කාටවත් ගානක් නෑ.. සිංහරාජය කපනවා සර්..!

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පලවෙනි දේ මේක සිරසේ ස්ක්‍රිප්ට් එකක් කියන්න ආයේ දෙපාරක් හිතන්න ඕනේ නෑ. ඒ ලමයාගේ ෆේස්බුක් පිටුවට ගිහින් පොඩ්ඩක් පරණ පෝස්ට් බෑලුවම පේනවා ෆන් පෝස්ට් ලව් පෝස්ට් ෂෙයා කර කර හිටපු කෙනෙක් කියන එක.

    දෙවෙනි එක කෑලෑ කපන්නේ නෑ කියලා කියන්න බෑ. මේ රජය යටතේ බුද්ධි අන්ශ ඉතා හොදින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ රජයට පුලුවන් ඔය සිරස දාන නිව්ස් බොරු නම් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. අවන්කවම පරිසරය රකින්න වුවමනාවක් මේ අයට නෑ. එයාලගේ හිතවතුන් රක්ෂිත අල්ලනවා විනාශ කරනවා.

    ඉතින් පරිසරය රකින්න ඕනේ කියලා හිතන හෑමෝම ස්ක්‍රිප්ට් එකක් කියලා දෑන දෑන වුනත් සිරසේ මේ වෑඩ අනුමත කරන තත්වෙට දෑන් ඈවිත්
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43

    script storya attha ho boru unath , kalleta gema danna ekanam aththa vage ....
     
    • Like
    Reactions: malakadss

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    Do not believe everything going on in the mainstream media. This is scripted if you cannot understand that I feel sorry about you.
    This is a script there is no argument about that.
    But it doesn't mean what she's saying isn't true.
    Get your head out of your asshole first, then we can talk about which is which.

    159963828_124215519657993_3409754266049921518_n.jpg

    159420175_3566725753436970_1829754299006107059_o.jpg
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    අවුලක් නෑ මල්ලි ජනපති අයිය අගමැති පුතා ක්‍රීඩා ඇමැති ලොකු අයියත් මොකද්ද මන්ද ඇමැති.
    ඉතින් රටම පුල් සොමියේ දුවන්නේ :love2:
    basil malaya wenda janapathi, denna inna unta aba saranai...:lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!