කාටුන් දෙබස්

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ටෙලිෆෝන් එක හොයා ගත්තම මගෙ සෙල් පෝන් එකට කෝල් එකක් දීල කිව්ව පෝන් එක හොයා ගත්ත කියල...-මණ්ඩුක භවන:rofl::rofl::rofl:
    :lol:
     
    • Like
    Reactions: Minion

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ
    හරි මාන්දවිකයි
    එකත් එකටම මේක කරන්න ඇත්තෙ රතු ඇස්කොට් -ස්කූබි ඩූ

    අංජනම් දේවිගෙ වැඩ ටික ඉවරයි දැන් තියෙන්නෙ හනුමන්තගෙ වැඩ ටික -මණ්ඩුක භවන
     
    • Like
    Reactions: choppe

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක


    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ටෙලිෆෝන් එක හොයා ගත්තම මගෙ සෙල් පෝන් එකට කෝල් එකක් දීල කිව්ව පෝන් එක හොයා ගත්ත කියල...-මණ්ඩුක භවන:rofl::rofl::rofl:

    :lol::lol:
    මණ්ඩුක භවනේ තමයි පට්ට කියුම් ටික තිබ්බෙ...:lol:
     

    pinokio

    Active member
  • Apr 18, 2012
    300
    21
    28
    උපසක, හොදයි එහෙනම් වැඩ පටාන් ගන්නයි තියෙන්නෙ - pissu pusa
     
    • Like
    Reactions: choppe

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ethakota oyatata godaaak rideiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii - (tom and jerry ta passe giya ballage cartoon eke vurkaya kiyana kathava):P
     
    • Like
    Reactions: choppe