කාටද මහින්ද මේ ගහන්නේ..?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,302
    100,131
    113
    ආ ඇත්තද ගොඩාක් ෆේක් කියන්නේ ඔහොම තමයි යාලුවා :lol::lol::lol: ඔයා බිසීද වෙලාවක් නැද්ද ඕවා මට කියන්න එපා මට වැඩක් නෑනේ ඔය මොකෙක් උනත් :lol: මේකේ ඉතින් කටින් red bitch තිබුන අයත් හිටියනේ :lol:

    ඒවායින් වැඩක් නෑ ඔයා දැන් කියන්නකෝ මහින්ද මේ මොකෝ මනුස්සයෙක්ට ගහන්න හදන්නේ කියල......ඉස්සල්ල කිව්වා මුද්දක කතාවක් දැන් ඒකත් නැහැල්ලු :lol:
    උත්තර දෙන්න ඕනිමද ?:eek::eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18702430 said:
    උත්තර දෙන්න ඕනිමද ?:eek::eek:

    මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක ඒකනේ ඉතින්?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හෙළයෙක්;18702362 said:
    උබට ජෙප්පො ගැන බලාපොරොත්තුවකුත් නෑ. මහින්දත් හොරා, රනිලුත් හොරා.
    උබේ මොකටද දැන් උත්තර දෙන්නෙ කියපන්.:shocked: මෙහෙමයි උත්තර දෙන්න නන් ප්‍රශ්නයක් තියෙන්න ඕනි. උබට එහෙම එකක් නෑනෙ.
    ඉස්සර වෙලා තමන්ට තියෙන මතය ෆයිනලයිස් කරගනින්. ඊට පස්සෙ වාද කරමු.

    මම උබට කලින්ම කිව්වනෙ මහින්දත් 100% හරි නෑ කියල උබලගෙ මිස්ට ක්ලීන් වගේ නෙවෙයි ඒ මනුස්සය අතින් වැරදි වෙලා තියෙනව මට අනුව සාපේක්ෂව මහින්ද හොදයි රනිල්ට වඩා.

    හරි නේද බබෝ දැන් නාඩ හිටපන් උත්තර දුන්නනෙ.

    උඹට වැරදුනා පුතා.
    මම හිතන්නේ උඹ මේ ඊයේ පෙරේදා නෝමල්ගේ බලකායේ රස්සාවක් ඉල්ලන් ගිහින් ඡන්දේ පැරදුන නිසා හිරවෙච්ච එකෙක්ද කොහේද..;););)
    අපිට ජවිපෙ ගැන බලාපොරොත්තුවක් තියෙනවා.
    පැහැදිලි බලාපොරොත්තුවක්.:yes::yes:
    ඒක එදා මහින්ද කතරගම ඉදන් පාද යාත්‍රාව පටන් ගත්ත වෙලේ මිනිහා ගැන තිබුනා වගේම එකක්.
    ඒත් ඌ ජනාධිපති වුනාට පස්සේ උගේ පවුලේ හිරකාරයෙක් වුනා.:frown::frown:
    දැන් ආයෙත් ඌව ගෙනාවත් ඒකේ වෙනසක් නෑ.
    දැන් වෙන එකම වෙනස මේ පාර විමල් ඇතුලු සිඟාල පිරිසක් අළුතින් ලැයිස්තුවට එකතු වීම.:oo::oo:

    මහින්ද ගැන උඹ දන්නේ මොනවද බං..
    මම බබ නම් උඹ තවම කළලයක් මහින්ද කියන මාතෘකාවේ.:lol::lol:
    යකෝ උන්ගේ කිත්තා(මුත්තාගේ අප්පා) මැදමුලනේ වලව්ව අල්ලගත්ත තැන ඉදලා මම මහින්ද ගැන කියන්නම්.
    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හා කියපන්කෝ... මාත් ආසයි දැනගන්න... :):)
     
    "අපි ජෙප්පෝ නෙවෙයි.මාක්ස්වාදය,සමාජවාදය ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ."
    මේ කියන්නෙ උබමනෙ බන්. අකවුන්ට් මාරුවෙලාද?

    ඒ කියන්නෙ උබට එච්චර වයසද බන්.

    මම ගැන කතා කරනව නන් වෙනම කතා කරමු යාළුවා දැනට මාතෘකාවට කතා කරමු.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Mahinda gehuwa hari wena one bayilak wuna kiyamuko.pora beela inawa kiyala kohomada kiyanne.uba laga hitiyada??
    Beepu hema minihama gahaganna yanawada?
    Gahaganna yana hemaekama beelada yanne??

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හා කියපන්කෝ... මාත් ආසයි දැනගන්න... :):)

    මෙහ් මචං,
    ගැලරියේ විසිල් එකෙන් චූන් වෙලා ගොනා වගේ කියවන එකෙක් නෙවෙයි මම.
    උඹට ආස නම් ඒ ආසාවට කොහේ හරි පල.
    ගිහින් උඹේ ආසාව ඉෂ්ඨ කරගනින්.
    නිකම් මෙතන තෝ ආස වුනාට මම මගේ වැඩ ඔක්කොම නතර කරගෙන මෙතන පකයා වෙන්න යන්නේ නෑ.

    සරලව කිව්වොත් උඹේ ආසාව මම ගණන් ගන්නේ නෑ.
    උඹ මට වැදගත් චරිතයක් නෙවෙයි මේ එළකිරියේ,

    තේරෙන්න ඇතිනේ..
    නෑ වගේ නම් කියපන්...:lol::lol::lol:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හෙළයෙක්;18702652 said:

    "අපි ජෙප්පෝ නෙවෙයි.මාක්ස්වාදය,සමාජවාදය ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ."
    මේ කියන්නෙ උබමනෙ බන්. අකවුන්ට් මාරුවෙලාද?

    ඒ කියන්නෙ උබට එච්චර වයසද බන්.

    මම ගැන කතා කරනව නන් වෙනම කතා කරමු යාළුවා දැනට මාතෘකාවට කතා කරමු.

    මෝඩ ජෝක් එපා දේශප්‍රේමියා..
    උඹ ගැන වෙනමවත් කතා කරන්න වටින්නේ නෑනේ.ඒක උඹම පිළිගන්නවාඅ ඇති.
    මහින්ද ගැන දන්න මහින්දව කාලයක් තිස්සේ දකින අපි දන්නවා මහින්ද යනු කුමනාකාරයේ පයන්නක්ද කියලා.
    උඹ දන්නේ නෝමල්ගේ ඇඩ්වර්ටයිසින් යාලුවා රටේ නිර්මාණය කළ "අමුතු මහින්ද"ව..
    ඒවගේ කාටූන් නිර්මාණය වෙන්නේ වටේ ඉන්න එවුන්ට කාටුන් එක විකුණලා හම්බ කරන්න ඕන වුනාම.
    මහින්දගෙන් ගෙවුනු අවුරුදු දහයේ හම්බ කල එවුන්ට දැන් පොරව වැඩක් නෑ.
    දැන් මහින්දව රිටිපන්නේ අඟට හයි කරන් මූදු යන්නේ වෙනමම සෙට් එකක්.
    මහින්දත් නිකම් බඩුවක් වගේ වෙලා බං..
    අපරාදේ...​
     
    උබ නන් පට්ට බන්. අගක් මුලක් නැති උත්තර වැලක් තමා දෙන්නෙ.

    උබම අහල උබම කියන මගේ ගැන වෙනම කතා කරන්න ඕනි නෑ කියල.

    ආයෙ පාරක් ජෙප්පො එපා මහින්ද එපා රනිල් එපා කියල එක පාරටම කියනව ජෙප්පො හොදායි කියල.

    ලෙඩක්ද නිදිමතක්ද?

    තව ටිකකින් කියන්න එපා උබ දේශප්‍රේමී වෙන්නෙ මෙහෙමයි කියල. ඒකත් උබමනෙ කියන්නෙ දැන්.

    කවුද දේශප්‍රේමී නොවන්නෙ කියල අනාගතය තීරණය කරන්නෙ. අපි නෙවෙයි.

    උබ කොහොමත් උබේ මතේ වෙනස් කරන්නෙත් නෑ මම මගේ මතේ වෙනස් කරන්නෙත් නෑ.
    මෙච්චරවත් කිව්වෙ කෝට කර කර අඩපු නිසා.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහ් මචං,
    ගැලරියේ විසිල් එකෙන් චූන් වෙලා ගොනා වගේ කියවන එකෙක් නෙවෙයි මම.
    උඹට ආස නම් ඒ ආසාවට කොහේ හරි පල.
    ගිහින් උඹේ ආසාව ඉෂ්ඨ කරගනින්.
    නිකම් මෙතන තෝ ආස වුනාට මම මගේ වැඩ ඔක්කොම නතර කරගෙන මෙතන පකයා වෙන්න යන්නේ නෑ.

    සරලව කිව්වොත් උඹේ ආසාව මම ගණන් ගන්නේ නෑ.
    උඹ මට වැදගත් චරිතයක් නෙවෙයි මේ එළකිරියේ,

    තේරෙන්න ඇතිනේ..
    නෑ වගේ නම් කියපන්...:lol::lol::lol:

    :baffled::baffled::baffled: නෑ තේරැනේ නෑ.....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,131
    113
    Mahinda gehuwa hari wena one bayilak wuna kiyamuko.pora beela inawa kiyala kohomada kiyanne.uba laga hitiyada??
    Beepu hema minihama gahaganna yanawada?
    Gahaganna yana hemaekama beelada yanne??
    කපුටෙක් අන්තිමට වමනෙ කරල තියෙන්නෙ කියන්න මුන් වගේ හත් දෙනෙක් ඕනි නෑ එකෙක් ඉදියම හොදටම ඇති. :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;18702943 said:
    තව ටිකකින් ඇවිල්ල කියල දෙයි බොට. දැන් අත්ත මුත්තලගෙ දිනපොත් පෙරලනව ඇති.:lol::lol::lol::lol:

    හු*තලගෙන් නතර උනොත් හොදයි.... :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ එකක් කියවන්නේ තව එකක් :lol:

    මහින්දගේ දේශප්‍රේමය, තමාගේ කාර්යබහුල බව, කපුටො හත් දෙනාගේ කතාව මේවා තමයි කියවන්නේ :lol::lol::lol:

    පව් ඉතින්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හෙළයෙක්;18702910 said:

    උබ නන් පට්ට බන්. අගක් මුලක් නැති උත්තර වැලක් තමා දෙන්නෙ.

    උබම අහල උබම කියන මගේ ගැන වෙනම කතා කරන්න ඕනි නෑ කියල.

    ආයෙ පාරක් ජෙප්පො එපා මහින්ද එපා රනිල් එපා කියල එක පාරටම කියනව ජෙප්පො හොදායි කියල.

    ලෙඩක්ද නිදිමතක්ද?

    තව ටිකකින් කියන්න එපා උබ දේශප්‍රේමී වෙන්නෙ මෙහෙමයි කියල. ඒකත් උබමනෙ කියන්නෙ දැන්.

    කවුද දේශප්‍රේමී නොවන්නෙ කියල අනාගතය තීරණය කරන්නෙ. අපි නෙවෙයි.

    උබ කොහොමත් උබේ මතේ වෙනස් කරන්නෙත් නෑ මම මගේ මතේ වෙනස් කරන්නෙත් නෑ.
    මෙච්චරවත් කිව්වෙ කෝට කර කර අඩපු නිසා.

    "උබම අහල උබම කියන මගේ ගැන වෙනම කතා කරන්න ඕනි නෑ කියල. "​

    මම උඹ ගැන ඇහුවේ කොහේදි ද..?​

    "ආයෙ පාරක් ජෙප්පො එපා මහින්ද එපා රනිල් එපා කියල එක පාරටම කියනව ජෙප්පො හොදායි කියල.

    ලෙඩක්ද නිදිමතක්ද?.."

    ජවිපෙ එපා කිව්වේ කොහේදි ද...?​

    "තව ටිකකින් කියන්න එපා උබ දේශප්‍රේමී වෙන්නෙ මෙහෙමයි කියල. ඒකත් උබමනෙ කියන්නෙ දැන්..."

    මම දේශප්‍රේමී කතාව..?
    මොකද්ද ඒ...?​

    උඹත් මහින්ද වගේ තමයි බං..
    කතාව පටන් ගන්න තැනින් නෙවෙයි මැදක් යද්දි ඉන්නේ...
    මම උඹට මේකේ මුල ඉදන් උඹ කිව්ව ඒවා අරන් එන්නද..

    උඹටත්කියාගන්නඩ් දෙයක් නැති වුනාම වචනයක් අල්ලගෙන උඩුබුරුලනවා.
    ඕකද බං මහින්ද එක්ක නැගිටින අලුත් ස්ටයිල් එක...?​
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    :baffled::baffled::baffled: නෑ තේරැනේ නෑ.....

    හෙළයෙක්;18702943 said:
    තව ටිකකින් ඇවිල්ල කියල දෙයි බොට. දැන් අත්ත මුත්තලගෙ දිනපොත් පෙරලනව ඇති.:lol::lol::lol::lol:

    අන්න උඹට හරියන එකෙක් ඇවිල්ලා..
    නැට්ටේ එල්ලියන් ඉක්මනට...:lol::lol::lol::lol: