කාටවත්කියන්නඑපා

Oct 20, 2011
208
83
0
කාටවත්කියන්නඑපා

මචං මේක කාටවත් කියන්න එපා ... ​මම උඹලට කියන්නේ මෙක රහසක් විදියට තියා ගන්න හරිද...


මට හැරීගේ මැජික් කොස්ස හම්බුණා....

ඈත්තමයි... මගේ ගෑණි පල්ල (ඒ වුනාට මම තවම බැදල නෑනේ )

මෙන්න බලපං බොරැනං මේ තියෙන්නේ ....

Harry+Potter.jpg



අනේ මචංලා කාටවත් කියන්න එපා හොදේ ... තවම මම රවුමයි ගියේ... මේකට සෙට් එකක් හයි කරගන්න තියෙනවා සිංදු අහන්න
...
උඹලටත් රවුමක් යන්න දෙන්නං කාටවත් කියන්න එපා හොදේා


:lol::lol::lol::lol::lol::lol:



 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සෙට් එක හයි කරල කියපං. මතක ඇතුව usb ගහන්න පුලුවන් එකක් හයි කරපං.
     
    Oct 20, 2011
    208
    83
    0
    මම කිව්ව හැරීට මචං හැරී මම උෂට ඔත​නට එන්න ගොඩාක් උදව් කරල තියෙනවා. එක නිසා මට උදව්වක් වශයෙන් මැජික් කොස්ස දීපං බං කියල... දුන්න බං පොර වැඩේ

    කියන්නේ මෙකේ යනකොට ඩුවෙල් ඒ.සී. ඩබල් ෂීට් නේ බං


     

    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    ammooooo himin yanna...set ekak hikaragathtata kamak nahe..thiyana ewa parissam karagena...:cool: