කාටුන් දෙබස්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බාස්; මේ ප්ලෑන් එක අන්දෙත් මමමයි...
    වෙද පප්පා ; :rofl::rofl:මට හිතුන ඇදට ඇඳල තියෙනකොට....:lol::lol:

    (සුර පප්පා VS ක්ලියො පැට්ටා....)


    images

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol:මේ පාර උඹලට මගේ නැව ගිල්ලන්න ලැබෙන්නේ නෑ...
    මගේ නැව මංමයි ගිල්ල ගන්නේ....:rofl::rofl:

    asterix3.JPG


    :rofl::rofl:පෙත්ත බත් කෑව.!
    ලොක්ක ගුටි කෑවා.!!
    :P:P:P


    - Soora pappa....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මක බාස්;
    මෙහෙම ගියෝත් මගේ අහින්සක සරුවාන්ගේ, කිඹුලන්ගේ භෝජන සංග්‍රහයකට දේවි ක්ලියෝ පැට්‍රා....

    සූර පප්පා;
    ඔහේ ආසද කිඹුලො කනවට..

    මක බාස්;
    :lol::lol::lol:අපොයි ඔව්..! උන් දරුණු උනාට හරි පූජණීය කිඹුලෝ...
    :rofl::rofl::rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලොකු පප්පා :
    :lol::lol:නෝනේ ඕක මගේ නිල වාහනේනේ....
    ඕකෙන් කඩේ යන්න එපා... මහජනය දැක්කොත් එහෙම....:rofl::rofl:

    g01b.gif


    නෝනා :
    ඔය ඕන තරං නෝනල යන්නේ... ඉතින් මම පොඩ්ඩක් ගිහින් ආවාම මොකද..?
    ගිහිල්ල අර කුස්සිය අතු ගාල දානවා
    :P:P:P

    bonemine.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටින් ටින් ;
    කැප්ටන් නරකද කසාදයක් එහෙම බැඳ ගත්තොත්...?

    කැප්ටන් ;
    කසාද බඳින්න ඉස්සෙල්ලා, තාප්පේ බැඳ ගන්න ඕනෙ....!
    :P:P:P

    images
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔව් දැන් කෑම වෙලාව...කට්ටියට එන්න කියල වැඩේ පටාන් ගන්නයි තියෙන්නේ ඤාව්වා...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙහෙම එකක් පිටපතේ තිබ්බේ නෑ නෙහ්..:lol::lol::lol::lol::lol::lol:
    mcwolf

    චූටි මල්ලී පොඩි මල්ලී තමයි best බං..
    උන්ට ගහන්න උන් දෙන්නෙක් නම් මම තාම දැකල නෑ..

    mcwolf තමා දැක්ක පට්ටේටම හඩ කවල තියන කැරැක්ටර් එක ජීවිතේටම..

    :lol::lol::lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දබසක් නම් නෙමේ ඒත් මේ ඔන්චිලි සීන් එක පට්ට මචන්ලා...


    තාල්ලු... :Pඈහ්ං...:P:P:P අ...හ්ං...:P:P:P:lol:

    2.10 ඉඳල බලන්න.:)

     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo



    සෙම්පති : ඔක්කොම හරිනෙ දැන් ආ.......... සාමෙනෙ හැම තැනම


    පොඩි රෝමන් : උන් ගහන කන් සාමෙ.. එහෙම නේද ?

    සෙම්පති : ගහනකනුත් සාමෙ ගැහුවට පස්සෙත් සාමෙ ආ.............

    වලිමුණි : සා..මෙ කියල එකක් නැහැ කොහෙද සාමෙ කියල එකක් තියෙන්නෙ.. සෙම්පති තුමාට බැරි නම් කියන්න මන් ගිහින් ගහන්නම්.. දැන් ගිගින් ගහන්නද මොකද කියන්නෙ ?

    සෙම්පති : ඒ......යි මෙහෙ එනවා..... මම මීට කලින් තමුන්ව දැකල නෑ..

    වලි මුනි : දකින්නෙ කොහොමද මම අදනෙ ආවෙ.. මගෙ නම වලි මුනි..

    සෙම්පති : අලුතෙන් ආපු මිනිස්සු අපි ඕන තරම් දැකල තියනවා.... ඒ උනාට පරිස්සමෙන් පුතා.. උන් අපිට කොච්චර ගැහුවත් අපි ගහන්නෙ නෑ.. ආ... සොල්දාදුවො රෝමෙන් කොච්චර එව්වත් අපි ගහන්නෙ නෑ.. ආ...................
    අපි ගහන්න ලෑස්ති වෙනකොට උන් අපිට ගහලත් ඉවරයි ඒක නිසා අපි කවදාවත් උන්ට ගහන්නෙ නෑ.. ආ.................. ඔය ගමේ මිනිස්සු හරිම බයානකයි..
    දත් නැතුව බත් කන්න ආස නම් උබ ගිහින් තනියම ගහපන් අපි මෙහෙ ඉන්නම්
    ආ......................


    මතකද බං ? මගෙ ෆෙවරිට් පාර්ට් එකක්...

    :lol::lol::lol:
    :lol::lol::lol::lol: