කාටුන් දෙබස්

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මගෙ එකම අරමුන මගෙ තාත්තව හොයා ගන්න එක
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    avatar370295_8.gif
    :love:
    avatar497587_14.gif
    file.php
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    අනේ අපේ පප්පලගේ කාලෙ, ලෝකෙ ගෝලයක් කියල කවුරුත් දන්නේ නෑ..හැමෝම වාගේ හිතන් හිටියෙ, එක රොටියක් වගේ තැටියක් කියල..ඒ රොටිය මැද්දෙ, පොල් කෑල්ලක් වාගේ තිබුන රෝමේ...:lol:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ජුන්ඩයියේ ජුන්ඩයියේ.. මම ඔයාවත් රෝහනේ කරල පෙන්නන්නද:baffled:
     
    • Like
    Reactions: choppe

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජුන්ඩයියේ ජුන්ඩයියේ.. මම ඔයාවත් රෝහනේ කරල පෙන්නන්නද:baffled:

    :shocked::shocked::shocked::shocked::shocked:

    oව ඉස්සර අතෑරියේ නැ බන් ලොල්
    ඵට්ටම ටෝක්ස් තිබුනේ සීසර් ගේ..ලොල් ඩො

    සීසර් අර කොහෙද රටකට ගහන්න යද්දී උන්ගේ එකෙක් පප්පලගෙන් සප් එක ඉල්ලගන්න යන්නේ..
    අන්න එකේ..

    දැන් සීසර් ඇවිල්ල සෙට් එක රෙඩි කරන ඉන්නෝ..ඒ අස්සේ අරුන් සින්දු කියනෝ පාටි දනෝ..

    සීසර්-අපි ඔහෙලට අද ගහලා ගම අල්ලගන්න්නවා...

    අනිත් පැත්තේ පප්පා-අද සිකුරාදා..අද බැ..අද නිවාඩු..අය් සදුදට තම :lol::lol::lol::lol:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    :lol:

    කරුනකොරලා යටත් වෙන්න.....
    ටිකක් රැ වෙයි..
    රැ වෙනකම් ඉන්න බැ...පහර දෙනු...:lol:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    :shocked::shocked::shocked::shocked::shocked:

    oව ඉස්සර අතෑරියේ නැ බන් ලොල්
    ඵට්ටම ටෝක්ස් තිබුනේ සීසර් ගේ..ලොල් ඩො

    සීසර් අර කොහෙද රටකට ගහන්න යද්දී උන්ගේ එකෙක් පප්පලගෙන් සප් එක ඉල්ලගන්න යන්නේ..
    අන්න එකේ..

    දැන් සීසර් ඇවිල්ල සෙට් එක රෙඩි කරන ඉන්නෝ..ඒ අස්සේ අරුන් සින්දු කියනෝ පාටි දනෝ..

    සීසර්-අපි ඔහෙලට අද ගහලා ගම අල්ලගන්න්නවා...

    අනිත් පැත්තේ පප්පා-අද සිකුරාදා..අද බැ..අද නිවාඩු..අය් සදුදට තම :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol: මතකයි මතකයි :yes::yes:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    වැඩේ හරි............
    වේලම කිව්වා වැඩේ හරි කියල..
    ඒ කියන්නේ හෝඩුවාවක් :rolleyes: