කාටුන් දෙබස්

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඔයාලට හොල්මන හම්බවුනද?:nerd:
    නැහැ.. හොල්මනට අපිව හම්බවුනා....අම්මියෝ...:sorry:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    වෙළඳපොලේ රවුමක් යන්න.. මිල ගණන් සසදන්න.. බඩාගෙන් වහල්ලු ගන්න.!!!

    Kothanada thibuneee?????
     
    • Like
    Reactions: choppe

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වෙළඳපොලේ රවුමක් යන්න.. මිල ගණන් සසදන්න.. බඩාගෙන් වහල්ලු ගන්න.!!!

    Kothanada thibuneee?????


    සෙම්පති : ආ.. මේකා බැරල් එකක් නේ.. මට ඕන හොද මස් තියන කට්ස් තියන එකෙක්...

    බඩා : මස් තියන කට්ස් තියන අය ගන්න මා ලගට එන්න.. වෙළදපොලේ රව්මක් යන්න මිල ගණන් සසදන්න.. බඩා ගෙන් වහල්ලු ගන්න..

    සූර පප්පා..
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි...ඒත් මේ හාදයා නම් ගෝලාකාරයි..

    ටිං ටිං කැල්කියුලස් ගැන කියන එකක්. :lol::lol:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    චූටි මල්ලී පොඩි මල්ලී තමයි best බං..
    උන්ට ගහන්න උන් දෙන්නෙක් නම් මම තාම දැකල නෑ..

    mcwolf තමා දැක්ක පට්ටේටම හඩ කවල තියන කැරැක්ටර් එක ජීවිතේටම..

    :lol::lol::lol:

    ඔව් බන් ..මමත් දැකපු පට්ටම චරිතේ..
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    චූටි මල්ලී පොඩි මල්ලී තමයි best බං..
    උන්ට ගහන්න උන් දෙන්නෙක් නම් මම තාම දැකල නෑ..

    mcwolf තමා දැක්ක පට්ටේටම හඩ කවල තියන කැරැක්ටර් එක ජීවිතේටම..

    :lol::lol::lol:

    :yes::yes::yes: