කාටද මේ ප්‍රස්නේ තියෙන්නේ

aruna47

Well-known member
  • ielst aulak naha ban 6.5 academic :) thavama job karanne naha ban...:eek: rata yanna short cut ekak nadda ban wadiya money wiyadam nokara ?:sorry:

    නිව් සිලන්ඩ් වගෙ යන්න පුළුවන්. හැබැයි විස්තර තාම හම්බ උනේ නැහැ මට. PR එක ගන්න පුළුවන් හරියට work විසා වගේ ගියොත් අවුරුද්දෙන්.:yes:
     

    aruna47

    Well-known member
  • බින්දු;15240364 said:
    any recommendation ?? :D:D

    General & Academic
    95% Passing Rate
    Provides Quality Training
    IELTS Certified Instructor

    Free Modules and Listening CD
    Unlimited Mock Exams
    IELTS Registration Assistance
    Test-Taking Strategies

    3 1/1, Fernando Road, Wellawatte Colombo - 06,
    Tel: 0112-363632,
    Web: www.aictstudy.com, www.srilankait.com
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    නිව් සිලන්ඩ් වගෙ යන්න පුළුවන්. හැබැයි විස්තර තාම හම්බ උනේ නැහැ මට. PR එක ගන්න පුළුවන් හරියට work විසා වගේ ගියොත් අවුරුද්දෙන්.:yes:


    man hitan inne 3rd year eke yanna ban mage degree eken
    machan work visa ausy wage danna wada chora da ban
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    1,2 awl na, 3 try kare na , rata gihin karanna job ekak nathi nisa. job ekak tiyenawanan maath asi rata yanna :D
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    නිව් සිලන්ඩ් වගෙ යන්න පුළුවන්. හැබැයි විස්තර තාම හම්බ උනේ නැහැ මට. PR එක ගන්න පුළුවන් හරියට work විසා වගේ ගියොත් අවුරුද්දෙන්.:yes:
    new zealand yannath 1.5mn deposit + course fee 1.7mn penvanna one ban. ElaKiri eke Dharshana007 kiyala kollek kiwwe.:baffled:
     

    aruna47

    Well-known member
  • man hitan inne 3rd year eke yanna ban mage degree eken
    machan work visa ausy wage danna wada chora da ban

    කරන මගුලක් දැන්ම කරපන් මොකද වැඩි දවසක් නැහැ ලංකාවටත් australia වෙන් තහංචි වැටෙන්න. පේනවා නේ UK.:yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උබ හිතුවද මම ක්ලාස් දාලා කියලා. මේ දේ දැම්මේ. හුගක් උන් ඕලෙවල් ඒ ලෙවල් නිසා හරි ielts නිසා දුක් වෙනවා. ඉන්න ටිකේ සිංහලයෙක් ගොඩ දාන්න හදන්නේ. පර තම්බින්ට ගොඩ යන්න හොද නම්. අපේ සිංහල කොල්ලෝ ගොඩ ගියාම මොකෝ :cool:

    e wachana tika athi machan....
     

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    Hoda wadak machang :)

    ausy or NZ yanna system tikak kiyanna balanna , PR apply karanna system tikak kiyanna machang :)
     

    aruna47

    Well-known member
  • මට ලස්ස දහයක් දියන් සීයට දෙකේ පොලියට :(

    දෙක දෙන්න පුළුවන් පොලියට නෙම හැම දාටම :love:. 10 තමයි දෙන්න බැරි. 10ක් හොයා ගන්න උදව් කරන්න පුළුවන් :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දෙක දෙන්න පුළුවන් පොලියට නෙම හැම දාටම :love:. 10 තමයි දෙන්න බැරි. 10ක් හොයා ගන්න උදව් කරන්න පුළුවන් :yes:

    මුන් මහ කැ@ මිනිස්සු යකෝ
    avatar330471_25.gif

    මේ සී දෙවි මූන දිහා බලං බෑ කිව්ව නෙ කැ@යා
    2.gif
     

    aruna47

    Well-known member
  • AL aul..asai rata yanna..:D

    අන්න ඔය ආශාව තමයි මම අහන්නේ මේ හැම එකාගෙන්ම. හරි උත්තර නැහැ. මොකද මචන් සල්ලි තියලත් රට යා ගන්න බැරි උන්ට මේක වැඩක් නැහැ. නැති උන්ටයි මේ උදව් කරන්න හදන්නේ :yes: