද...?"
    උඹනේ බං කියන්නේ ජවිපෙට දෙන්නේ නෑ කියලා.අපි ජෙප්පෝ නෙවෙයි.මාක්ස්වාදය,සමාජවාදය ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ.
    ඒත් මේ වෙලාවේ රටට ඕන උඹ දෙන්නේ නෑ කිව්ව එවුන් තමයි.
    මහින්ද කරපුව වැඩියි කියලා අපි දන්නවා.වැඩියි කියන්නේ අම්මට සිරි වෙන්නම වැඩියි.රටට දරාගන්න බැරි වෙන්නම වැඩියි.

    දැන් තනියම එක එකාට ගහ ගහ රැස්වීම් වලට ගියා දින්නට පස්සේ
    නෝමල්,
    යෝසිට,
    සෝහිත,
    සිරන්ටි,
    ඒකිගේ අයියා,
    අයියගේ ගෑණි,
    අයියගේ හොර ගෑණු,
    හොර ගෑණුන්ගේ නිත්‍යානුකූල මිනිස්සු,
    උන්ගේ හොර ගෑණු,
    බැටිල්,
    උගේ ළමයි,
    ටමල්,
    උගේ ළමයි,
    ළමයින්ගේ ගෑණු,
    ගෑණුගේ අයියලා,
    අයියලාගේ ළමයි,
    අයියලාගේ ගෑණු,
    ගෑණුන්ගේ අප්පලා,
    උන්ගේ අනිත් ළමයි,
    ඒ ළමයින්ගේ ගෑණු/මිනිස්සු,
    උන්ගේ අයියලා/මල්ලිලා,
    අයියලා මල්ලිලාගේ ළමයි...

    ඔය විධියට ඕනෑවටත් වැඩිය මහින්ද කලා.

    තව මහින්දගේ කොමිස් කැබිනට් එක ගාව ගත්තොත් මේක මීට හපන්..

    රනිල්ගේ ගේම වෙන එකක්.ඌට OS එක ගහලා තියෙන්නේ ඇමෙරිකාව.ඒ ගැන වෙනම කතා කරන්න ඕන.
    " මම උඹ ගැන ඇහුවේ කොහේදි ද..?"
    උඹට වැරදුනා පුතා.
    මම හිතන්නේ උඹ මේ ඊයේ පෙරේදා නෝමල්ගේ බලකායේ රස්සාවක් ඉල්ලන් ගිහින් ඡන්දේ පැරදුන නිසා හිරවෙච්ච එකෙක්ද කොහේද..;););)
    අපිට ජවිපෙ ගැන බලාපොරොත්තුවක් තියෙනවා.
    පැහැදිලි බලාපොරොත්තුවක්.:yes::yes:
    ඒක එදා මහින්ද කතරගම ඉදන් පාද යාත්‍රාව පටන් ගත්ත වෙලේ මිනිහා ගැන තිබුනා වගේම එකක්.
    ඒත් ඌ ජනාධිපති වුනාට පස්සේ උගේ පවුලේ හිරකාරයෙක් වුනා.:frown::frown:
    දැන් ආයෙත් ඌව ගෙනාවත් ඒකේ වෙනසක් නෑ.
    දැන් වෙන එකම වෙනස මේ පාර විමල් ඇතුලු සිඟාල පිරිසක් අළුතින් ලැයිස්තුවට එකතු වීම.:oo::oo:

    මහින්ද ගැන උඹ දන්නේ මොනවද බං..
    මම බබ නම් උඹ තවම කළලයක් මහින්ද කියන මාතෘකාවේ.:lol::lol:
    යකෝ උන්ගේ කිත්තා(මුත්තාගේ අප්පා) මැදමුලනේ වලව්ව අල්ලගත්ත තැන ඉදලා මම මහින්ද ගැන කියන්නම්.
    :yes::yes::yes:
    " මම දේශප්‍රේමී කතාව..?
    මොකද්ද ඒ...? "
    මම කිව්වෙ උබම මට දේශප්‍රේමියා කියල ආයෙ උබම මට බනි කියල.

    මෝඩ ජෝක් එපා දේශප්‍රේමියා..
    උඹ ගැන වෙනමවත් කතා කරන්න වටින්නේ නෑනේ.ඒක උඹම පිළිගන්නවාඅ ඇති.
    මහින්ද ගැන දන්න මහින්දව කාලයක් තිස්සේ දකින අපි දන්නවා මහින්ද යනු කුමනාකාරයේ පයන්නක්ද කියලා.
    උඹ දන්නේ නෝමල්ගේ ඇඩ්වර්ටයිසින් යාලුවා රටේ නිර්මාණය කළ "අමුතු මහින්ද"ව..
    ඒවගේ කාටූන් නිර්මාණය වෙන්නේ වටේ ඉන්න එවුන්ට කාටුන් එක විකුණලා හම්බ කරන්න ඕන වුනාම.
    මහින්දගෙන් ගෙවුනු අවුරුදු දහයේ හම්බ කල එවුන්ට දැන් පොරව වැඩක් නෑ.
    දැන් මහින්දව රිටිපන්නේ අඟට හයි කරන් මූදු යන්නේ වෙනමම සෙට් එකක්.
    මහින්දත් නිකම් බඩුවක් වගේ වෙලා බං..
    අපරාදේ...​


    "උබම අහල උබම කියන මගේ ගැන වෙනම කතා කරන්න ඕනි නෑ කියල. "​


    මම උඹ ගැන ඇහුවේ කොහේදි ද..?​



    "ආයෙ පාරක් ජෙප්පො එපා මහින්ද එපා රනිල් එපා කියල එක පාරටම කියනව ජෙප්පො හොදායි කියල.

    ලෙඩක්ද නිදිමතක්ද?.."


    ජවිපෙ එපා කිව්වේ කොහේදි ද...?​



    "තව ටිකකින් කියන්න එපා උබ දේශප්‍රේමී වෙන්නෙ මෙහෙමයි කියල. ඒකත් උබමනෙ කියන්නෙ දැන්..."


    මම දේශප්‍රේමී කතාව..?
    මොකද්ද ඒ...?​





    උඹත් මහින්ද වගේ තමයි බං..
    කතාව පටන් ගන්න තැනින් නෙවෙයි මැදක් යද්දි ඉන්නේ...
    මම උඹට මේකේ මුල ඉදන් උඹ කිව්ව ඒවා අරන් එන්නද..

    උඹටත්කියාගන්නඩ් දෙයක් නැති වුනාම වචනයක් අල්ලගෙන උඩුබුරුලනවා.
    ඕකද බං මහින්ද එක්ක නැගිටින අලුත් ස්ටයිල් එක...?​

    ඔච්චරයි කියන්න තියෙන්නෙ.:yes::yes::yes:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හෙළයෙක්;18704789 said:
    "ජවිපෙ එපා කිව්වේ කොහේදි ද...?"

    " මම උඹ ගැන ඇහුවේ කොහේදි ද..?"

    " මම දේශප්‍රේමී කතාව..?
    මොකද්ද ඒ...? "
    මම කිව්වෙ උබම මට දේශප්‍රේමියා කියල ආයෙ උබම මට බනි කියල.

    [/SIZE]


    ඔච්චරයි කියන්න තියෙන්නෙ.:yes::yes::yes:



    උඹනේ බං කියන්නේ ජවිපෙට දෙන්නේ නෑ කියලා.අපි ජෙප්පෝ නෙවෙයි.මාක්ස්වාදය,සමාජවාදය ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ.
    ඒත් මේ වෙලාවේ රටට ඕන උඹ දෙන්නේ නෑ කිව්ව එවුන් තමයි.
    මහින්ද කරපුව වැඩියි කියලා අපි දන්නවා.වැඩියි කියන්නේ අම්මට සිරි වෙන්නම වැඩියි.




    පුතා උඹ වලිගේ පාගාගෙන.
    උඹලට පුරුදු කතාවේ මතුපිට අර්ථය විතරක් අරගෙන මර විලාප තියෙන්න.
    මම ජෙප්පෙක් නෙවි.ඒක පැහැදිලිව කියන්න ඕන.
    මාක්ස්වාදය හෝ සමාජවාදය මේ අටට ගැලපෙන්නේ නෑ කියන එක මම විශ්වාස කරනවා.ඒ වගේම දැන් දැන් ජවිපෙත් ඒක විශ්වාස කරනවා.විප්ලවයකින් සමාජයක් වෙනස් කරන්න හිටිය ජවිපෙ දැන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ මහජනතාවගේ ඡන්ද මගින් පාර්ලිමේන්තු ක්‍රමය හරහා ඒක කරන්න බලාපොරොත්තු වෙනවා.අන්න ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ.මෙතන මාක්ස්වාදය හෝ සමාජවාදය ගැන බලාපොරොත්තු නෑ කිව්වේ ජවිපෙ ගැන බලාපොරොත්තු නෑ කියන එක නෙවෙයි.
    පේනතෙක් මානයේ හිතහදාගෙන ඡන්දයක් දෙන්න පුළුවන් මිනිස්සු ටිකකට ඉන්නේ උන් විතරයි.
    ආත්මයක් කියලා එකක් පපුවේ තියෙන ඕනෑම ශ්‍රී ලාංකිකකයෙක්ට මම කිව්ව දේ පොදුයි..

    ඒක හරිද..?:yes::yes::yes::yes:



    උඹට වැරදුනා පුතා.
    මම හිතන්නේ උඹ මේ ඊයේ පෙරේදා නෝමල්ගේ බලකායේ රස්සාවක් ඉල්ලන් ගිහින් ඡන්දේ පැරදුන නිසා හිරවෙච්ච එකෙක්ද කොහේද..;););)
    අපිට ජවිපෙ ගැන බලාපොරොත්තුවක් තියෙනවා.
    පැහැදිලි බලාපොරොත්තුවක්.:yes::yes:
    ඒක එදා මහින්ද කතරගම ඉදන් පාද යාත්‍රාව පටන් ගත්ත වෙලේ මිනිහා ගැන තිබුනා වගේම එකක්.

    ඒත් ඌ ජනාධිපති වුනාට පස්සේ උගේ පවුලේ හිරකාරයෙක් වුනා.:frown::frown:
    දැන් ආයෙත් ඌව ගෙනාවත් ඒකේ වෙනසක් නෑ.​

    උඹට මේ කොමෙන්ටුවේ අර කොළපාටින් තිබුන එක පෙනුනේ නෑ නේද උඩ එක කියද්දී.
    ඉතින් බං මෙහෙම උඩටත් නැති පහලටත් නැති හැසිරීම් දක්වන්නේ සූප්පුව කටේ ගහගෙන පාර්ලිමේන්තු ගිය නෝමල්ගේ එවුන් නෙවිද..?
    අපේ ගමෙත් ඉන්නවා එහෙම හැත්තක්.උන් පහුගිය කාලේ හිතන් හිටියේ උන් තමයි රටේ ව්‍යවස්ථාදායකය කියලා.බුදු අම්මෝ බලන්න එපෑයෑ උන්ගේ ලයින්..:angry::angry::angry:




    මෝඩ ජෝක් එපා දේශප්‍රේමියා..
    උඹ ගැන වෙනමවත් කතා කරන්න වටින්නේ නෑනේ.ඒක උඹම පිළිගන්නවාඅ ඇති.


    මෙතන මම කිව්වේ එකක්..උඹ අල්ලාගත්තේ එකක්..:yes::yes:

    පුතා,මෙච්චරයි,මම දැන් හොඳටම ෂුවර් උඹ මහින්ද ගැන මොලේ හත් ඉලව්වක් නොදැන් යන්නන් වාලේ යන එකෙක් කියලා.:frown::frown:
    මොකද උඹ මහින්ද ගැන දන්නවා නම් දැනටම ඒ දන්න කරුණු එක්ක කතා කරන්න ඇවිල්ලා.
    උඹ දන්නේ නැති නිසා උඹට පුළුවන් කිසිම ගැලපීමක් නැති "වචන" ටිකක් අල්ලගෙන කයිය ගහන්න විතරයි.:rolleyes::rolleyes:

    මම අන්තිමට කියන්නේ,
    මහින්දට ඇත්තටම ගරු කරනවා නම් ප්ලීස් උගෙන් ඈත් වෙයන්.
    මොකද ඌට කෙල වුනේ උඹලා වගේ හුලං කෑලි එල්ල ගත්ත නිසා..
    :lol::lol::lol::lol::lol: