කාටද රිදුනේ... එන්න බලන්න

Jun 3, 2013
659
59
0
බුද්ධ්මත්කම අනුලෝමව සමානුපාතිකයි මනුස්සකම

බුදුහාමුදුරුවො උනත් බුද්ධිමතා, උගතා, උසස් කුල ඇත්තා ලෙස හදුන්වා ඇත්තේ මනුස්සකම් ඇති අයට !

පුන්චි උනත් පට්ට කතාවක් Rep+​

අන්න ඒක තමයි මමත් මේ කියන්න හැදුවේ..අපි උගත්තු කියන්නේ එක පැත්තකින් ඉදිරියට ගියපු අයට විතරයි..ඒත් මනුස්සකමින් පිරිච්ච කෙනෙක්ට ඇයි අපි උගතා කියන්නේ නැත්තේ..එයා සාරධර්ම ප්‍රතිමාණ වලින් පිරිලා හිටියත්...:dull:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රිදිලා™;15098475 said:
    ඔය සහෝදරයගේ username ඒක දැන්නහම් හිතන විදිය පේනවා.:rofl:.Screw mind එකක් වගේ තියෙන්නේ.:P.. ඔය සහෝදරයට රිදුනේ නැතැයි :rofl: නැත්තං ඇයි අර වගේ කතාවක්ත්‍රී රෝද රථ රියදුරාට කියන්න හිතුනේ.:rofl:.කෙසේ‍ වෙතත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරමි.;)..
    හරි හරි බන්.. මම කිව්වෙ තවත් එක possibility එකක්.. තවත් විය හැකි දෙයක්.. මමත් ඉස්කොලෙන් අයින් වෙලා මුලින්ම කලේ ත්‍රීවීල් රස්සාව තමා.. හැබැයි වෙන මුකුත් නැතු කමට නෙමෙයි, උගත්කම නැති හින්දත් නෙමෙයි.. ලන්කාවෙ ප්‍රශ්නෙ ඔක තමා මචන්.. උබේ කතාව හරි.. මිනිස්සු මනින්නෙ රස්සාවෙන්, යන වාහනෙන්, අදින ඇදුමෙන්.. ඒක වැරදියි.. ඔනා තරම් ත්‍රීවීල් බුවාලා ඉන්නවා මනුස්සකම පිරුන. ඒ වගේම කීප දෙනෙක් ඉන්නවා චාට‍්ර, ඉතින් මිනිස්සු කතා වෙන්නෙ අර චාටර් එකා ගැන විතරයි.. ඒත් දොස්තරලා 100ක් ගැනු දූශනය කලත් ඩොකා ඩොකාමයි.. ඒ පිලිගැනීම වෙනස් වෙනෙ නැ.. ඒක තමා අවුල.. විබාග පාස් කරපු තරමින්ම උගතෙක් බිහිවෙන්නෙ නැ මචන්.. එහෙමනම් අයින්ස්ටයින් කියලා පොරකුත්, නිව්ටන් කියලා එකෙකුත් ලොකෙ ඉන්න විදියකුත් නැනෙ.. අපේ රටේ කවදාහරි දවසක් එයි ඩොකාටත්, කම්කරුවටත්, ත්‍රිවීල් මල්ලිටත් එකට පබ් එකක ඉදන් බියර් වීදුරුවක් ගහලා කතා කරන්න පුලුවන් දවසක්.. එදාට ඔය තනතුරු වලට වඩා මනුස්සයා කරන රස්සාවට තැනක් එයි..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,501
    113
    Bevery Hills-90210
    `උබලා ලංකාවේ පාරේ කොහොහරි යනකොට හැප්පුනොත් එහෙම ඒ බුද්ධිමතා තමයි බැණ බැණ හරි හොස්පිටල් අරන් යන්නෙත්....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ රටේ කවදාහරි දවසක් එයි ඩොකාටත්, කම්කරුවටත්, ත්‍රිවීල් මල්ලිටත් එකට පබ් එකක ඉදන් බියර් වීදුරුවක් ගහලා කතා කරන්න පුලුවන් දවසක්.. එදාට ඔය තනතුරු වලට වඩා මනුස්සයා කරන රස්සාවට තැනක් එයි..
    එහෙම එන්න තව කල් යයි නේ.......
    එතකං උඹයි, රිදුනා සහ මම ගසමුද බියර් එකක් සෙට් වෙලා වෙලාවක..................:D
     
