කාටුන් බලලා ලමයා විකෘති වෙලා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කාටුන් බලලා ලමයා විකෘති වෙලා

    ලමයි ඉන්න උන් / හදන්න ඉන්න උන් මෙහෙට වරෙල්ලා:):):)


    මම දන්න පොඩි එකෙක් ඉන්නවා . ඌ කාටුන් බලන්න ඇබ්බැහි වුනා . ඒ කාටුන්වල හැටියට හැසිරෙන්න පටන් ගත්තා. සුපර්ශිවාව තමයි අනුකරනය කලේ .. "මට ලමයා කියලනම් කියන්න එපා " කියලා කියවනවා . බයිසිකලේ පැදලා අඩු කඩාගන්නවා . වැඩිහිටියන්ට සැලකීමක් නෑ . සුපර්ශිවා,සින්දුයි බින්දුයි වගේ කතා වල කුඩා ලමයි වැඩිහිටියන්ට ගහනවා. මේ ලමයත්වැඩිහිටියන්ට ගහනවා .අම්මට ගහනවා. එකම විකාරයක් .

    කාටුන් තහනම් කලාම ලමයාගේ හැසිරිම් නොමල් වෙනවා .ආයි බලන කොට ප්‍රචන්ඩ වෙනවා .dialog tv ,peo tv ඒවා වල කාටුන් හිටන් බලනවා.දෙමව්පියොත් ඌට ඔන දෙයක් කරගන්න කියලා නිකන් ඉන්නවා .

    අද කාලේ මාද්ය කාටුන් හරහා ලමයිව විනාශ කරනවා.දන්න එකෙක්ටවත් කාටුන් බලන්න දෙන්න එපා.කාටුන් බලන්න කලින් වැඩිහිටියෝ ඒවා බලලා හොදනම් විතරක් බලන්න දෙන්න.ඉන්දීය කසිකබල් කාටුන් වපුරන HIRU TV වගේ මාධ්ය කාටුන් පෙන්නන්නේ හම්බ කරන්න මිසක් සමාජය යහපත් කරන්න නෙමේ . මෙවන් දූෂිත කාටුන් වාරණය කරන්න රජය මැදිහත්වෙන්න ඔනි .:angry::angry::angry:ඉස්සර කාලේ ගිය දොස්තර හොද හිත වගේ කාටුන් අද නෑ ...ඒ අතින් රූපවාහිනි සoස්ථාව ලොකු ජාතික මෙහෙවරක් කලා ..:)
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලමයි ඉන්න උන් / හදන්න ඉන්න උන් මෙහෙට වරෙල්ලා:):):)

    මෙවන් දූෂිත කාටුන් වාරණය කරන්න රජය මැදිහත්වෙන්න ඔනි .:angry::angry::angry:ඉස්සර කාලේ ගිය දොස්තර හොද හිත වගේ කාටුන් අද නෑ ...ඒ අතින් රූපවාහිනි සoස්ථාව ලොකු ජාතික මෙහෙවරක් කලා ..:)

    කාටුන් බලල මිනිස්සු වෙනස් වෙනවද බන් .. එහෙනම් පාර්ලිමේන්තුවේ දැන් ඉන්න්ස් ගොබ්බයො ඔක්කොම සිල් ගත්ත වගේ ඉන්න එපයි .. උන් එක්කෝ කාටුන් බැලුවේ නෑ (නාකි පප්පල ටික) නැත්තන් තරුණ එවුන් නම් දොස්තර හොද හිත බලපු එවුන් .. දැන් උන් හොදට ඉන්නවද ? විකාර
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    සහගහන ඇත්ත යකෝ. අවුරුදු 30 ලං වෙලත් රුපවාහිනියේ ගිය කාර්ටුන් සෙට් එක හොයා හොයා බලන්නේ.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    Kathawa Nam Atta Thamai Machan
    Apeth oya wage thamai
    indian sinhala balanna kemathi ne
    hebei mehemai oka masayak dekak yaddi hariyanawa
    mul dawas tike agata aran hitiya den ganak ne
    maseta 28GB wage yanawa youtube :angry::angry:
    koranna deyak ne ithin
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    dude... that's the not the fault of the TV station OR the fault of the parents .... that kid simply has a hormone imbalance issue and he should be immediately taken to a Psychologist.

    Thank your stars he got addicted to just indian cartoons... for fuck sake, dont show hom Astrix OR Thunder cats or something... He will start looking for Romans to beat up or go run around the place with cats and a sword screaming "thunder thunder thunder thunder caaaatttssssss"

    :lol: :lol: :lol:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    dude... that's the not the fault of the TV station OR the fault of the parents .... that kid simply has a hormone imbalance issue and he should be immediately taken to a Psychologist.

    Thank your stars he got addicted to just indian cartoons... for fuck sake, dont show hom Astrix OR Thunder cats or something... He will start looking for Romans to beat up or go run around the place with cats and a sword screaming "thunder thunder thunder thunder caaaatttssssss"

    :lol: :lol: :lol:

    Also don't show tarzan .. he will beat up his dark skinned friends :lol:
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ඔය විදිහටම හින්දියෙන් කාටුන් බලපු පොඩි උන් දෙන්නෙක් මං දන්නවා.උන් දෙන්නා දැං කතා කරන්නෙම හින්දියෙන්.දෙමව්පියෝ කොච්චර කිව්වත් අහන්නෙ නෑ.අනිත් උන් දන්නෙත් නෑ මුං මොනවා කතා කරනවද කියලා
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔය විදිහටම හින්දියෙන් කාටුන් බලපු පොඩි උන් දෙන්නෙක් මං දන්නවා.උන් දෙන්නා දැං කතා කරන්නෙම හින්දියෙන්.දෙමව්පියෝ කොච්චර කිව්වත් අහන්නෙ නෑ.අනිත් උන් දන්නෙත් නෑ මුං මොනවා කතා කරනවද කියලා

    ඒ අතින් අපි හරි දුර්වලය් බන් .. පොඩි කාලේ ඉදල ඉංග්‍රීසි කාටුන් බැලුවත් කීයෙන් කීදෙනාටද හරියට ඉංග්‍රීසි පුළුවන් .. දැන් කලේ ළමය දක්ෂය්
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ

    ඉස්සර කාලේ ගිය දොස්තර හොද හිත වගේ කාටුන් අද නෑ ...ඒ අතින් රූපවාහිනි සoස්ථාව ලොකු ජාතික මෙහෙවරක් කලා ..:)

    ඤානකතා මල්ලි
    කොලිකුට්ටු සහොදරයෝ :love:
    කුඹිච්චි :love:
    ඉගුරුපාන් මල්ලි :love:
    කැස්පර්
    වලස් මාමා
    සොරෝ
    දගර වලිගේ
    සුරපප්ප :love: අඩෝ මන් මේ ලගදි බැලුව දැනුයි තේරෙන්නෙ එකේ කුනුහරප තියනවා කියලා :lol:
    තව කියපන්කෝ මතක ඔච්චරයි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php



    BUMP
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    kathawa attha ban. issra giya tin tin, dosthara hoda hitha wage cartoon dan na. dan pennane aggala laddu kala minissunta gahana ewa.
    molen thirana ganna, minissunta sattunta gaha kolata adare karnna ugannana cartoon dan pennan na