මෙහෙම එකක් පිටපතේ තිබ්බේ නෑ නෙහ්..
mcwolf

පිටපතේ එහෙම දෙයක් තිබ්බේ නැ..මන් හිතලයි කිවේ..

මෙහෙම එකක් පිටපතේ තිබ්බේ නෑ නෙහ්..
mcwolf

වෙළඳපොලේ රවුමක් යන්න.. මිල ගණන් සසදන්න.. බඩාගෙන් වහල්ලු ගන්න.!!!
Kothanada thibuneee?????

චූටි මල්ලී පොඩි මල්ලී තමයි best බං..
උන්ට ගහන්න උන් දෙන්නෙක් නම් මම තාම දැකල නෑ..
mcwolf තමා දැක්ක පට්ටේටම හඩ කවල තියන කැරැක්ටර් එක ජීවිතේටම..
චූටි මල්ලී පොඩි මල්ලී තමයි best බං..
උන්ට ගහන්න උන් දෙන්නෙක් නම් මම තාම දැකල නෑ..
mcwolf තමා දැක්ක පට්ටේටම හඩ කවල තියන කැරැක්ටර් එක ජීවිතේටම..