බුද්ධ්මත්කම අනුලෝමව සමානුපාතිකයි මනුස්සකම
බුදුහාමුදුරුවො උනත් බුද්ධිමතා, උගතා, උසස් කුල ඇත්තා ලෙස හදුන්වා ඇත්තේ මනුස්සකම් ඇති අයට !
පුන්චි උනත් පට්ට කතාවක් Rep+

හරි හරි බන්.. මම කිව්වෙ තවත් එක possibility එකක්.. තවත් විය හැකි දෙයක්.. මමත් ඉස්කොලෙන් අයින් වෙලා මුලින්ම කලේ ත්‍රීවීල් රස්සාව තමා.. හැබැයි වෙන මුකුත් නැතු කමට නෙමෙයි, උගත්කම නැති හින්දත් නෙමෙයි.. ලන්කාවෙ ප්‍රශ්නෙ ඔක තමා මචන්.. උබේ කතාව හරි.. මිනිස්සු මනින්නෙ රස්සාවෙන්, යන වාහනෙන්, අදින ඇදුමෙන්.. ඒක වැරදියි.. ඔනා තරම් ත්‍රීවීල් බුවාලා ඉන්නවා මනුස්සකම පිරුන. ඒ වගේම කීප දෙනෙක් ඉන්නවා චාට‍්ර, ඉතින් මිනිස්සු කතා වෙන්නෙ අර චාටර් එකා ගැන විතරයි.. ඒත් දොස්තරලා 100ක් ගැනු දූශනය කලත් ඩොකා ඩොකාමයි.. ඒ පිලිගැනීම වෙනස් වෙනෙ නැ.. ඒක තමා අවුල.. විබාග පාස් කරපු තරමින්ම උගතෙක් බිහිවෙන්නෙ නැ මචන්.. එහෙමනම් අයින්ස්ටයින් කියලා පොරකුත්, නිව්ටන් කියලා එකෙකුත් ලොකෙ ඉන්න විදියකුත් නැනෙ.. අපේ රටේ කවදාහරි දවසක් එයි ඩොකාටත්, කම්කරුවටත්, ත්‍රිවීල් මල්ලිටත් එකට පබ් එකක ඉදන් බියර් වීදුරුවක් ගහලා කතා කරන්න පුලුවන් දවසක්.. එදාට ඔය තනතුරු වලට වඩා මනුස්සයා කරන රස්සාවට තැනක් එයි..රිදිලා™;15098475 said:ඔය සහෝදරයගේ username ඒක දැන්නහම් හිතන විදිය පේනවා..Screw mind එකක් වගේ තියෙන්නේ.
.. ඔය සහෝදරයට රිදුනේ නැතැයි
නැත්තං ඇයි අර වගේ කතාවක්ත්‍රී රෝද රථ රියදුරාට කියන්න හිතුනේ.
.කෙසේ වෙතත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරමි.
..
එහෙම එන්න තව කල් යයි නේ.......අපේ රටේ කවදාහරි දවසක් එයි ඩොකාටත්, කම්කරුවටත්, ත්‍රිවීල් මල්ලිටත් එකට පබ් එකක ඉදන් බියර් වීදුරුවක් ගහලා කතා කරන්න පුලුවන් දවසක්.. එදාට ඔය තනතුරු වලට වඩා මනුස්සයා කරන රස්සාවට තැනක් එයි..

හරි හරි බන්.. මම කිව්වෙ තවත් එක possibility එකක්.. තවත් විය හැකි දෙයක්.. මමත් ඉස්කොලෙන් අයින් වෙලා මුලින්ම කලේ ත්‍රීවීල් රස්සාව තමා.. හැබැයි වෙන මුකුත් නැතු කමට නෙමෙයි, උගත්කම නැති හින්දත් නෙමෙයි.. ලන්කාවෙ ප්‍රශ්නෙ ඔක තමා මචන්.. උබේ කතාව හරි.. මිනිස්සු මනින්නෙ රස්සාවෙන්, යන වාහනෙන්, අදින ඇදුමෙන්.. ඒක වැරදියි.. ඔනා තරම් ත්‍රීවීල් බුවාලා ඉන්නවා මනුස්සකම පිරුන. ඒ වගේම කීප දෙනෙක් ඉන්නවා චාට‍්ර, ඉතින් මිනිස්සු කතා වෙන්නෙ අර චාටර් එකා ගැන විතරයි.. ඒත් දොස්තරලා 100ක් ගැනු දූශනය කලත් ඩොකා ඩොකාමයි.. ඒ පිලිගැනීම වෙනස් වෙනෙ නැ.. ඒක තමා අවුල.. විබාග පාස් කරපු තරමින්ම උගතෙක් බිහිවෙන්නෙ නැ මචන්.. එහෙමනම් අයින්ස්ටයින් කියලා පොරකුත්, නිව්ටන් කියලා එකෙකුත් ලොකෙ ඉන්න විදියකුත් නැනෙ.. අපේ රටේ කවදාහරි දවසක් එයි ඩොකාටත්, කම්කරුවටත්, ත්‍රිවීල් මල්ලිටත් එකට පබ් එකක ඉදන් බියර් වීදුරුවක් ගහලා කතා කරන්න පුලුවන් දවසක්.. එදාට ඔය තනතුරු වලට වඩා මනුස්සයා කරන රස්සාවට තැනක් එයි..
. අපේ රටේ කවදාහරි දවසක් එයි ඩොකාටත්, කම්කරුවටත්, ත්‍රිවීල් මල්ලිටත් එකට පබ් එකක ඉදන් බියර් වීදුරුවක් ගහලා කතා කරන්න පුලුවන් දවසක්



එහෙම එන්න තව කල් යයි නේ.......
එතකං උඹයි, රිදුනා සහ මම ගසමුද බියර් එකක් සෙට් වෙලා වෙලාවක..................![]()

අන්න එකනෙ කියන්නෙ

රිදිලා™;15098297 said:ඕකා දන්න මනුස්ස කම..ඒකනේ අර කීලොගර් බෙදලා දෙන්නේ![]()
අහුවෙයන් කො තොගෙ රියල් account එක කවද හරි බලු බැල්ලියො 


මේකට නම් රිදෙයි වගේ............![]()

යකෝ කොහෙන් ගියත් හැම එකාම මටමනෙ යකෝ අරින්න එන්නෙ.. 

අන්න රිදිලා ඒ පාර නම්..................යකෝ කොහෙන් ගියත් හැම එකාම මටමනෙ යකෝ අරින්න එන්නෙ..
![]()






අන්න රිදිලා ඒ පාර නම්..................![]()

අහුවෙයන් කො තොගෙ රියල් account එක කවද හරි බලු බැල්ලියො
![]()

උබ අලුත් මොනවාත් කරෙ නැද්ද?රිදිල රිදිල දැන් හිරි වැටිල සහෝ.. දැනෙන්නෙ නෑ![]()

ගහමු බන්.. මේ සමාජීය ප්‍රශ්න කතා කරන්නනම් එක වීදුරුවක් මදි වෙයි..එහෙම එන්න තව කල් යයි නේ.......
එතකං උඹයි, රිදුනා සහ මම ගසමුද බියර් එකක් සෙට් වෙලා වෙලාවක..................![]()
