කාටවත් දිනන්න බෑ 🥲😨

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මාර කේස් එක බන් එකෙක්ටවත් 50% නෑ. බලපන්කෝ වැඩේ. සජියයි අනුරයයි ගේම. දෙවනි මනාපේ බලන්න වෙනවා.

    ගෝටා ගත්තු ජන්දවලින් 50%- 70% අතර ප්‍රමාණයක් මේ පාර එක එක දිස්ත්‍රික්ක වලින් අනුරට යනවා. ගෝටාගේ 20% කෙලින්ම නාමල්ට යනවා කියලා හිතුවා. ඉතුරු ගාන සජිත්ට 70% රනල්ට 30% යයි කියලා හිතුවා. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට වෙනස් වෙනවා precentage එක. ගියපාර 83% ජන්දේ දාලා තියනවා මේපාර 87% වගේ වෙයි කියලා හිතුවා. වැඩි වෙලා තියෙන්නෙ පොඩි ගානයි අලුත් ජන්ද 2020 නාමලේකනේ තාම යූස් කරන්නේ.

    IMG_5357.jpeg

    අනුර - 37%
    සජිත් - 35%
    නාමල් - 10.5%
    රනිල් - 8.5%
    වෙනත් - 9%
     
    Last edited:

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    @Lovtus ☹️

    මේක ෆේක් නේද?

    මේක කීයටවත් වෙන්න බෑ..නාමල් 3- 4% රනිල් 10-15 %

    Meka fake
    Oka wenne na

    රනිලුයි නාමළුයි පුතානොයි එකතු උනොත් පුළුවන්...
    තාම පරක්කු නෑ

    හිටපන් මමත් එකක් හදලා ලීක් කරනවා 😎
    වෙන්න බැරි මොකක්ද?? ලංකාවෙ ජන්ද තියෙන්නෙ ඔය ටික තමා. අනුරට කියන තරම් ජන්ද එන්නේ සිංහල ජන්ද ඔය මන් හදපු විදියට ගියපාර ගෝටගෙ ජන්ද ටික බෙදෙන්නේ වැඩි හරියක් අනුරට. සජිත්ගේ ජන්ද ටිකක් රනිල්ට කැඩුනට ගෝටගේ ජන්ද ටිකෙන් තව පොඩ්ඩක් එනවා ඔය වගේ..

    you had me until.
    නාමල් - 10.5%

    :LOL:
    District wise බලන්න මල්ලී.. ගෝටගේ ගියපාර ජන්ද වලින් 20% නාමල්ට එනවා.
    ------ Post added on Sep 11, 2024 at 8:02 PM
     
    • Like
    Reactions: sachith19920726

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මාර කේස් එක බන් එකෙක්ටවත් 50% නෑ. බලපන්කෝ වැඩේ. සජියයි අනුරයයි ගේම. දෙවනි මනාපේ බලන්න වෙනවා.

    ගෝටා ගත්තු ජන්දවලින් 50%- 70% අතර ප්‍රමාණයක් මේ පාර එක එක දිස්ත්‍රික්ක වලින් අනුරට යනවා. ගෝටාගේ 20% කෙලින්ම නාමල්ට යනවා කියලා හිතුවා. ඉතුරු ගාන සජිත්ට 70% රනල්ට 30% යයි කියලා හිතුවා. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට වෙනස් වෙනවා precentage එක. ගියපාර 83% ජන්දේ දාලා තියනවා මේපාර 87% වගේ වෙයි කියලා හිතුවා. වැඩි වෙලා තියෙන්නෙ පොඩි ගානයි අලුත් ජන්ද 2020 නාමලේකනේ තාම යූස් කරන්නේ.

    View attachment 236722

    අනුර - 37%
    සජිත් - 35%
    නාමල් - 10.5%
    රනිල් - 8.5%
    වෙනත් - 9%
    ඕකෙ හැටියට ගෝඨාට දුන්න උන්ගෙ ඡන්ද ඔය ප්‍රමාණ වලින් ගන්න පුළුවන් වෙන්න හේතුවක් මට නම් පේන්නෙ නෑ...
    ජාතික කඳවුර වත් සම්ප්‍රදායික වමේ පක්ෂ තියා අඩුම ගානෙ ජවිපෙ කැඩිල විසිරුණු ටික වත් උන්ට නෑ....

    ලක්ශ 69න් 20% වත් ආයිත් නාමල්ට වදිනවා බන්
    5%ක් වගේ වදියි, ඒකත් තාත්තගෙ නමට... 20% ක් වදිනව බාප්පලා හරි කෙලින් හිටිය නම්...
    ------ Post added on Sep 11, 2024 at 8:07 PM
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ඕකෙ හැටියට ගෝඨාට දුන්න උන්ගෙ ඡන්ද ඔය ප්‍රමාණ වලින් ගන්න පුළුවන් වෙන්න හේතුවක් මට නම් පේන්නෙ නෑ...
    ජාතික කඳවුර වත් සම්ප්‍රදායික වමේ පක්ෂ තියා අඩුම ගානෙ ජවිපෙ කැඩිල විසිරුණු ටික වත් උන්ට නෑ....

    5%ක් වගේ වදියි, ඒකත් තාත්තගෙ නමට... 20% ක් වදිනව බාප්පලා හරි කෙලින් හිටිය නම්...
    ------ Post added on Sep 11, 2024 at 8:07 PM
    එක එක දිස්ත්‍රික්කවලින් ප්‍රසන්ටේජ් එක වෙනස් අනුරට වදින. සිංහල බහුතරේ පැතිවලින් 65% වගේ ගෝටගේ ජන්ද අනුරට එනවා බන්.

    නාමල්ට ඔය ටික එනවා බන්
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Naamalta ochchara ne ban. mehe manussayonta naamal innawada kiyala denaganna kaaryalayak wath ne. less than 5% sure ekatama
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එක එක දිස්ත්‍රික්කවලින් ප්‍රසන්ටේජ් එක වෙනස් අනුරට වදින. සිංහල බහුතරේ පැතිවලින් 65% වගේ ගෝටගේ ජන්ද අනුරට එනවා බන්.

    නාමල්ට ඔය ටික එනවා බන්
    මොනා කරාටද ? හේතුව කියපන් .. දෙමළ , මුස්ලිම් හිතුවැකි.. ඒත් සිංහල උන්ට දෙන්න තරම් හේතුවක්?? බෞද්ධ පදනම නෑ උගෙ වටේ උන්ගෙ කතාවයි, මිහින්තලේ හාමුදුරුවන්ගෙ කතාවයි, කට්ටිය අලි ගැන හෙලන කිඹුල් කඳුලු සීන් ටිකයි ගත්තම... ආයෙ පාස්කු ප්‍රහාරෙ උන්ගෙ තාත්තා උගෙ පක්ෂෙ ලිස්ට් එකෙන් එන්න ගිටපු එකා නිසා කතෝලික ටිකත් නෑ... ඔය දෙකටම නැති කල්ලතෝනි උන් ටික මූට දෙයිද රනිල්ට නොදී...
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    නාමල්ට hardcore බයි ෆෑන්ස්ල ලක්ෂ 10ක් වගෙ ඉන්න පුළුවන්.

    නාමල්ට 5% වගේ තියපන් ... වෙනත් 5% - 6% වගේ

    අනුරට උපරිම වාසිය දුන්නත් උපරිම ගන්න පුළුවන් ඡන්ද ලක්ෂ 55 - 60 වගේ

    - අනුරගෙ hardcore fans - 5laks
    - 69 ලස්සෙන් අනුරට ඡන්ද ලක්ෂ 40ක් වැටෙයි කියල හිතුවොත් - 40laks
    - පාවෙන ඡන්ද ලක්ෂ 25ක් තියෙනව කියල හිතල එකෙනුත් බාගයක් අනුරට දුන්නොත් - 12laks
    - අළුතෙන් ඡන්දෙ දෙන්න ඉන්න ලක්ෂ 10 - 11 බාගයක් අනුරට දුන්නොත් - 5laks

    Total: 62laks (44%)

    ඔතන ඉඳල ලක්ෂ 70 පන්නන එක තමයි ගේම.
     
    Last edited: