පලවෙනි දේ මේක සිරසේ ස්ක්රිප්ට් එකක් කියන්න ආයේ දෙපාරක් හිතන්න ඕනේ නෑ. ඒ ලමයාගේ ෆේස්බුක් පිටුවට ගිහින් පොඩ්ඩක් පරණ පෝස්ට් බෑලුවම පේනවා ෆන් පෝස්ට් ලව් පෝස්ට් ෂෙයා කර කර හිටපු කෙනෙක් කියන එක.
දෙවෙනි එක කෑලෑ කපන්නේ නෑ කියලා කියන්න බෑ. මේ රජය යටතේ බුද්ධි අන්ශ ඉතා හොදින් ක්රියාත්මක වෙනවා. ඉතින් මේ රජයට පුලුවන් ඔය සිරස දාන නිව්ස් බොරු නම් ඒ වෙනුවෙන් ක්රියාත්මක වෙන්න. අවන්කවම පරිසරය රකින්න වුවමනාවක් මේ අයට නෑ. එයාලගේ හිතවතුන් රක්ෂිත අල්ලනවා විනාශ කරනවා.
ඉතින් පරිසරය රකින්න ඕනේ කියලා හිතන හෑමෝම ස්ක්රිප්ට් එකක් කියලා දෑන දෑන වුනත් සිරසේ මේ වෑඩ අනුමත කරන තත්වෙට දෑන් ඈවිත්