කාටද මේවා මතක?

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පුංචි කාලේ අසාවෙන් බලපු cartoons/Series ටිකක මතකයන් ටිකක්..
    මතක විදිහට Sirasa TV එන්නත් කලින් MTV එකේ තමා ගොඩක් ඒවා ගියේ.
    ජාතිකේ ගිය ඒවා ටිකකුත් තියනවා.







































    ​
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    TFS 7+

    badguys3.jpg
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    X-Men :love:
    season 1 දැනටත් තියෙනවා. ඉතිරි ටිකත් බාගන්න ඕන.
    TMNT & Thunder cats නම් එච්චර ආසාවක් තිබ්බේ නෑ.
     
    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    සාකියා :D.

    අපිට පොඩි කාලේ රුපවාහිනිය විතරයි පෙනුනෙ :( ​

    ඕවා ගියේ සිරස TV පටන් ගන්නත් කලින් ඉදං. අපිටත් හරියට පෙනුනේ නැහැ බං. ඇන්ටනාව කරකව කරකවා තිත් පිටින් තමා බැලුවේ ඔය ඔක්කොම. :D


    :love::love:

    g i joe beluwe nedda?

    මේ වගේ තමා ලාවට මතකයි. :love::love:

    X-Men :love:
    season 1 දැනටත් තියෙනවා. ඉතිරි ටිකත් බාගන්න ඕන.
    TMNT & Thunder cats නම් එච්චර ආසාවක් තිබ්බේ නෑ.

    ඉස්සර කඩ්ඩ තේරෙන්නෙත් නැහැ බං. ඒ උනාට cartoon නේ. කට අරගෙන බලනවා. :D

    Hilander
    Nim Nathi lowa :D
    :love: :love: :love:​

    වෙන මොනවා නැතත් ජාතික එකට වඩා සිරසේ හඬකැවීම් තමා සුපිරි.
    Highlander එකේ original එක ගියේ මතක විදිහට ඉස්සෙල්ලම MTV එකේ ද කොහේදෝ. Music එහෙම බලපන්කො. :love::love:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20769982 said:
    කෝ බං දොස්තර හොඳ හිත ? පිස්සු පූසා ? :rolleyes:

    හිටු හිටු දාන්නම්. :D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,878
    31,153
    113
    අම්මො මතකයි මචං තන්ඩර් කැට්ස් හයිලෑන්ඩර් ඇපල් ආදිපාදතුමා ඥානකථා මල්ලි වගේ කාටුන් බලලා අපි ගත්ත ආතල් වීරා ක්‍රිෂ්ණා වගේ ඉන්දියන් ජරාවල් බලලා අදකාලෙ පොඩිඋන්ට ගන්නව තියා හිතන්නත් බෑ මචං
     
    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අම්මො මතකයි මචං තන්ඩර් කැට්ස් හයිලෑන්ඩර් ඇපල් ආදිපාදතුමා ඥානකථා මල්ලි වගේ කාටුන් බලලා අපි ගත්ත ආතල් වීරා ක්‍රිෂ්ණා වගේ ඉන්දියන් ජරාවල් බලලා අදකාලෙ පොඩිඋන්ට ගන්නව තියා හිතන්නත් බෑ මචං

    ඉන්දියන් ලබ්බවල්. :angry:. වැඩක් නැහැ කතා කරලා.


    අඩෝ,,,, පට්ට පට පට...
    පොඩි කාලෙට ගියා අයිත්... :love::love::love::love:


    ++rep

    :D:D:D

    You must spread some Reputation around before giving it to keerthi.mac again.

    මගෙත් ඉවරයි බං හෙට දෙන්නම්. ;)

    :D:D:D
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඉස්සර චැනල් අයි එකෙත් ගියා කාටුන් සෙට් එකක් කවුද බැලුවෙ, ඒ කාලේ තේරුනෙ නෑ නිකන් බලන් හිටිය ආසාවට.

    Sherlock Hound

    sherlockhound.jpg


    Aladdin

    images


    Totally Spies!

    Totally_Spies_logo.jpg
    ​