සෙම්පති : ඔක්කොම හරිනෙ දැන් ආ.......... සාමෙනෙ හැම තැනම
පොඩි රෝමන් : උන් ගහන කන් සාමෙ.. එහෙම නේද ?
සෙම්පති : ගහනකනුත් සාමෙ ගැහුවට පස්සෙත් සාමෙ ආ.............
වලිමුණි : සා..මෙ කියල එකක් නැහැ කොහෙද සාමෙ කියල එකක් තියෙන්නෙ.. සෙම්පති තුමාට බැරි නම් කියන්න මන් ගිහින් ගහන්නම්.. දැන් ගිගින් ගහන්නද මොකද කියන්නෙ ?
සෙම්පති : ඒ......යි මෙහෙ එනවා..... මම මීට කලින් තමුන්ව දැකල නෑ..
වලි මුනි : දකින්නෙ කොහොමද මම අදනෙ ආවෙ.. මගෙ නම වලි මුනි..
සෙම්පති : අලුතෙන් ආපු මිනිස්සු අපි ඕන තරම් දැකල තියනවා.... ඒ උනාට පරිස්සමෙන් පුතා.. උන් අපිට කොච්චර ගැහුවත් අපි ගහන්නෙ නෑ.. ආ... සොල්දාදුවො රෝමෙන් කොච්චර එව්වත් අපි ගහන්නෙ නෑ.. ආ...................
අපි ගහන්න ලෑස්ති වෙනකොට උන් අපිට ගහලත් ඉවරයි ඒක නිසා අපි කවදාවත් උන්ට ගහන්නෙ නෑ.. ආ.................. ඔය ගමේ මිනිස්සු හරිම බයානකයි..
දත් නැතුව බත් කන්න ආස නම් උබ ගිහින් තනියම ගහපන් අපි මෙහෙ ඉන්නම්
ආ......................
මතකද බං ? මගෙ ෆෙවරිට් පාර්ට් එකක්...