කාටවත් ගානක් නෑ.. සිංහරාජය කපනවා සර්..!

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    එකයි මම කියන්නෙ එලි කරන්නෙ රක්ශිතය නම් ඇයි හරි විදියකට නවත්තන්න උත්සාහයක් ගන්නෙ නැත්තෙ???
    තැන් තැන් වල එක එකා දම්මල කෙඳිරි ගාන එකේ තේරුම මොකක්ද???
    රජෙක් රට කරද්දී
    රජාගේ නීතියටයි වැඩ සිද්ද වෙන්නේ .
    අල්ලපු ගෙදර එකා ගෑනිව උස්සන් ගියොත්
    නීතියේ සරණ පතන්න පුළුවන් .
    එත් රජා ගෑනිව උස්සන් ගියොත්
    ගතු කියන්න රජවාසලට ගියා කියල ප්‍රතිපලයක් නැහැ .
    ජිවිතේ කෙටිවෙන එකයි වෙන්නේ .
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොනාඋනත් සිරසේ ලක්ෂපති Facebook Page එක කරන සෙට් එකව සෑර්ගෙ Page එක බලාගන්න දැම්මා නම් යන යන හැමතැනම අඩ අඩා කියන්න ඔනි වෙන්නෑ
    "අනෙහ් මං ෆේල් නෑහ්" කියලා :rolleyes:
     
    • Like
    Reactions: Solo Rider

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    351
    63
    Sri Lanka
    "සිංහරාජ මායිමේ ඉදලා කිලෝමීටර් 7ක් ඈතට වෙනකම් රෙසර්වේෂන්ස් ඉඩම්.
    රෙසර්වේෂන්ස් ඉවර වෙලා කිලෝමීටර් හයක් ඈතින් පුද්ගලික ඉඩම් කොටසේ මේ ඉඩම තියෙන්නේ..
    සිංහරාජයට හෝ සිංහරාජය ආරක්ෂා කිරීමට වෙන් කළ රෙසර්වේෂන්ස් ඉඩම් කොටස් වලට මේ කොටස අයිති නැහැ.
    මේ අවට ඉඩම් සියල්ලම 100%ක් පුද්ගලික සින්නක්කර ඔප්පු. ඔප්පු වල ඉතිහාසය වසර තිහකටත් එහා.
    ඔය ඉඩම දෙපැත්තෙම ඉඩම් වල ගෙවල්, හෝටල් සහ වෙළදසැල් තියෙන්නේ.. ඒවත් පුද්ගලික ඉඩම්, රූපවාහිනියට පැමිණි තරුණියගේ නිවසත් තියෙනවා එතනම..
    මේ ඉඩමේ පමණක් ඉදිකිරීම් බලෙන් නතර කරන්න නෛතික හැකියාවක් නෑ. එහෙම කරලා ඉඩම් හිමිකරුවො නඩු දැම්මොත් කෝටි ගානක වන්දියකුත් ගෙවන්න වේවි,
    අවශ්‍ය නම් එම සීමාවේ පුද්ගලිම ඉඩම් සියල්ල වන්දිගෙවා රජයට පවරා ගැනීමක් ගැන සළකා බැලිය හැකියි. නමුත් ඒ සඳහා වැයවෙන මුදල එක්ක බැලුවිට සිංහරාජයට හිමි වන වාසියක් නෑ. මන්ද මේ ඉඩම් සිංහරාජයෙන් කිලෝමිටර් 13ක් දුරින් තියෙන්නේ..
    - රත්නපුර අඩවි වන නිළධාරී -

    ඇත්ත එළියට එද්දි බොරුව සමාජගත වෙලා ඉවරයි. ඕක ඇත්ත උනත් ඕක පිළිගන්න කැමති නෑ මොකෙක්වත්.
    😑
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය කපනව කපනව කියන ඒවගෙ පොටෝ විඩියෝ එහෙම නැතුව ඇති මම හිතන්නෙ ලොල්
     
    • Like
    Reactions: Solo Rider

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    351
    63
    Sri Lanka
    සිරස නාට්‍යයට මාතෘකාව වූ පුද්ගලික ඉඩමේ ඔප්පුව.. ඉදිකිරීම් සඳහාද අනුමැතිය ලැබී ඇති අයුරු. වසර හැත්තෑවක් පැරණි සින්නක්කර ඔප්පු. සිංහරාජයට හේත්තු කිරීමට උත්සාහ කළේ අල්ලපු ඉඩමේ ජීවත් වන තරුණිය ය.

    160442901_915155482643027_2470390613787999189_n.jpg

    159044916_915155512643024_2289098169210826043_n.jpg

    159535829_915155539309688_1617444966536523081_n.jpg

    158516188_915155575976351_3170569705530513579_n.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සිරස නාට්‍යයට මාතෘකාව වූ පුද්ගලික ඉඩමේ ඔප්පුව.. ඉදිකිරීම් සඳහාද අනුමැතිය ලැබී ඇති අයුරු. වසර හැත්තෑවක් පැරණි සින්නක්කර ඔප්පු. සිංහරාජයට හේත්තු කිරීමට උත්සාහ කළේ අල්ලපු ඉඩමේ ජීවත් වන තරුණිය ය.

    mokakda me seen eka?.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිරස නාට්‍යයට මාතෘකාව වූ පුද්ගලික ඉඩමේ ඔප්පුව.. ඉදිකිරීම් සඳහාද අනුමැතිය ලැබී ඇති අයුරු. වසර හැත්තෑවක් පැරණි සින්නක්කර ඔප්පු. සිංහරාජයට හේත්තු කිරීමට උත්සාහ කළේ අල්ලපු ඉඩමේ ජීවත් වන තරුණිය ය.

    යකෝ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා. යකෝ සිරසෙන් කිව්වද අහවල් ඉඩම කියලා. සක්කිලි කුණු බයියෝ මෙහෙමත් වහලුන්ද.​

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    351
    63
    Sri Lanka

    යකෝ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා. යකෝ සිරසෙන් කිව්වද අහවල් ඉඩම කියලා. සක්කිලි කුණු බයියෝ මෙහෙමත් වහලුන්ද.​

    කෙලපු බොරුව අතේ මාට්ටු වෙලා තියෙද්දී ආයෙත් ඒ බොරුව ගෙනියන්න බෑ කියලා හිතෙනකොට හිත රිදෙනවා නේද? ගනන් ගන්න එපා. තව ටික දවසකින් ඔ්ක අමතක වෙලා යාවි. ඔය විදියට තරහා ගන්න එපා පුතා. මොකද එක පාරටම මොකක් හරි හිරවෙලා ලෝකෙන්ම චුත වෙලා යන්න වුනොත් ඒකෙත් පාඩුව අර ටැලිපොන් කබ්බට හරි ජෙප්පන්ට හරිනේ. :lol::lol::lol::lol::lol:

    mokakda me seen eka?.
    ටැලිෆෝන් කබ්බාගේ අනුගාමිකයෙක් අල්ලපු වත්තේ එකාත් එක්ක තියෙන අවුලක් රටේ තියෙන ප්‍රසිද්ධ මාධ්‍යකට ගෙනත් අතෑරියා. පැය විසිහතරක් යන්න කලින් ඒ ගෑනිගේ වැට මායිමේ සීන් එක මිනිස්සුන්ට මාට්ටු වුනා. අන්න ඒ ඉඩමේ විස්තරේ බන්. :lol:

    ඔ්කට අද දවල් ඉදලා ටැලිෆෝන් කබ්බාගේ එවුන් ටික භූමිතෙල් ගහපු ගැරඩි වගේ වෙලා ඉන්නේ. යන යන තැන බුරාගෙන පනිනවා. ඔය උඩ ඉන්නෙත් එහෙම එකෙක්. :lol::lol:
    :lol:
    ------ Post added on Mar 14, 2021 at 11:43 PM
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ithin me kella athulu ona kenekuta puluwan thaman inna gedara kadala dala sampurna idame ma gas hitawanna

    api den inna thenuth kalekata issara kelewal wenna ethi
    lankawe 1800 ganan wala meeta wada godaka kelawal thiyenna ethi,

    eka enna ennama adu wenawa

    2300 wage wenakota eka gahakwath nethi wennath puluwna
     
    lol sirasa karoth karanne oya wage gu wadak thamai lankawe thiyana guma channel eka une ekai kalayak

    uwa ganan ganna epa eya BDSM man ge media unit eke account ekak danna eun danawa u gana u oya karanne uge job eka 2015 wala chanden passe in active wela aya parak me langadi thamai active une. :rofl: :rofl: :rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    සිරස නාට්‍යයට මාතෘකාව වූ පුද්ගලික ඉඩමේ ඔප්පුව.. ඉදිකිරීම් සඳහාද අනුමැතිය ලැබී ඇති අයුරු. වසර හැත්තෑවක් පැරණි සින්නක්කර ඔප්පු. සිංහරාජයට හේත්තු කිරීමට උත්සාහ කළේ අල්ලපු ඉඩමේ ජීවත් වන තරුණිය ය.

    හායි ෆ්‍රෙන් .
    මේවගෙන් බහුතරය රාජ්‍ය අනුග්‍රහය මත සිදුවෙන්නේ .
    විදායක ජනදිපතිට ඔප්පුවක් හදාගන්න බැරිනං වැඩකුත් නැහැ .
    මේවගේ දේවල් වලට හොදයි කියන්න එපා .
    දේශපාලන මතේ නිසා හැමදේම හරි කියන්න එපා .
    මේ ආණ්ඩුවෙන් කිසිම කාලෙක නොවුන විදියට රක්ෂිත එළිකරනවා .
    මිනිස්සු මේක ගණන් නොගෙන ඉන්නකන් මුළු රටම කාන්තාරයක් කරලා
    මෙයාල නවතින්නේ .

    160917411_131252458923770_7180028768722187088_n.jpg

    ithin me kella athulu ona kenekuta puluwan thaman inna gedara kadala dala sampurna idame ma gas hitawanna

    api den inna thenuth kalekata issara kelewal wenna ethi
    lankawe 1800 ganan wala meeta wada godaka kelawal thiyenna ethi,

    eka enna ennama adu wenawa

    2300 wage wenakota eka gahakwath nethi wennath puluwna
    මචං උබවගේ පුත්තු දහදෙනෙක් හිටියනම්
    මේරට ඇමෙරිකාව වගේ දියුණු රටක් වෙන එක
    කිසිම ජගතෙක්ට නවත්තන්න බැහැ . :love:
    ------ Post added on Mar 15, 2021 at 7:36 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරස නාට්‍යයට මාතෘකාව වූ පුද්ගලික ඉඩමේ ඔප්පුව.. ඉදිකිරීම් සඳහාද අනුමැතිය ලැබී ඇති අයුරු. වසර හැත්තෑවක් පැරණි සින්නක්කර ඔප්පු. සිංහරාජයට හේත්තු කිරීමට උත්සාහ කළේ අල්ලපු ඉඩමේ ජීවත් වන තරුණිය ය.

    ලක්ෂ 6 කට මේ වගේ ඉඩමක් හොයල දියන්කො මටත්
     
    • Like
    Reactions: Solo Rider

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    හායි ෆ්‍රෙන් .
    මේවගෙන් බහුතරය රාජ්‍ය අනුග්‍රහය මත සිදුවෙන්නේ .
    විදායක ජනදිපතිට ඔප්පුවක් හදාගන්න බැරිනං වැඩකුත් නැහැ .
    මේවගේ දේවල් වලට හොදයි කියන්න එපා .
    දේශපාලන මතේ නිසා හැමදේම හරි කියන්න එපා .
    මේ ආණ්ඩුවෙන් කිසිම කාලෙක නොවුන විදියට රක්ෂිත එළිකරනවා .
    මිනිස්සු මේක ගණන් නොගෙන ඉන්නකන් මුළු රටම කාන්තාරයක් කරලා
    මෙයාල නවතින්නේ .

    View attachment 116367

    මචං උබවගේ පුත්තු දහදෙනෙක් හිටියනම්
    මේරට ඇමෙරිකාව වගේ දියුණු රටක් වෙන එක
    කිසිම ජගතෙක්ට නවත්තන්න බැහැ . :love:
    ------ Post added on Mar 15, 2021 at 7:36 AM
    WTF bro ochchara hagim bara modayek wenna epa. Ehema oppu hadala naha. Ape gamath oya patte.
     
    • Like
    Reactions: Solo Rider