    Jun 3, 2013
    659
    59
    0
    හරි හරි බන්.. මම කිව්වෙ තවත් එක possibility එකක්.. තවත් විය හැකි දෙයක්.. මමත් ඉස්කොලෙන් අයින් වෙලා මුලින්ම කලේ ත්‍රීවීල් රස්සාව තමා.. හැබැයි වෙන මුකුත් නැතු කමට නෙමෙයි, උගත්කම නැති හින්දත් නෙමෙයි.. ලන්කාවෙ ප්‍රශ්නෙ ඔක තමා මචන්.. උබේ කතාව හරි.. මිනිස්සු මනින්නෙ රස්සාවෙන්, යන වාහනෙන්, අදින ඇදුමෙන්.. ඒක වැරදියි.. ඔනා තරම් ත්‍රීවීල් බුවාලා ඉන්නවා මනුස්සකම පිරුන. ඒ වගේම කීප දෙනෙක් ඉන්නවා චාට‍්ර, ඉතින් මිනිස්සු කතා වෙන්නෙ අර චාටර් එකා ගැන විතරයි.. ඒත් දොස්තරලා 100ක් ගැනු දූශනය කලත් ඩොකා ඩොකාමයි.. ඒ පිලිගැනීම වෙනස් වෙනෙ නැ.. ඒක තමා අවුල.. විබාග පාස් කරපු තරමින්ම උගතෙක් බිහිවෙන්නෙ නැ මචන්.. එහෙමනම් අයින්ස්ටයින් කියලා පොරකුත්, නිව්ටන් කියලා එකෙකුත් ලොකෙ ඉන්න විදියකුත් නැනෙ.. අපේ රටේ කවදාහරි දවසක් එයි ඩොකාටත්, කම්කරුවටත්, ත්‍රිවීල් මල්ලිටත් එකට පබ් එකක ඉදන් බියර් වීදුරුවක් ගහලා කතා කරන්න පුලුවන් දවසක්.. එදාට ඔය තනතුරු වලට වඩා මනුස්සයා කරන රස්සාවට තැනක් එයි..

    . අපේ රටේ කවදාහරි දවසක් එයි ඩොකාටත්, කම්කරුවටත්, ත්‍රිවීල් මල්ලිටත් එකට පබ් එකක ඉදන් බියර් වීදුරුවක් ගහලා කතා කරන්න පුලුවන් දවසක්

    මම අහපු හොඳම කතාවක් සහෝ......ඇත්තටම සන්තෝෂයි :love::love:
    අපේ රටේ තනතුරු වල ලොකු පොඩි භේදේ මනින විදිය හරිම අන්තිමයි....:baffled:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    දැනුම පසුපස යන අයට සාරධර්ම මගහැරෙනවා.. ඒකයි ගොඩක් වෙලාවට ඉරිදා දහම් පාසැලට එහෙම යන එක හොදයි කියන්නේ.. :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනික් කාරනාව තමා මචන් මේක දකිද්දි මට මතක් උනේ.. ඔය පෙට්‍රල් ශෙඩ් වල තෙල් ගහල කොල්ලො ගැන.. සමහර ලොකුයි කියලා හිතාගන්න පොරවල් වීදුරුව ඇරලා සල්ලි දික් කරලා තෙල් ටික ගහනකන් බලන් ඉන්නවා.. මට නම් පුදුම කලකිරීමක් ඇතිවෙන්නෙ ඔක දැක්කම.. මම කවදාවත් කරලත් නැ කරන්නෙත් නැ, කොච්චර හදිස්සි උනත්, වාහනේ මගේනම්, යන්නෙත් මගෙ ගමනක් නම් ඇයි මට ඔනා තෙල් ටික ගහගන්න මට නැගිටල එන්න බැරි.. සමහර කොල්ලො පව්, එහෙම වාහනේ ඇතුලෙම ඉදන් තෙල් ඉල්ලන උන්ව හෙන ලොකුවට සලකනවා ලොකු මහත්තයෙක් කියලා.. අපි මිනිස්සුන්ට එහෙම සලකන්න නරකයි, හැමොම දොස්තරලා ඉන්ජිනේරුවො උනොත්, මොකාද හදිස්සියකට පොල් ගහකට නගින්නෙ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අන්න එකනෙ කියන්නෙ
    :cool:

    රිදිලා™;15098297 said:
    ඕකා දන්න මනුස්ස කම..ඒකනේ අර කීලොගර් බෙදලා දෙන්නේ :dull:

    :oo: අහුවෙයන් කො තොගෙ රියල් account එක කවද හරි බලු බැල්ලියො :oo:

    :frown::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රිදිල රිදිල දැන් හිරි වැටිල සහෝ.. දැනෙන්නෙ නෑ :dull:
    2.gif
    මහා කැ@ මිනිස්සු බන් මුං
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ආ මිසිස්‌ රිදිල ඔය කතාව මේ විදියටත් අහගනින්..
    අර ත්‍රීවීල් කාරය හෙන වනචරයෙක්.. ඔය මැඩම් ට දවස ගානෙ පෙර පෙර ඉන්නෙ.. ඉතිං මූට කුරුල්ල පාට් එකට තමා ඕක ඔහොම වැඩක් කලේ.. එතෝට අර දොස්තර.. ලොකු දොස්තර හිටපු නැති නිසා පොඩි දොස්තර තමා එදා ඉදල තියෙන්නෙ.. ඉතිං ඒ දොස්තරට සල්ලි ගන්නෙ නැතුව බේත් දෙන්න බෑ නෙ.. ලොක්ක බනිනවා..

    කොහොමද ඒක :cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම එන්න තව කල් යයි නේ.......
    එතකං උඹයි, රිදුනා සහ මම ගසමුද බියර් එකක් සෙට් වෙලා වෙලාවක..................:D
    ගහමු බන්.. මේ සමාජීය ප්‍රශ්න කතා කරන්නනම් එක වීදුරුවක් මදි වෙයි.. :yes: